හඳුන්කූරු මල්ලිගේ ඒ කාලේ වැඩ කිඩ ¯\(°_o)/¯

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූගෙ මුල්ම වීඩියෝ වලින් එකක්.
    මේකෙන් තමයි මූ ගොඩක් ෆේමස් උනේ.
     
    • Like
    Reactions: Reincarnator

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අක්කා සුපිරි නේහ්

    මචං මට මෙහෙම දෙයක් හිතෙනවා
    මිනිස්සු ලක්ෂ ගාණක් මූ හිඟන්නා හොරා කීවත් මූ මුගේ පාඩුවේ මුගේ හොරකම, එහෙම නැත්නම් හිඟන්නන්ගෙන් හිඟා කෑම කරගෙන යනවා
    මූත් කාලා බීලා වාහනත් නඩත්තු කරලා දෙයියනේ කියලා සැපටත් ජිවත් වෙනවා
    මිනිස්සු මොනවා කිව්වත් ගණන් ගන්නේ නෑ
    ඇත්තටම ඒ ලැජ්ජාවක් නැති කමද?
    මානසික අතින් ශක්තිමත් නිසාද?

    අඩුමගාණේ මුගේ හිඟාකෑම පවුලේ එකෙක්ටවත් ගාණක් නෑනේ. මුන් මානසික අතින් වෙනම ලෙවල් එකකද ඉන්නේ?

    අහ් මයින්ද මාත්තයාව ටිකකට අමතක කරමුකෝ. මු ගැන විතරක් කතා කරමු
     
    Last edited: