හනිමූන් යන්ඩ පණ මදිය.... මට බැරිය.

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    සිරා සිද්දිය බන්.. වෙඩිම ඉවරවෙලා අැවිත් අැදුම් මාරු කරගන්න පැයකට වඩා ගියා බන්.. නාගෙන අැවිත් අැදට වැටුනා විතරයි මතක.:sorry::sorry: පස්සේ දොරට තට්ටු කරනවා වගේ යන්තම් අැහිලා අැහැරිලා බලද්දි යාලුවෝ සෙට් එක අැවිත් කෝල් කරනවා දොරට ගහනව එක විකාරයයි.. මම අැහුනේ නෑ වගේ අායිම නිදාගත්තා..:lol::lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,286
    4,644
    113
    oka standard aulak ne. meloke wadak nati relations hatta buruttata laxa ganan viyadam karala kanna deela aururu 10k 12k naya gewanawa. H*&^!@ na wat pana na antimata. registration eka registrar gawa karala world tour ekak daganin e salli walin. natan waahanayak geyak ganin
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    රටට ලෝකෙට පේන්නයි, අරයාගේ මෙයාගේ මඟුලට වඩා හොඳට ගන්නයි ගියාම ඉතිං ලෝන් අරන් මළ සමයම් නටන්න වෙනවා. එතකොට ඉතින් ඔහොම තමා. අනික නෑයෝ කියන ජාතිය ලං කරගත්තමත් ඔය කරදර වැඩියි. පුළුවන්නම් ඔ්කුන් හනිමූන් එකටත් අැවිත් වැරදියි හොයයි. :lol:
     
    • Like
    Reactions: War Fighter