හද සැලෙනා රැයේ

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මුගේ සුපිරිම සින්දුව ඕක තමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හැබැයි ඉතින් මු ඕකට පස්සේ වැඩක් ඇති සින්දුවක් කරෙත් නෑ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    මුගේ සුපිරිම සින්දුව ඕක තමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හැබැයි ඉතින් මු ඕකට පස්සේ වැඩක් ඇති සින්දුවක් කරෙත් නෑ
    Mu kalin Jayasri hitiye...පියමැන්නේ ehema mu kiyannee