හපන්න හපන්න අසයි... 
දැන් අමුතුෙවන් කියන්න ඔනි නැ ෙන් මම ෙමාකක් ගැනද ෙමි කතා කරන්න හදන්ෙන් කියලා..
වයස් ෙබදයක් නැතිව කුඩා ළමුන් වෙග්ම වැඩිහිටියනුත් හපන්න ආස ෙදයක් ගැන ෙපාඩිඩක් බලමු..
අපි හැෙමාම හැපුවට ෙමි හපන්ෙන් කවුරැ ෙසායාගත් ෙමාන ෙදයක්ද කියලා අපි හරියටම දන්ෙන් නැ ෙන්.. හිතුවා එ ගැන ෙපාඩි සටහනක් තියන්න..
චුඉං ගමි
1870 ගණන්වල දි ෙහෙර්ෂෙයා ඇඩමිස් නැමැති ඇමරිකන් ජාතික පාසල් දරැවා මැක්සිකානු වනෙය් ගසකින් ගත් චිිකල් නමි වියලි ලාටු පිලිබදව සිය පියා කරන පරිෙය්ෂණ වලට උදවි ෙදමින් සිටනවා. ඔහුෙග් පියා ෙතාමස්ෙග් පුයන්තය වුෙය් චිකල් වලින් රබර් නිපදවිමට. නමුත් පියාෙග් ෙමි අරමූණ නමි අසාර්තක වුනා. නමුත් ෙමි පුංචි ඇඩමි නිකමට ෙමන් චිකල් කැබැල්ලක් කට තුලට දමාෙගන හපන්නට උනා. ඇඩමිට එහි පුෙයාජ්නය ඔහුට ෙහාදින් වැටහුණා. පසුව පිය පුතු ෙදෙදනාම එය හැපිම සදහා වාණිජ මටිටමින් නිපදවන්නට මුදල් ඉපයිෙමි පරමාර්ඵෙයන් වයාපාරයක් ඇරඹුවා. ෙමයට ෙපර 19 වන සියවස මැද භාගෙය් දි විවිද ගස් ලාටු හා රසකල පැරපින් ඉටි ද හැපිම සදහා භාවිතා කරනු ලැබුවද චිකල්වලින් නිපැයු චුයිං ගමි සියල්ල අභිබවා ෙපරමූණ ලබා ගත්තා.. පසුව විවිද රස වලින් හැඩ වලින් අපි අතරට ෙමි හැපිල්ල ආෙවි ෙමන්න ෙමි විදියට තමා.
© chanaka chana
අදහසක් REP එකක් තියලා යමු.
<............................................. >
ටික දවසකට එලකිරි එෙකන් ඇත් ෙවන්න ෙවනවා..
එ උනාට ඉක්මනට එළකිරි එකක් එකතුෙවන්න බලාෙපාෙරත්තුෙවන් මම එෙහනමි ගිහින් එන්නමි.. හැෙමාටම බුදු සරණයි !! 

comments කරන හැම යාලුෙවක්ටම ෙගාඩක් ස්තුතියි..

. Etahkota ahara ruchiya adu venava