මචංලා හඳුන්කූරු හදන්නෙ කොහොමද?මොකක් හරි මැෂින් එකකින්ද හදන්නෙ?නැත්තම් අතින්මද?
මැෂින් එකකින් හදනව නම් ගන්න පුලුවන් තැනක් දන්නවද?
මැෂින් එකකින් හදනව නම් ගන්න පුලුවන් තැනක් දන්නවද?
600 ලෙප්ට් වෙයිද..අතිනුත් පුලුවන්, මැශිනුත් ඇති
ඉරිද පත්තරෙ. බලපන් හැමදාම ඇඩ් යනවා
' නිවසේ සිටම රුපියල් 60000 ට වඩා උපයාගන්න, හදුන් කූරු, බිම්මල්, ලියුම් කවර, ජෑම්, කෝඩියල්. මුල සිට සරලව, රුපියල් 600ක් සමග ලියුම් කවරයකි විමසන්න ' කියල
ඒ කූරු ගේන්නෙත් china වලින් කියපන්කොමැෂිමක් තිබ්බා අවුරුදු 2 කට කලින් 150,000
දැන් නම් කීයක් වෙයිද දන්නේ නෑ
පොඩි පෙට්ටියක් , උඩින් දානවා paste එක, පැත්තෙන් උන කුරු (stick) දානවා...
ස්ටික් හදන මැෂිම ඊට වඩා ගණන් ඒ දවස් වල 250,000 වගේ කිවේ. මතක නෑ....
නැත්තන් ස්ටික් ලොට් ගන්න තියනවා
ආ හරි හරි උණ කූරු ගැනත් දැනගන්න ඕන කම තිබුනා. ත්‍රෙඩ් එකේ දාන්න අමතක උනා. තෑන්ක්ස් මචංමැෂිමක් තිබ්බා අවුරුදු 2 කට කලින් 150,000
දැන් නම් කීයක් වෙයිද දන්නේ නෑ
පොඩි පෙට්ටියක් , උඩින් දානවා paste එක, පැත්තෙන් උන කුරු (stick) දානවා...
ස්ටික් හදන මැෂිම ඊට වඩා ගණන් ඒ දවස් වල 250,000 වගේ කිවේ. මතක නෑ....
නැත්තන් ස්ටික් ලොට් ගන්න තියනවා