හනිමූන් ප්ලේස් එකක්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...වෙඩිම ඉවර වෙලා හෝම් කමින් දවස එනකන් දවස් දෙකක් ඉන්න මවුන්ට් ලැවීනියා බුක් කලා දැන් මාසෙකට වගේ කලින් ප්‍රී පේමන්ට් මොකුත් නැතුව..ඊයෙ කෝල් කරා මම චෙකවුට් සහ පොටෝෂූට් ඇරේන්ජ්මන්ට් එක ගැන කතා කරන්න...මුන් කියනවනෙ මේ දවස්වල වහල තියෙන්නෙ ෆර්දර් නෝටිස් එකක් එනකන් ආයෙ ඕපන් කරන්නෙ කවද්ද කියල කියන්න බෑ කියල..:angry::angry: මම මේකම බුක් කරන්න හැදුවෙ පොටෝ ගහගන්න එහෙ මෙහේ දුවන්න ඕනෙත් නැති නිසා..:confused:

    පොඩ්ඩක් කියපල්ලකො එක්ස්පීරියන්ස් තියෙන උන්
    කින්ග්ස්බරි, ටාජ්, ගෝල්ෆේස්, සිනමන් ලේක්ස‍යිඩ් වගේ එව්වගෙ කොහොමද කියල හනිමූන් පැකේජස්..සහ එව්වගෙ ඇතුලෙ පොටෝස් ටිකක් ගහගන්න තැන් තියෙනවද කියල..:D:D
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ෆොටෝස් ගහගත්තට කමක් නෑ එහෙ මෙහෙ දානවා එහෙම නෙවෙයි... B U M P

    එහේ මෙහේ දාන්නවත් පොටෝස් ගහගන්න තැනක් නැති වෙන සීන් එකක් තියෙන්නෙ බන්....:lol::lol::lol:
     
    • Like
    Reactions: D_Mad

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කින්ග්ස්බරි, ටාජ්, ගෝල්ෆේස්, සිනමන් ලේක්ස‍යිඩ්
    මේ ටිකෙන් පොටෝස් ටිකක් ගහගන්න සිනමන් ලේක්ස‍යිඩ් හොදයි :yes: :yes:
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Mmmm

    Corona case nisa mehema karamu

    Hoda wedimak karapu ekek ge photos aran olu marau karamu

    ඔව් බන්...දැන් එහෙම තමා කරන්න වෙන්නෙ.... :lol: :lol: :lol:

    උබ function එක ඒකෙ ගන්නේ නැති නිසා ගෙවන්න වෙයි අහල බලහන්

    මවුන්ට් එකේ හනිමූන් පැකේජ් එකට පොටෝ ශූට් එකකට ලොකේෂන් එකත් ඉන්ක්ලූඩ් කරල තිබ්බෙ..මම කතා කරල විස්තර ටිකක් ගන්නම් මචං...තෑන්ක්ස් පුතා...:D:D:love:
     
    • Like
    Reactions: Executer

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උන් පොටෝ ශූට් කරන්න දෙනවද බන්.?
    itin mcho ube photographer gen ahannako.miniha dannawa athi.. ehema kenek natnam mata kiyanna mam ekek set krannam ubata set wena thenak balala miniha shoot1 karawi..
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    itin mcho ube photographer gen ahannako.miniha dannawa athi.. ehema kenek natnam mata kiyanna mam ekek set krannam ubata set wena thenak balala miniha shoot1 karawi..

    මවුන්ට්වල පොඩ්ඩක් ෂේප් නිසා ඒක බැලුවෙ..තව සතියක් දෙකක් බලන්නද??
     
    • Like
    Reactions: D_Mad

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මචංලා...වෙඩිම ඉවර වෙලා හෝම් කමින් දවස එනකන් දවස් දෙකක් ඉන්න මවුන්ට් ලැවීනියා බුක් කලා දැන් මාසෙකට වගේ කලින් ප්‍රී පේමන්ට් මොකුත් නැතුව..ඊයෙ කෝල් කරා මම චෙකවුට් සහ පොටෝෂූට් ඇරේන්ජ්මන්ට් එක ගැන කතා කරන්න...මුන් කියනවනෙ මේ දවස්වල වහල තියෙන්නෙ ෆර්දර් නෝටිස් එකක් එනකන් ආයෙ ඕපන් කරන්නෙ කවද්ද කියල කියන්න බෑ කියල..:angry::angry: මම මේකම බුක් කරන්න හැදුවෙ පොටෝ ගහගන්න එහෙ මෙහේ දුවන්න ඕනෙත් නැති නිසා..:confused:

    පොඩ්ඩක් කියපල්ලකො එක්ස්පීරියන්ස් තියෙන උන්
    කින්ග්ස්බරි, ටාජ්, ගෝල්ෆේස්, සිනමන් ලේක්ස‍යිඩ් වගේ එව්වගෙ කොහොමද කියල හනිමූන් පැකේජස්..සහ එව්වගෙ ඇතුලෙ පොටෝස් ටිකක් ගහගන්න තැන් තියෙනවද කියල..:D:D
    අපෝ පුළුවන්නන් වෙන එකකට පලයන්. මාත් ඕකෙ තමයි හිටියෙ. අවුරුදු හතරකට විතර කලින්. අනිත් ලොකු නම් එක්ක බලද්දී මේකේ ගාන ටිකක් ශේප්. ලොකේෂන් එකට ආස නිසාම අලුත් බිල්ඩින් එකේ සී වීව් ඩිලක්ස් එකක් ගත්තෙ. හැබැයි අවුල් තිබුන. හනිමුන් පැකේජ් කියල මගුලක් තිබුනෙ නැ. fruit basket කියල එකක් ගෙනවා check-in උන දවසෙ. මෙලෝ රහක් නෑ. කොමොඩ් එකේ flushing එක කැඩිලා ප්ලුම්බෙර් ගෙන්නුව දෙතුන් පාරක්. ඒ මදිවට හෝදන්න bidet shower එකක් නැ. 😅 රූම් එක මැද්දෙන් දොරක් තිබුන අනිත් රූම් එකට. මම හිතන්නෙ ෆැමිලි සුට් එකක් මැද්දෙන් දොර ලොක් කරලා සෙපරේට් කරල. එහා පැත්තේ එකට රැ දෙකට විතර සෙට් එකක් චෙක් ඉන් උනා. සක්කිලි වගේ සද්දේ. ෆුල් බෝර්ඩ් නිසා කෑම නං අවුලක් උනේ නැ. හැබැයි උන්ගේ එක එක නයිට් එකට බුෆේ එක එක එක තීම් තියෙන්නෙ. මම හිටිය පලවෙනි දවසෙ තිබුනෙ ඉන්ඩියන් කෑම. මට සෙට් උනේ ණෑ. දෙවෙනි නයිට් එකේ බාබකියූ. ඒක වයිෆ්ට සෙට් උනේ නැ. දෙවෙනි දවසෙ අන්දන ඒවාට කිව්වම ලයිට්ස් එහෙම දාල දුන්න. ෆොටෝස් අවුලක් උනෙත් නැ. හැබැයි රිසේප්ශන් එක ඉස්සරහ මල් තියෙන තැන ගන්න දුන් නැ. ඒ දවස් වල කින්ග්ස්බරි බැලුව දවස් දෙකට 70ක් හෝ 80ක් කිව්වා. මවුන්ට් වලට ගියෙ 55ක්. කලින් සල්ලි දුන්නෙ නැ. දවස වෙන් කරා මාස තුනකට විතර කලින්. චෙකවුට් වෙනකොට සල්ලි බේරුව.
     
    • Love
    Reactions: oxide

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්

    eda wehchca wena mukuth kata nadda miture...

    mama ahagena inne me wadi wela

    tiyenam kiyanna :)
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මම හිටිය පලවෙනි දවසෙ තිබුනෙ ඉන්ඩියන් කෑම. මට සෙට් උනේ ණෑ. දෙවෙනි නයිට් එකේ බාබකියූ. ඒක වයිෆ්ට සෙට් උනේ නැ. දෙවෙනි දවසෙ අන්දන ඒවාට කිව්වම ලයිට්ස් එහෙම දාල දුන්න. ෆොටෝස් අවුලක් උනෙත් නැ. හැබැයි රිසේප්ශන් එක ඉස්සරහ මල් තියෙන තැන ගන්න දුන් නැ. ඒ දවස් වල කින්ග්ස්බරි බැලුව දවස් දෙකට 70ක් හෝ 80ක් කිව්වා. මවුන්ට් වලට ගියෙ 55ක්. කලින් සල්ලි දුන්නෙ නැ. දවස වෙන් කරා මාස තුනකට විතර කලින්. චෙකවුට් වෙනකොට සල්ලි බේරුව.
    නිකමට වගේ අහන්නේ. එතකොට තුන්වේල කාල, බීල ෆොටෝ ටිකක් ගහපු එක විතරද දවස් දෙකක් තිස්සේ කලේ ? or මොනවහරි ටයිප් කරන්න අමතක උනාද ??
     
    • Haha
    Reactions: oxide

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    eda wehchca wena mukuth kata nadda miture...

    mama ahagena inne me wadi wela

    tiyenam kiyanna :)
    නිකමට වගේ අහන්නේ. එතකොට තුන්වේල කාල, බීල ෆොටෝ ටිකක් ගහපු එක විතරද දවස් දෙකක් තිස්සේ කලේ ? or මොනවහරි ටයිප් කරන්න අමතක උනාද ??
    Lol. Grow up guys. Danna dewal tikak nisa aruta udawwak widihata damme :P