හඳුන්නෙත්ති..බොරු කියනවා..

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    හඳුන්නෙත්ති..බොරු කියනවා..



    බලපන්කෝ ඉතින්...මෙයාට වැඩේ කරන්න දීල නෑනේ..

    :shocked::shocked:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    දැන් මූව විශ්වාස කරන්න කියලද ඔය කියන්නේ..මූනේ හැටි බලපන්කො.පුහුල් හොරෙක් වගේ.:lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුන්ට රෙද්දේ රෙවිලා ඉන්නා ගු ඇග හැමතැනම ගාගෙන තව කියවනවා ලැඡ්ඡ නැතුව සබාපති බේරලා අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය සහ මහබැංකු සේවකයෙක්ගේ පිටින් යවන්න හදපු ගේම කෙලවෙලා දැන් ද විකාර කියවනවා .ඔය කියන වාර්තාව ඔච්චර හොද නම් මාධ්‍ය වලට දෙන්න එතකොට බලාගන්න පුලුවන් ඇත්ත නැත්ත.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    aei me politicianls mecchara katha. munawal dakiddi appiriyawe ba ban okkoma unge

    ඇයි බන් මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන්නේ ඔය සැප විදින්නේ..අනික ගහන ගැහිලි.:lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,940
    1,150
    113
    Hamilton, NZ
    කොමද ගුnp උන්ගේ මරසි. ලක්ෂ62ක් හරක් ඉන්න රටේ මුන් වාගේ උන්ට හැමදාම කානිවල් :lol:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    කොමද මචා.. පිටි එහෙම ලාබද ? ලඟදි ළුණු කෑවද ? හාල් ලාබද ? උයලා හැංගිලා නිසා බඩු මිලත් අහස උසට ගිහින් :(