මට නම් හොදටම ශුවර් මුන් හදට ගියේ නෑ. ඔච්චර කෙලියක් කරන්න බෑ 60 ගනන් වල computation power එකෙන්
Dan balapan pare tiyena vehicle walin 200 speed eke agilak tiyan yanna puluwan modern vehicle kiyakatada.e wage thama technology wedi wenawa adu wenawa.dan yanne cost cutting tech.e kale mulu ratama wikinala hari moon yana scene ekakne tibbeකාර් වගේද බන් රොකට්.
නිකමට හිතපන් පොලවෙන් රොකට් එකක් උඩට යවන්න කොච්චර කෙලියක් කරනවද දැනුත්.
උබ හිතනවද හදේ ලෑන්ඩ් කරපු එක නග්ගල අරන්, ඒකෙන් කක්ශේ තියන මොඩියුල් එකට ගිහින්, ආයේ තිතට target කරලා earth එකට එන්න පුලුවන් උනා කියලා
giya nattam Soviet Russian un kata wahan idida ban? degollo tharagetane trial kaleමට නම් හොදටම ශුවර් මුන් හදට ගියේ නෑ. ඔච්චර කෙලියක් කරන්න බෑ 60 ගනන් වල computation power එකෙන්
You can look for definitive proofs if you can search: first search the moon reflectors, then the second, moon photographs that third-party institutions took. search for Kaguya photographs.මට නම් හොදටම ශුවර් මුන් හදට ගියේ නෑ. ඔච්චර කෙලියක් කරන්න බෑ 60 ගනන් වල computation power එකෙන්
මෑතකදිත් ජපානෙ හද යවන්න ගිය රොකට් එක පිපුරුවා. ඉන්දියන් චන්ඳ්රයාන් ආගිය අතක් නැහැ.මට නම් හොදටම ශුවර් මුන් හදට ගියේ නෑ. ඔච්චර කෙලියක් කරන්න බෑ 60 ගනන් වල computation power එකෙන්
මේක තමා හරි72 එක හ්දේ ඉදන් record කර්ලා පොලවට අරන් ආපු එකක්. 2023 එක හදේ ඉදන් පොලවට transmit කරපු එකක්
ඕකට හදපු ෆිල්ම් එකක් මේකමට නම් හොදටම ශුවර් මුන් හදට ගියේ නෑ. ඔච්චර කෙලියක් කරන්න බෑ 60 ගනන් වල computation power එකෙන්
මේක බලම්න