හඳුන් ඔයා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තෝරා තෝරා සිංහල එවුන් මැරුව .JVP එකෙන් එක දෙමළෙක් එක මුස්ලිම් එකෙක් මරලා නැහැ
    View attachment 83792

    මුන්ගේ මේ කුණු කතා අහගෙන මුන්ට තාම පුක දීගෙන ඉන්නවා නේ සමහරක් චීවරධාරියොත් ...
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තෝර තෝර මරන්න තරම් වෛරයක් සිංහලු එක්ක තියෙන්නේ කුහක බල්ලනට

    කාලකන්නි ජෙප්පෝ බන් ....කියන දේ තේරුමක් නෑ

    කතාව ඇත්ත
    ගෙවල් වලින් මහණ කරන්නෙ සසර දුක නිවාගන්නද ? නැහැ නෙ ?
    ගිහිගෙයි කළකිරිලාද ?

    සමාජෙන් කොන් වෙයි කියන බයට නැති බැරි කමට බඩගින්නෙ මැරෙයි කියන බයට ගෙවල් වලින් මහණ කරනවා.
    ජිවිතෙ කළකිරිළා මහණ උනොට් එක්කො බූට් එකක් කාපු එකෙක්. එහෙම නැත්තම් කරන්න ඔනි සේරම කරල වයසට ගියහම මහණ වෙන එකෙක්.

    සක්විති රජ වෙන්න හිටිය සිද්ධාර්ථ කුමාරයා බොසත් බවට ඇතුලු උනෙ සෙරම අතඇරලා.
    ඒත් බුද්ධපුත්‍රයො පැවිදි වෙලා තියෙන්නෙ සැප බලාගෙන
    දානෙට තෝර මාළු දෙන්න ඔනි නැතුව මාර්ගඵල අවුල් යනවා
    ගොඩක් උන් බණ දන්නෙත් නැහැ
    උන් කියන බණ අපිටත් කියන්න පුළුවන්
    කකා බිබි ඉන්නවා වෙන සෙවෙකුත් නැහැ.
    ගිහියන්ට වැඩිය ලෞකික සැප උන් විඳිනවා.
    උන්ට පු* දෙන්න බ්‍රේන්වොෂ් වෙච්ච රටෙ නැති ජඩ වැඩ කරලා පන්සල් ගාණෙ පිරිකර අරන් රිංගන දායක උපාසක උපාසිකාවොත් ඉන්නවා

    හොමාගම සුගතබිම්බාරාමෙ එකෙක් හිටියා දැන් ඝනයට කලින් එකෙක්.
    ඌට සිගරට් සහ ඌරුමස් ඔනි

    දැන් ඉන්න උකන්නා ඊට එහා එකෙක්.

    නැට්ට පෑගිලා නේද මිතුරේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හදුන් කියන එක හරි,, මන්ත්‍රීලා ගෙන් අපි අහන්න ඕන තමා උඹලා ජරාව කන්නේ ඈයි කියලා. ඒ වගේම තමා සමහරු පඩිය ගන්නෙත් නෑතිව වෙන රස්සාවකුත් නෑතිව කාලා ඈදලා පවුල නඩත්තු කරන්නේ කොහොමද බිල්ඩින් ගහන්නේ කොහොමද කියලත් මිනිස්සු අහනවා. ඒක මිනිස්සුන්ගේ අයිතිය. නමුත් හාමුදුරුවන් මෙතනට ගාව ගන්නේ ඈයි? හදුන්ලට අමාරු වුනාට ව්‍යවස්තාවෙම තියෙනවා බුදු දහම පෝෂණය කරනවා කියලා. හදුන්ලට සමාන කරන්න පුලුවන් හාමුදුරුවරුත් ඉන්නවා දේශපාලනය කරන. ජේ වී පී එක හිමිහිට ගහන්නේ සින්හලයට බුදු දහමට විතරයි. කොච්චර සුද්ධ කරන්න හෑදුවත් ඒකයි ඈත්ත
     
    බිමල්ගේ සංඛ්‍යාලේඛන වලින් ලබා ගත දත්ත අනුව

    අර සමාජවාදය පරම සත්‍යය කියලා අදහන අ.කා.දි. නිකායේ සෙට් එකට ඕක අදාල නැද්ද බන්..
     
