අඩේ.. සුපිරි...👍👍 මම ආසම චරිතයක් "සූප්පුවා"...
PHBhagya Well-known member Feb 26, 2020 25,060 3 118,680 113 Gampaha Jun 12, 2023 #21 අඩේ.. සුපිරි... මම ආසම චරිතයක් "සූප්පුවා"... Reactions: NRTG and Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Jun 12, 2023 #22 PHBhagya said: අඩේ.. සුපිරි... මම ආසම චරිතයක් "සූප්පුවා"... Click to expand... මම මේ ෆිල්ම් එක දැම්මට තම බලල නැ. Reactions: NRTG and PHBhagya
PHBhagya said: අඩේ.. සුපිරි... මම ආසම චරිතයක් "සූප්පුවා"... Click to expand... මම මේ ෆිල්ම් එක දැම්මට තම බලල නැ.
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 12, 2023 #23 එළ! Reactions: NRTG and Kalegana
PHBhagya Well-known member Feb 26, 2020 25,060 3 118,680 113 Gampaha Jun 12, 2023 #24 Kalegana said: මම මේ ෆිල්ම් එක දැම්මට තම බලල නැ. Click to expand... මමනං දෙතුන් පාරක් බලල තියෙනව... ඕකෙ, පෝනියො පිටේ නැගල නයිට්ල කරනව වගේ ෆයිට් එකක් තියෙනව දිග රිටි වලින්... තව ඉබි රේස් එකකුත් තියෙනව. ඒක තමයි ආතල්ම... Reactions: NRTG and Kalegana
Kalegana said: මම මේ ෆිල්ම් එක දැම්මට තම බලල නැ. Click to expand... මමනං දෙතුන් පාරක් බලල තියෙනව... ඕකෙ, පෝනියො පිටේ නැගල නයිට්ල කරනව වගේ ෆයිට් එකක් තියෙනව දිග රිටි වලින්... තව ඉබි රේස් එකකුත් තියෙනව. ඒක තමයි ආතල්ම...
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Jun 12, 2023 #25 PHBhagya said: මමනං දෙතුන් පාරක් බලල තියෙනව... ඕකෙ, පෝනියො පිටේ නැගල නයිට්ල කරනව වගේ ෆයිට් එකක් තියෙනව දිග රිටි වලින්... තව ඉබි රේස් එකකුත් තියෙනව. ඒක තමයි ආතල්ම... Click to expand... බලන්න ඕන එහෙනම් රැ වෙලා.. උඹ මඩොල්දුව බැලුවද... එක නම් මරු. Reactions: NRTG and PHBhagya
PHBhagya said: මමනං දෙතුන් පාරක් බලල තියෙනව... ඕකෙ, පෝනියො පිටේ නැගල නයිට්ල කරනව වගේ ෆයිට් එකක් තියෙනව දිග රිටි වලින්... තව ඉබි රේස් එකකුත් තියෙනව. ඒක තමයි ආතල්ම... Click to expand... බලන්න ඕන එහෙනම් රැ වෙලා.. උඹ මඩොල්දුව බැලුවද... එක නම් මරු.
PHBhagya Well-known member Feb 26, 2020 25,060 3 118,680 113 Gampaha Jun 12, 2023 #26 Kalegana said: බලන්න ඕන එහෙනම් රැ වෙලා.. උඹ මඩොල්දුව බැලුවද... එක නම් මරු. Click to expand... මඩොල්දූවත් බලල තියෙනව ලොකුවට මතක නෑ හැබැයි... Reactions: NRTG and Kalegana
Kalegana said: බලන්න ඕන එහෙනම් රැ වෙලා.. උඹ මඩොල්දුව බැලුවද... එක නම් මරු. Click to expand... මඩොල්දූවත් බලල තියෙනව ලොකුවට මතක නෑ හැබැයි...
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Jun 12, 2023 #27 PHBhagya said: මඩොල්දූවත් බලල තියෙනව ලොකුවට මතක නෑ හැබැයි... Click to expand... ඒක මරු ඇඩ්වැන්චර් ෆිල්ම් එක. Reactions: NRTG and PHBhagya
PHBhagya said: මඩොල්දූවත් බලල තියෙනව ලොකුවට මතක නෑ හැබැයි... Click to expand... ඒක මරු ඇඩ්වැන්චර් ෆිල්ම් එක.