Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හඳේ ගස් හිටවමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හඳේ ගස් හිටවමුද ?

ඕගොල්ලෝ දන්නවනේ,2019 ජනවාරි 3 වෙනිදා චීනය විසින් හඳේ Far side එකේ අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සුවා.

ඉතින් මේක නිකන් ඉඳල නැහැ....කම්මැලි කමටත් එක්ක කපු ඇට ටිකක් දාල පැළවෙන්න කියල...මෙන්න මේක පලවෙලා... ඔය photo තියෙන්නේ පහලින්....චන්ද්‍ර පෘෂ්ඨය මත මිනිසුන් ජීව විද්‍යාත්මක වර්ධන පරීක්ෂණ සිදු කළ ප්‍රථම අවස්ථාව ලෙස මේක ලෝක(සහ හඳේ ) ඉතිහාසට එකතුවෙනවා.

canister used to grow plants on the moon

කපු විතරක් නෙමෙයි ..අර්තාපල්,rapeseed oil සහ වෙනත් ශාක වර්ග(ඔක්සිජන්, ආහාර සහ තෙල් නිපදවිය හැකි) අරන් ගිහින් තියනවා පැල කරන්න කියල....

මෙම ශාක තෝරා ගනු ලැබුවේ ප්‍රදාන හේතු කීපයක් නිසා

1.ප්‍රමාණයෙන් කුඩා වීම ,

2.අධික උෂ්ණත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව

3.විකිරණවලට ඔරොත්තු දීමේ හැකියාව

දැන් තමයි වැදගත්ම දේ...මෙහි අරමුණ කුමක්ද ?

1. ගගන ගාමීන් පෝෂණය කිරීමට සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා.උදහරනෙක ගමු අඟහරු ගමන.අඟහරු වලට කොළඹ ඉඳන් යන්න අවරුදු කීපයක්ම ගතවෙනවා..ඉතින් මගදී තව කෑම stock කරගන්න ඕන උනොත් හඳට detour එකක් දාල යන්න තමයි තියෙන්නේ

2. අනෙක තමයි ගුරුත්වාකර්ෂණය අඩු, වැඩි විකිරණ සහ ස්වභාවික ආලෝකකරණ තත්වයන් තුල ශාකවල වර්ධනය ඉගෙන ගැනීමට(මට නම් පෙන්නේ මුන් nuclear war එකකට ලස්තිවෙනවා වගේ).

China's Yutu-2 rover, part of its Chang'e 4 lunar mission

හරි ඔය ඇති ...මෙ ටික කෙටුවේ morning tea break එකේ.... මම යනවා...හෙටත් පුළුවන් උනොත් හමු වෙමු....

[QUOTE="ElaMalli, post: 24123554, member: 569917"] [b]හඳේ ගස් හිටවමුද ?[/b] [SIZE="4"]ඕගොල්ලෝ දන්නවනේ,2019 ජනවාරි 3 වෙනිදා චීනය විසින් හඳේ Far side එකේ අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සුවා.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/624/cpsprodpb/9605/production/_105050483_moon_landings_640-nc.png[/IMG] [SIZE="4"]ඉතින් මේක නිකන් ඉඳල නැහැ....කම්මැලි කමටත් එක්ක කපු ඇට ටිකක් දාල පැළවෙන්න කියල...මෙන්න මේක පලවෙලා... ඔය photo තියෙන්නේ පහලින්....චන්ද්‍ර පෘෂ්ඨය මත මිනිසුන් ජීව විද්‍යාත්මක වර්ධන පරීක්ෂණ සිදු කළ ප්‍රථම අවස්ථාව ලෙස මේක ලෝක(සහ හඳේ ) ඉතිහාසට එකතුවෙනවා. [IMG]https://amp.businessinsider.com/images/5c3dcd08bd77303b5339c314-750-375.jpg[/IMG] canister used to grow plants on the moon [IMG]https://amp.businessinsider.com/images/5c3dd260d4beaf31e66cad95-750-884.jpg[/IMG] කපු විතරක් නෙමෙයි ..අර්තාපල්,rapeseed oil සහ වෙනත් ශාක වර්ග(ඔක්සිජන්, ආහාර සහ තෙල් නිපදවිය හැකි) අරන් ගිහින් තියනවා පැල කරන්න කියල.... මෙම ශාක තෝරා ගනු ලැබුවේ ප්‍රදාන හේතු කීපයක් නිසා 1.ප්‍රමාණයෙන් කුඩා වීම , 2.අධික උෂ්ණත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව 3.විකිරණවලට ඔරොත්තු දීමේ හැකියාව [U][B]දැන් තමයි වැදගත්ම දේ...මෙහි අරමුණ කුමක්ද ?[/B][/U] 1. ගගන ගාමීන් පෝෂණය කිරීමට සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා.උදහරනෙක ගමු අඟහරු ගමන.අඟහරු වලට කොළඹ ඉඳන් යන්න අවරුදු කීපයක්ම ගතවෙනවා..ඉතින් මගදී තව කෑම stock කරගන්න ඕන උනොත් හඳට detour එකක් දාල යන්න තමයි තියෙන්නේ 2. අනෙක තමයි ගුරුත්වාකර්ෂණය අඩු, වැඩි විකිරණ සහ ස්වභාවික ආලෝකකරණ තත්වයන් තුල ශාකවල වර්ධනය ඉගෙන ගැනීමට(මට නම් පෙන්නේ මුන් nuclear war එකකට ලස්තිවෙනවා වගේ). China's Yutu-2 rover, part of its Chang'e 4 lunar mission [IMG]https://amp.businessinsider.com/images/5c2f3f8ebd77304d21184b95-750-750.jpg[/IMG] හරි ඔය ඇති ...මෙ ටික කෙටුවේ morning tea break එකේ.... මම යනවා...හෙටත් පුළුවන් උනොත් හමු වෙමු.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom