හන්තානට පායන සඳේ ඇතුළු කථාව ....

@thara@

Member
May 19, 2011
99
3
0
40
මොකක් උනත් බං මමත් ගොඩාක් කැමති සින්දුවක් තමයි මේක...........................

.................එල කිරි මචං...............


:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    "මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න"


    ලස්සන සින්දුවක් ....විස්තරයට ස්තුතියි සහෝදරයා ...
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    සිරා පොස්ට් එක මචං.....:love::love::love: rep+3

    මම ඔය සින්දුවේ ආසම තැන තමයි "මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න" කියන තැන. ඒ කෑල්ල අහනකොට හිතට මාර අමුතු දුකක් වගේ එකක් දැනෙනවා...
    :(:(:(
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    යථාර්ථය යථාර්ථය විදියට ම පවසා ඇත........

    ++--විරහ ව නිසා ජීවිතය බිද වට්ටවා ගැනීමට, එසේ බිද වට්ටවා ගත් ජීවිත යළි ගොඩ නගා ගැනීමට සහ විරහව රහක් කර ගැනීමට ඔබ ට හැකි නම්, ඔබ ජීවිතය දිනුවා වෙයි-දත් කිඹුළා --++


    උබේ visitor message එකට මාගේ ගෞව්ර්‍වනීය ස්තුතිය. ඉක්මනට කොස්සා bake කරපන්... හරිහමන් bite එකක් නොමෑතිව black එකක් මාගේ අල්මාරියේ දුක් විදියි..