හඳුන්නෙත්ති

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඡන්දය පිලිබද ව සතුටු වෙන්න ලැබුණු එකම ආරංචිය.....
    සරත මායාදුන්නෙ සර් ගේ මුඛ්‍ය ම වගකීම වන්නේ මේ රටේ නැතිම කාරණයක් වන මූල්‍ය විනයක් මේ රට තුල ස්ථාපිත කිරීමයි.....

    ගෙබන්පිලට ගහල සන්ධානෙ පැරදුනයින් පස්සෙ ජේවීපී එකට ගැහුව වගේ රගපානව හොර කිබුල
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,630
    6,966
    113
    Gedara
    ගෙබන්පිලට ගහල සන්ධානෙ පැරදුනයින් පස්සෙ ජේවීපී එකට ගැහුව වගේ රගපානව හොර කිබුල
    sirawata:rofl:
    :rofl::rofl::P
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,328
    1,373
    113
    Colombo
    ගෙබන්පිලට ගහල සන්ධානෙ පැරදුනයින් පස්සෙ ජේවීපී එකට ගැහුව වගේ රගපානව හොර කිබුල

    කිබුල JVP eka dunna kiyala methana kiwwe nae ne bun :no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    ලාල් කාන්ත මන්ත්‍රීකම වහෙන් ඔරෝ ඉල්ලනව
    https://www.facebook.com/anurakumara/videos/494445314043254/

    අලුත් ආරම්භයක් වගේ දෙයක් නෙවෙයිද ඔය කියන්නේ ?
    පාර්ලිමේන්තුවෙන් සහ පළාත් සභාවෙන් ඉවත් වෙලා පටන් ගන්න අලුත් වැඩක් මොකක් හරි ?

    අනික අනුර කුමාරගේ FB එකෙන් නේ ඔය වීඩියෝ එක දාල තියෙන්නේ :eek:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ජනතාව ප්‍රතික්ශේප කරපු එකාව අජාතික ලැයිස්තුවෙන් ගේන්න මුන්ට ඔල්මාදෙද?:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අලුත් ආරම්භයක් වගේ දෙයක් නෙවෙයිද ඔය කියන්නේ ?
    පාර්ලිමේන්තුවෙන් සහ පළාත් සභාවෙන් ඉවත් වෙලා පටන් ගන්න අලුත් වැඩක් මොකක් හරි ?

    අනික අනුර කුමාරගේ FB එකෙන් නේ ඔය වීඩියෝ එක දාල තියෙන්නේ :eek:

    ජවිපෙ වෙනස් උනොත් ඉදිරියට ගමනක් තියෙයි. පටන් ගත්තු දවසේ ඉදන් එකම සිංදුවනේ ගහන්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    ජවිපෙ වෙනස් උනොත් ඉදිරියට ගමනක් තියෙයි. පටන් ගත්තු දවසේ ඉදන් එකම සිංදුවනේ ගහන්නේ.

    ජවිපෙ දේශපාලන දැක්ම වෙනස් කරන්න ඕනේ නෑ බන් .. මම හිතන්නේ ජවිපෙ මුල මැද අග ශක්තිමත් කරන්න පටන් ගන්න කතාවක් තමයි ඔය කියන්නේ ! :nerd: