හඳයා චිත්‍රපටය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    මම මේ ෆිල්ම් එක දැම්මට තම බලල නැ.
    මමනං දෙතුන් පාරක් බලල තියෙනව...
    ඕකෙ, පෝනියො පිටේ නැගල නයිට්ල කරනව වගේ ෆයිට් එකක් තියෙනව දිග රිටි වලින්... තව ඉබි රේස් එකකුත් තියෙනව. ඒක තමයි ආතල්ම...
     
    • Love
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මමනං දෙතුන් පාරක් බලල තියෙනව...
    ඕකෙ, පෝනියො පිටේ නැගල නයිට්ල කරනව වගේ ෆයිට් එකක් තියෙනව දිග රිටි වලින්... තව ඉබි රේස් එකකුත් තියෙනව. ඒක තමයි ආතල්ම...
    බලන්න ඕන එහෙනම් රැ වෙලා.. උඹ මඩොල්දුව බැලුවද... එක නම් මරු.
     
    • Love
    • Like
    Reactions: NRTG and PHBhagya