හනුව සම්බන්ධ රෝගයක්...

Sehan029

Member
Apr 2, 2016
4
1
3
හනුව සම්බන්ධ රෝගයක්...

කොල්ලනේ.. මම මේකට ආවෙත් මේ සම්බන්ධව ඔයාලගෙන් ලොකු උදව්වක් බලාගෙන.. මේ එකෙන් පෙන්නලා තියෙන්නෙ දැන් මම ඉන්න තත්ත්වය.. මේ රෝගයට මුලින්ම මම බෙහෙත් කලේ රාගම රෝහලෙන්.. කොහොම හරි එතකොට පොඩි ගෙඩියක් ඇවිත් තිබුනා හනුවට යටින්.. වෛද්‍යවරු බලල කිවුවා කිරිදත් වැටෙන්නෙ නැතුව ඇතුලෙන් ආපු දත්ක් හිර වෙලා ඉතින් ශ්ල්‍යකර්මයක් කරලා ඒක අයින් කරන්න වෙනවා කියලා. කොහොම හරි ශල්‍යකර්මයෙන් පස්සෙ මට සිහිය ආවම එයාලා කිවුවෙ කරන්න හිටිය සැත්කම නෙමෙයි කලේ කියලා. 2009 දි තමයි ඒ සැත්කම කලේ. ඊට පස්සෙ ටිකට් කපාගෙන මම ගෙදර ඇවිත් පාඩුවේ වැඩ කරගෙන හිටියා. ලගකදි ඉදන් ආපහු කට රිදෙන්න පටන් ගත්ත නිසා ආපහු රාගම ගියා. මේ පාර පරික්ෂා කරලා කිවුවේ යටි හනුව බිත්තර කට්ටක් වගේ වෙලා. සමහර විට හනුවම අයින් කරන්න වෙයි. නැත්තම් බටයක් දාන්න වෙයි කියලා. සැත්කමට දිනත් දුන්නා. මේකයි.. හනුව අයින් කලාට පස්සෙ කටින් ඇති වැඩක් නෑනෙ. ඒ දොස්තලා දැනුයි කියන්නෙ මේ සැත්කම කරපු කෙනෙක් මාස හයෙන් හයට ඇවිත් පෙන්නන්න ඕන කියලා. මම දැන් පරක්කු වෙලා වැඩියි. දොස්තරට බැනලා වැඩකුත් නෑ. මේ සම්බන්ධව උදව් කරන්න පුලුවන්නම් ඔයාලා හැමෝටම ලොකු පිනක් !! සිංහල බෙහෙත් ක්‍රමයක් වත් තියනවද ?? :( :( :( ලොකු පිනක් කොල්ලනේ..

OPG XRAY : https://drive.google.com/open?id=0BzUNOBnowcEjZkJteGZaMVN2bHZpZXlFczduNUJXMFAyMVAw
 

Attachments

  • IMG_20160402_150958_converted.jpg
    IMG_20160402_150958_converted.jpg
    23.2 KB · Views: 38
Last edited:
  • Like
Reactions: සොහොන

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බම්ප් සහෝ අපේ කිරියේ දොසතරලා ඉන්නවා ඒගොල්ලෝ දැක්කොත් උදව්වක් කරයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදමයි ඇහුවෙ හනුව අයින් කරනව කියල, බොරු කියන්ඩ එපා බන්, එක්කො දොස්තර කියපු දේ උබට තේරිලා නැ හනුව විතරක් දිරන්ඩ විදිහක් නැ එහෙනම් අනිත්වත් දිරන්ඩ ඔනෙ , අනික ඔක පිලිකා අවස්තාවක් නෙමේනෙ ඔක බොරුවක්,
     

    Sehan029

    Member
    Apr 2, 2016
    4
    1
    3
    සොහොන;19947769 said:
    බම්ප් සහෝ අපේ කිරියේ දොසතරලා ඉන්නවා ඒගොල්ලෝ දැක්කොත් උදව්වක් කරයි


    ස්තුතියි සහෝ !! :) :)
     
    Last edited:

    Sehan029

    Member
    Apr 2, 2016
    4
    1
    3
    අදමයි ඇහුවෙ හනුව අයින් කරනව කියල, බොරු කියන්ඩ එපා බන්, එක්කො දොස්තර කියපු දේ උබට තේරිලා නැ හනුව විතරක් දිරන්ඩ විදිහක් නැ එහෙනම් අනිත්වත් දිරන්ඩ ඔනෙ , අනික ඔක පිලිකා අවස්තාවක් නෙමේනෙ ඔක බොරුවක්,

    මම මොකටද බොරු කියන්නෙ බන්..
    දොස්තරල කිවුවෙ දැන් තියන තත්ත්වය අනුව හනුව අයින් කරලා ප්ලේට් එකක් දාන්න වෙයි කියලා..
    එහෙම නැති වුනොත් යටි හනුවෙ ගොඩක් දත් අයින් කරන්න වෙයි කිවුවා. ඒකයි මේ බය. යටි හනුවක් නැතුව කටක් මොකටද.. :( :( :(
     
    Last edited: