හනිමුන්➕preshoot දෙකම ඵකට😲😲😲

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හනිමූන් එකයි preshoot එකයි එකට කරලා...
    😁😁😁😍

    ලේසි පහසුයි නවතින හොටෙල් එකේ බෙඩිෂීට් එක විතරයි ඕනේ...ඇදුම් වලට වියදමකුත් නැනේ...😍

    FB_IMG_1602819377285.jpg

    FB_IMG_1602819375104.jpg

    FB_IMG_1602819373074.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මට බය හිතනෙවා බං....මේව දැක්කහම....අපේ දරුවොන්ගේ ලෝකේ ඉස්සරහට....

    ඇයි දරුවන්ට ඔයි අවයව නැතැ?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි දරුවන්ට ඔයි අවයව නැතැ?
    මේ ටික ඉස්සරහට දරුවෝ බලද්දි කොහොමද ? අපේ අම්මගෙයි තාත්තාගෙයි ප්රී ෂුට් එක....පස්සේ උපන් ෂුට් එකත් ගහයි අපේ උනදැලා.... මම කියන්නෙ මෙව්වාම නෙවෙයි....ඉස්සරහට මේ ට්රෙන්ඩ් එක ගැන....
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    මට බය හිතනෙවා බං....මේව දැක්කහම....අපේ දරුවොන්ගේ ලෝකේ ඉස්සරහට....

    මටත් ඉන්නේ දූ පැටියෙක් මචන්.. මෙ යන විදියට කොහොම ලමයි පරිස්සම් කරන්න වෙයිද මන්දා..
     
    • Like
    Reactions: Big Cass

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Eka thamai bn evolve wenawa kiyanne eka widiyata tiyenne ne hemadama.lamai hadana un owata lesthi wela hitapan.kali yuga lan wenna wenna heluwenntama inne.awurudu 10ta lifetime bahinawa.10ta kalin hukala lamai hadannath one.etakota kohomada fun eka
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ළමයි හම්බුන කාලෙට මොලේ පෑදිලා පුච්චන්න හරි පුළුවන්. මුන්ට නෑයෝ යාළුවො කියල ජාතියක් නැද්ද බන්. කොහොමද මේවා පෙන්නන්නේ උන්ට.ශික් විතරක්. හැටි බලහන්කො.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මේ ටික ඉස්සරහට දරුවෝ බලද්දි කොහොමද ? අපේ අම්මගෙයි තාත්තාගෙයි ප්රී ෂුට් එක....පස්සේ උපන් ෂුට් එකත් ගහයි අපේ උනදැලා.... මම කියන්නෙ මෙව්වාම නෙවෙයි....ඉස්සරහට මේ ට්රෙන්ඩ් එක ගැන....
    😉