    • Like
    Reactions: nicjosh83

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ආ මේ ඉන්නේ අහන එක ස්ථීර කරන්න එකෙක්...බොහොම ස්තුතියි මිතුරේ ......එකෙක් UNP අනික JVP..වෙනස පැහැදිලිද මිතුරනේ
    [/QUOTE]

    ආ මට කියපන් පන්සලට සල්ලි එන්න කරන රැකියාව හරි බිස්නස් එක මොකද්ද කියලා . කොහෙන්වත් එන්නේ නැ . කෙලින්ම දායකයෝ හරි පිං කැටේ . ඉතින් හදුන්නෙත්ති කියන්නෙත් එච්චරයි උන්ගේ පක්ශෙට උන්ගේ දායකයෝ දේවල් කරනවා . එක තේරුම් ගන්න ජේවීපී වෙන්න ඕනේ නැනේ බොල . ඔය අනික් පක්ශ වල උන්ට ගෙවල් වලින් ගෙනාව සල්ලිද උන්ගේ රස්සාවම දේශපාලනය ඉතින් රජයෙන් ලැබෙන ලක්ෂ 4-5 උන්ට මදි උන් කරන්නේ වෙන උන්ට දහදුරා වැඩ කරන්න ඉඩ දීල උන්ගෙන් කීයක් කඩාගෙන උන් දේශපාලනය කරනවා . ඉතින් ජවිපේ කරත් අනික් උන් කරත් ඔක්කම උන් සල්ලි උඩ තමා දේශපාලනය කරන්න වෙන්නේ ලංකාවේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ ඉන්න අංක එකේ කප්පම් කල්ලිය
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හදුන් කියන එක හරි,, මන්ත්‍රීලා ගෙන් අපි අහන්න ඕන තමා උඹලා ජරාව කන්නේ ඈයි කියලා. ඒ වගේම තමා සමහරු පඩිය ගන්නෙත් නෑතිව වෙන රස්සාවකුත් නෑතිව කාලා ඈදලා පවුල නඩත්තු කරන්නේ කොහොමද බිල්ඩින් ගහන්නේ කොහොමද කියලත් මිනිස්සු අහනවා. ඒක මිනිස්සුන්ගේ අයිතිය. නමුත් හාමුදුරුවන් මෙතනට ගාව ගන්නේ ඈයි? හදුන්ලට අමාරු වුනාට ව්‍යවස්තාවෙම තියෙනවා බුදු දහම පෝෂණය කරනවා කියලා. හදුන්ලට සමාන කරන්න පුලුවන් හාමුදුරුවරුත් ඉන්නවා දේශපාලනය කරන. ජේ වී පී එක හිමිහිට ගහන්නේ සින්හලයට බුදු දහමට විතරයි. කොච්චර සුද්ධ කරන්න හෑදුවත් ඒකයි ඈත්ත

    ඕක මම කලිනුත් කියල තියනවා බන්...2006/2007 වෙන කාලේ ජෙප්පෝ එක පාරටම වෙනස් උනා....හෝ ගාලා සිංහලුන්ටයි...බෞද්දයටයි..ගහන්න ගත්ත....ඒ කාලේ හිටිය උන්ගේ core එකේ වැඩ කරපු බොක්කක්...හැබැයි මේ කිරියේ ජෙප්පොන්ට වඩා නම් උන් සැහෙන්න ඉස්සරහින් ඉන්නවා ....ඌ තමයි කිව්වේ ඇතුලේ වැඩසටහන වෙනස් උනා කියල....උන්ගේ root cause analysis එකට අහුවෙලා තියෙන්නේ...උන්ට චන්ද දිනන්න බැරි සිංහල බෞද්ද සංස්කෘතිය ලු.....ඕකට එදා ඉඳන්ම ගහනවා ඉතින්....

    P.S - Google ආදාන මෙවලම භාවිතා කරන බැවින් ව්‍යාකරණ, සිංහල වැරදි වලට කමා කරනු මැනවි ...එලකිරියනි

    ආ මට කියපන් පන්සලට සල්ලි එන්න කරන රැකියාව හරි බිස්නස් එක මොකද්ද කියලා . කොහෙන්වත් එන්නේ නැ . කෙලින්ම දායකයෝ හරි පිං කැටේ . ඉතින් හදුන්නෙත්ති කියන්නෙත් එච්චරයි උන්ගේ පක්ශෙට උන්ගේ දායකයෝ දේවල් කරනවා . එක තේරුම් ගන්න ජේවීපී වෙන්න ඕනේ නැනේ බොල . ඔය අනික් පක්ශ වල උන්ට ගෙවල් වලින් ගෙනාව සල්ලිද උන්ගේ රස්සාවම දේශපාලනය ඉතින් රජයෙන් ලැබෙන ලක්ෂ 4-5 උන්ට මදි උන් කරන්නේ වෙන උන්ට දහදුරා වැඩ කරන්න ඉඩ දීල උන්ගෙන් කීයක් කඩාගෙන උන් දේශපාලනය කරනවා . ඉතින් ජවිපේ කරත් අනික් උන් කරත් ඔක්කම උන් සල්ලි උඩ තමා දේශපාලනය කරන්න වෙන්නේ ලංකාවේ.

