**--හන්තාන සිහිනේ--**

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    **--හන්තාන සිහිනේ--**

    Mr. Unknown ගේ ත්‍රෙඩ් එක දැකලයි මේක දාන්නේ.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1752004
    ඇත්තටම කියනවනම් පේරා වගේ කැම්පස් එකක් තවත් නෑ......

    මේක වි. 21 ක් තියෙනවා....:):)


    මේක වි. 4ක් තියෙනවා......:):)



    උඩම වීඩියෝ එක බලනවා නම් පේරාදෙණිය කැම්පස් එක ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි.....:yes::yes::yes::yes::yes:

    බම්පියක් වත් දමන්න...:):)
    හොඳයි නම් සැලකීම වටී...:P:P:P
     
    Last edited:

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    හැම දාම ඉංජිනේරු පිටය පහු කරගෙන නුවර පැත්තට යනවා . එද්දී හිතිනොත් ආර්ට් fac එක ලගින් බලෙන් ම එනවා . පෙරා යන්න බැරි වුනා . කොටින්ම ලගින් යද්දී හිත අස්සේ හැමදාම පොඩි වේදනාවක් එනවා බන් . msc එක කරන්න හරි මම ඕකට එනවා .