හඳුනා_නොගත්_පියාසර_වස්තු

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    හඳුනා_නොගත්_පියාසර_වස්තු

    නිරීක්ෂිත දිනය 1985
    නිරීක්ෂිත පිහිටීම Grand Junction, Colorado, USA
    මෙම වස්තුව වැටී ඇත්තේ හදුනා නොගත් යානයක් මගින් සහ තවත් බොහෝ කොටස් ඵම හදුනා නොගත් යානයේ විය හැකි බවට සාක්ෂි දරයි.කොලරාඩෝ ප්‍රන්තය තුල Grand Junction ප්‍රදේශයේ අසල ඇති කදු මත භූගත පිටසක්වල ජීවින්ගේ මුලස්ථාන ඇති බවට නගරාධිපතිවරුන් හා පොලිසිය පවා වාර්ථා කරල තියනවා මේ පිළිබදව.තවද මාධ්‍ය ආයතනද මෙම සිටිනවා යැයි පවසන ජිවින්ගේ විඩියෝ පටයන්ද ඉදිරිපත් කරලා තියනවා.

    නමුත් තවමත් රහසක් මෙම හදුනා නොගත් පියාසර වස්තූන් හි නෂ්ටාවශේෂ මෙම ස්ථානයේ පැවතිම පිළිබදව.මෙකි භුගත කදවුර තුලට ජිවින් පැමිනි පසු ඇතුලු වුයේ කොතනින්දැයි කිසිදු හෝඩුවාවක් නොතබා අවසන් වේ.මෙම සිදුවිම් පිළිබදව සාක්ෂි කාරයකු වන Bob White මේ පිළිබදව හෙළි කල ඇත.ඔහු පවසන්නේ මෙම ස්ථානය සංචාරකයින් යොමු කළ යුතු බවටය ඵනම් 1985 වසරේ හදුනා නොගත් පියාසර වස්තුවේ පුරාවස්තු දැක ගැනිම පිනිසය. Bob White මෙම ප්‍රදේශයෙන් සොයා ගන්නවා කුඩා බට කැබැල්ලක් වැනි දෙයක්.පසුව ඵය කෞතුකාගාරයක සුරක්ශිතව තබා ප්‍රදර්ශනය සදහා වෙන් කරා හදුනා නොගත් වස්තුවක් ලෙසට.

    ඔහුගේ මෙම කතාව ඇසු පුත්ගලයන් ඔහු දෙස බැලුවේ ඔහු උන්මත්තකයෙකු ලෙසිනි.නමුත් Bob සොයා ගත්ත මෙම ලෝහමය කොටස ඔහුගේ මේ කතාව සත්‍ය සිදුවිමක් යැයි සැලකීමට සාක්ෂියක් වුනා.දැන් Bob White හට අවුරුදු 75ක් වෙනවා ඔහු පවසන්නේ තවදුරටත් කලයක් ඔහුට නොමැති බවයි මේ පිළිබදව මාධ්‍ය මගින් මේ සිදුවිම සොයා බැලිය යුතු බවත්ය.ඔහු දුටු හදුනා නොගත් පියාසර වස්තුවේ ආලෝකය උල්කාපාතයක් විය නොහැකි බවට ඔහු ප්‍රකාශ කරයි.සහ මෙම වස්තුව අභ්‍යාවකාශය සුන්බුන් කොටසක් විය හැකි බවට ඔහු පවසයි.මෙම වස්තුව පිළිබදව පර්යේෂණ කළ විද්යාඥයන්ගේ අදහස වනුයේ ඵහි කිසිම විශේෂතවයක් නොමැති බවයි.කෙසේ නමුත් Bob 1985 දි දුටු ආලෝකය හදුනා නොගත් පියාසර වස්තුවක් යැයි විශ්වාස කරයි.මෙම සිදුවිම සිදුවන්නේ 1985 වසර් Bob සහ ඔහුගේ මිතුරෙකු සමග රථයකින් කොලරාඩෝ-ඌටා දේශ සීමාව අසල පාළු මාර්ගයේ ඩෙන්වර් සිට ලාස් වේගාස් දක්වා යමින් සිටියේ. ඵම අවස්ථවේ වේලාව රාත්‍රි 2 හෝ 3 විය හැකි යැයි ඔහු පවසයි.මෙම අවස්ථාවේ Bob සිටියේ ඔහුගේ අසුනේ නිදා ගනිමිනි.එක් අවස්ථාවක ඔහුගේ මිතුරා ඔහුව නැගිටිටවනවා අමුතු ආලෝකයක් පෙන්වලා. Bob ඵය ඵතරමි ගනන් නොගත් අතර ඔහු නැවත නින්දට පැමිනුනා.නැවතත් ඔහුගේ මිතුරා ඔහුව අවදි කරා මෙම අවස්ථාවේ ඵම ආලෝකය ඔවුන්ගේ ඇස් නොපෙනි යන තරමි ප්‍රබල වු අතර මෙම වස්තුව ඔවුන්ට ඉදිරියෙන් 100 යාර දුරින් තිබු බවට ප්‍රකාශ කරයි. පසුව මෙම වස්තුව අතුරුදහන් වි ඇත.

    ඵම අවස්ථාවේදි ඔහුට මෙය පෘථිවියෙහි ඇති යානාවක් නොවන බවට හොදින් පැහැදිලි වි ඇත.පසුව ඔහුගේ ඇස ගැටුනේ භූමිය මත ඇති තැඹිලි ආලෝකයක් විහිදුවන යමක් වෙතය.ඔහු එය ළඟා වූ විට එය උණු රතු පැහ විය.නමුත් ඵය අතට ගත්විට ඵහි රස්නයක් නොතිබු අතර සිසිල් වි තිබු බවට ඔහු ප්‍රකාශ කරයි.මෙම වස්තුව අගල් 7-1/2 පමන වන බවට Bob ප්‍රකාශ කරයි.ඵහි හැඩය ජල බින්දුවක හැඩයක් ගනී.තවද මෙම වස්තුව රළු වන අතර ලෝහමය වේ.රාත්තල් 2 පමන බරක් ඇත.මෙම වස්තුව තුල මුලික ලෙස ඇලුමිනියම් ඇත.කෙසේ නමුත් මෙම වස්තුව පිළීබදව පර්යේෂණ කල අයගේ අදහස වනුනේ මෙහි කිසිම විශේෂත්වයක් නොමැති බවයි.


    WBCuEy4.jpg


    DmzAZSI.jpg


    COF41wJ.jpg




     
    Last edited: