නිස්කො පොලට ගිහිල්ලා තියන උන් ඉන්නවද

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    මහරගම තරුණ සේවා එකේ නිස්කො පොළේ තිබුණු ලංකාවේ උන් හදන දේෂීය සමපෝශ එක ගන්න තැනක් දන්නවද ?

    ඒයාලගෙ නමක් ගමක් හරි කමක් නැහැ දන්නවා නම් කියන්න.