හන්තානට පායන හඳ~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හන්තානට පායන හඳ~~

    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න
    අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යනකල එපා තනිය දැනෙන්න
    ලතා මඬුලු අත වනාවි එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලිකර මහ වැලියට දමන්න~~~:(

    • Like
    Reactions: kasun0777

    Wal Bada

    Well-known member
  • මෙන්න මම ලියපු එකක්. මම මේක ලිව්වෙ මේ සිංදුව කියන්න කලින්. සමානකම ගැන මටම පුදුම හිතෙනවා!

    වියැකී ගිය වසත් සමය

    හන්තානේ කඳු මුදුනට පුර හඳ පායන වෙලේක
    සඳ එළියෙන් කඳු නැහැවෙන අයුරු මහට නුඹ කියන්න
    කඳු පිස ගෙන හමනා නල සිහිලෙන් සිත සනසා ගෙන
    මා හා පිය මං කර ගිය මාවත මතක ද කියන්න

    මහවැලියේ ගං දෑලේ තුරු වදුලුත් තව එලෙස ද
    ඔය දෑසට එබී බලන් කියු ප්‍රේම ගී මතක ද
    දෑත දෑත පටලාගෙන දුනු පාලම මත සිට ගෙන
    මහවැලි දිය සමග ඇදෙන මල් පෙති ගැන්නා මතක ද

    මල් යායේ පෙම් පහයේ නෙක පැහැයන් සිත දරාන
    අඩ අඳුරේ ගීත ගැයෙන වළ මතක ද මට කියන්න
    හිමිදිරියේ ජනේරුවේ නැගි මිහිදුම් සළු වගේ ම
    හන්තානේ වසත් සමය වියැකී ගිය හැටි කියන්න
    (1999)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙන්න මම ලියපු එකක්. මම මේක ලිව්වෙ මේ සිංදුව කියන්න කලින්. සමානකම ගැන මටම පුදුම හිතෙනවා!

    වියැකී ගිය වසත් සමය

    හන්තානේ කඳු මුදුනට පුර හඳ පායන වෙලේක
    සඳ එළියෙන් කඳු නැහැවෙන අයුරු මහට නුඹ කියන්න
    කඳු පිස ගෙන හමනා නල සිහිලෙන් සිත සනසා ගෙන
    මා හා පිය මං කර ගිය මාවත මතක ද කියන්න

    මහවැලියේ ගං දෑලේ තුරු වදුලුත් තව එලෙස ද
    ඔය දෑසට එබී බලන් කියු ප්‍රේම ගී මතක ද
    දෑත දෑත පටලාගෙන දුනු පාලම මත සිට ගෙන
    මහවැලි දිය සමග ඇදෙන මල් පෙති ගැන්නා මතක ද

    මල් යායේ පෙම් පහයේ නෙක පැහැයන් සිත දරාන
    අඩ අඳුරේ ගීත ගැයෙන වළ මතක ද මට කියන්න
    හිමිදිරියේ ජනේරුවේ නැගි මිහිදුම් සළු වගේ ම
    හන්තානේ වසත් සමය වියැකී ගිය හැටි කියන්න
    (1999)

    ado nice.ubamada meka liwwe?:D
     
    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    මෙන්න මම ලියපු එකක්. මම මේක ලිව්වෙ මේ සිංදුව කියන්න කලින්. සමානකම ගැන මටම පුදුම හිතෙනවා!

    වියැකී ගිය වසත් සමය

    හන්තානේ කඳු මුදුනට පුර හඳ පායන වෙලේක
    සඳ එළියෙන් කඳු නැහැවෙන අයුරු මහට නුඹ කියන්න
    කඳු පිස ගෙන හමනා නල සිහිලෙන් සිත සනසා ගෙන
    මා හා පිය මං කර ගිය මාවත මතක ද කියන්න

    මහවැලියේ ගං දෑලේ තුරු වදුලුත් තව එලෙස ද
    ඔය දෑසට එබී බලන් කියු ප්‍රේම ගී මතක ද
    දෑත දෑත පටලාගෙන දුනු පාලම මත සිට ගෙන
    මහවැලි දිය සමග ඇදෙන මල් පෙති ගැන්නා මතක ද

    මල් යායේ පෙම් පහයේ නෙක පැහැයන් සිත දරාන
    අඩ අඳුරේ ගීත ගැයෙන වළ මතක ද මට කියන්න
    හිමිදිරියේ ජනේරුවේ නැගි මිහිදුම් සළු වගේ ම
    හන්තානේ වසත් සමය වියැකී ගිය හැටි කියන්න
    (1999)

    maxxxa machan.. patta lassanai