    ඕක ආගමක්ද බන් ? සංගයා වහන්සේ නමකට දෙන ගෞරවේ හඳුන් සහෝ බලාපොරොත්තු වෙනවා වගේ.....ගෙදරට චන්දෙ ඉල්ලන් ආවම පුටුවට සුදුරෙද්දක් දාලා කකුල් දෝවනය කරලා ගනින් .... වැස්සකටවත් දහම්පාසලකට ගොඩවෙලා තියනවද බ්‍රෝ
     
    • Like
    Reactions: malakadss

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක මම කලිනුත් කියල තියනවා බන්...2006/2007 වෙන කාලේ ජෙප්පෝ එක පාරටම වෙනස් උනා....හෝ ගාලා සිංහලුන්ටයි...බෞද්දයටයි..ගහන්න ගත්ත....ඒ කාලේ හිටිය උන්ගේ core එකේ වැඩ කරපු බොක්කක්...හැබැයි මේ කිරියේ ජෙප්පොන්ට වඩා නම් උන් සැහෙන්න ඉස්සරහින් ඉන්නවා ....ඌ තමයි කිව්වේ ඇතුලේ වැඩසටහන වෙනස් උනා කියල....උන්ගේ root cause analysis එකට අහුවෙලා තියෙන්නේ...උන්ට චන්ද දිනන්න බැරි සිංහල බෞද්ද සංස්කෘතිය ලු.....ඕකට එදා ඉඳන්ම ගහනවා ඉතින්....

    P.S - Google ආදාන මෙවලම භාවිතා කරන බැවින් ව්‍යාකරණ, සිංහල වැරදි වලට කමා කරනු මැනවි ...එලකිරියනි

    ඕක ආගමක්ද බන් ? සංගයා වහන්සේ නමකට දෙන ගෞරවේ හඳුන් සහෝ බලාපොරොත්තු වෙනවා වගේ.....ගෙදරට චන්දෙ ඉල්ලන් ආවම පුටුවට සුදුරෙද්දක් දාලා දෙමු

    සුදු රෙද්ද යටින් ඉදිකට්ටකුත් තියලා දුන්නා නම් තවත් හොඳයි
     
    • Haha
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපි අවන්කවම බෑලුවොත් ලන්කාවට වෑඩිම විනාශයක් කරලා තියෙන්නේ ජෙප්පෝ සහ කොටි. අසීමිත දේපල හා මිනිස් ජිවිත විනාශ කලා. ජේ වී පී කාලේ ඈත්තටම මෑරුණ බහුතරය රටට ආදරය කරපු කොල්ලෝ. ලන්කාව පහලට ඈදලා දාන්න පාවිච්චි කරපු බලල් අත් තමා ඔය දෙක. ලන්කාවේ ආර්ථිකය බිමට ඈද්දේ එයාලා.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Koheda yako sinhala bauddhayo inne ?

    Rajapaksa lake passa hodana , niganta siwuru karayo witharai inne
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි අවන්කවම බෑලුවොත් ලන්කාවට වෑඩිම විනාශයක් කරලා තියෙන්නේ ජෙප්පෝ සහ කොටි. අසීමිත දේපල හා මිනිස් ජිවිත විනාශ කලා. ජේ වී පී කාලේ ඈත්තටම මෑරුණ බහුතරය රටට ආදරය කරපු කොල්ලෝ. ලන්කාව පහලට ඈදලා දාන්න පාවිච්චි කරපු බලල් අත් තමා ඔය දෙක. ලන්කාවේ ආර්ථිකය බිමට ඈද්දේ එයාලා.

    මිත්‍යා දෘෂ්ඨික සිහලුන්ට ටොපිය දීලා පරලොව යැව්වා.දෙමල මුස්ලිම් මිනිහෙකුට අතක් වත් තිබ්බේ නෑ බ්‍රෝ..අපි ජාතිවාදී නෑ බ්‍රෝ..හැබැයි අපිට සිංහල බෞද්ධ උන් ,නයාට අඳුකොල වගේ..මයික් එකක් අහුවුනොත් කතාව අදාල නැතත්,කොහෙන් හරි පොටක් පාදගන්නවා උන්ට ගහන්න.චන්දෙත් ලග නිසා වැඩි වැඩියෙන් උන්ට ගහන වොයිස් කට් දාලා අපේ දායකයෝ සෙට් එක චූන් කරලා ගන්න එපායේ..
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Koheda yako sinhala bauddhayo inne ?

    Rajapaksa lake passa hodana , niganta siwuru karayo witharai inne

    මොකක්ද බන් උඹ කියන්නේ ? තේරෙන්නේ නෑ

    1. සිංහල බෞද්දයන් සියල්ලම සංග්‍යාවහන්සේලා නොවේ
    2. සංග්‍යාවහන්සේලා සියල්ලම නිගන්ටයන් නොවේ
    3. නිගන්ටයන් සියල්ලම සංග්‍යාවහන්සේලා නොවේ
    4. දඹර අමිල හිමි සඟ ගණයට අයත් නොවේ

    තේරුනාද මන්ද ? :love2:

    P.S - එලකිරියනි .....google ආදාන මෙවලම භාවිතා කරන බැවින් ව්‍යාකරණ, සිංහල වැරදි වලට කමා කරනු මැනවි ...
     
    • Haha
    Reactions: Dr.Amdan