බර්ට්‍රම් නිහාල්ගේ භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    @Kalegana අන්න ශ්‍රිනිමල් පද්මකුමාර චැනල් එකක් අටවන් ඒකාළේ වුන දේවල් කිය කිය සමහර උන්ගේ රෙදි කඩනවා.
    ow ඔව් මම දැක්ක.. වොන්ඩලයිට් වැඩ සටහනුයි අරව මේවයිදාගෙන යනවා..
    බර්ට්‍රම් නිහාල් මහතාගේ GAMPERALIYA teledrama ekey podi, itha sulu charithyakin dayakathwaya dunna A kaale.. :D
    අඩෝ සිරාවට.. ඒ කොයි කාලේද එතකොට??
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    භාවනා කර කර ඉන්නේ භාවා නාවා ගත්තේ නැද්ද ලගදි
     
    • Haha
    Reactions: Kalegana

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    ow ඔව් මම දැක්ක.. වොන්ඩලයිට් වැඩ සටහනුයි අරව මේවයිදාගෙන යනවා..

    අඩෝ සිරාවට.. ඒ කොයි කාලේද එතකොට??
    Mata mathaka Hatiyata 87 88 wage kaale...
     
    • Wow
    Reactions: Kalegana

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    අඩේ එතකොට මම මොන්ටිසෝරි යන්නෙත් නෑ.. මොකක්ද රගපාපු චරිතේ..
    ade uba ehenam godak wayasin aduine mata wada.. danne nadda ithin Sulu charithayak thama... loku attention eka naha but seaene eka fill karanna inne... :)

    දැන් 60+ ද?
    මේකේ අප් සීයගේ වයස අයත් ඉන්නවා මෙන්න. 😭
    Echchara Naa...
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ade uba ehenam godak wayasin aduine mata wada.. danne nadda ithin Sulu charithayak thama... loku attention eka naha but seaene eka fill karanna inne... :)

    මට දැන් මතක් වුනේ, අපේ සීයත් ඔහොම පොඩි කෑල්ලක ඉදලා තියෙනවා අලු බදුන ටෙලිනාට්ටියේ.