හඳගමගේ රාණි

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    649
    439
    63
    කුකුල් බෙටිත් බේතට ඕනේ වෙනවා කියනවා.
    ඒ වගේ තමයි හඳගමත්.
    රණ විරුවන්ට, ඔවුන්ගේ පවුල් වලට, භික්ෂූන්ට අපහාස කරනකොට කට වහගෙන ඉඳලා. දෙමළ ගෑණියෙක් විස්කි බොනවා දැක්කාම කුලප්පු වෙන්න අයිතියක් නෑ.
    මේක තමයි හඳයාගේ හොඳම නිර්මාණය
     
    • Haha
    Reactions: gobaby