මචංලා...වෙඩිම ඉවර වෙලා හෝම් කමින් දවස එනකන් දවස් දෙකක් ඉන්න මවුන්ට් ලැවීනියා බුක් කලා දැන් මාසෙකට වගේ කලින් ප්රී පේමන්ට් මොකුත් නැතුව..ඊයෙ කෝල් කරා මම චෙකවුට් සහ පොටෝෂූට් ඇරේන්ජ්මන්ට් එක ගැන කතා කරන්න...මුන් කියනවනෙ මේ දවස්වල වහල තියෙන්නෙ ෆර්දර් නෝටිස් එකක් එනකන් ආයෙ ඕපන් කරන්නෙ කවද්ද කියල කියන්න බෑ කියල..
මම මේකම බුක් කරන්න හැදුවෙ පොටෝ ගහගන්න එහෙ මෙහේ දුවන්න ඕනෙත් නැති නිසා..
පොඩ්ඩක් කියපල්ලකො එක්ස්පීරියන්ස් තියෙන උන්
කින්ග්ස්බරි, ටාජ්, ගෝල්ෆේස්, සිනමන් ලේක්සයිඩ් වගේ එව්වගෙ කොහොමද කියල හනිමූන් පැකේජස්..සහ එව්වගෙ ඇතුලෙ පොටෝස් ටිකක් ගහගන්න තැන් තියෙනවද කියල..