මගෙ යාලුවෙක්ගෙ ගෙදර ඉන්නවා ජර්මන් ශෙපර්ඩ් බල්ලෙක්. ඌව පොඩිකලෙ ඉදන්ම මන් දන්නවා. ඌව ගෙන්න ගියෙත් මන් එක්ක. මාත් එක්ක සෙල්ලනුත් කරනවා. ඒත් ලගදි දවසක ඌ නිදගෙන ඉද්දි මන් ඔලුව අත ගෑවම ඇල්ලුවා වෙසිගෙ පුතා දත් තුනක් වදින්න

. එදා ඉදන් මන් ඕකා දිහා බලන්නෙවත් නෑ. මූ මුල්කාලෙදි හුරතලේට හිටියට පස්සෙ අහල පහල පූසො මරන්නත් පටන් අරන්. ගිය මාසෙ මන් උන්ගෙ ගෙදර ගිහින් එන්න යද්දි මූ ඉන්නවා දොරකඩ ලග බුදියගෙන. මාව දැක්කා විතරයි පැන්න බුරාගෙන හපන්නම

. එහෙ නන්ගි ලග ඉදන් ඌව අල්ලගත්තා හොද වෙලාවට. ඊයෙ මන් එහෙ ගියාම මූ නාවලා ගැටගහලා දෙවනි තට්ටුවෙ බැල්කනියෙ. මූ වැටෙන් එලියට ඔලුව දාගෙන බුරනවාපාරෙ යන පූසෙකට. වටපිට බැලුවා කවුරුවත් නෑ දුන්නා ෆුකට පයින් පාරක් කැරියට එලියට විසිවෙන්න

. දීපු ගමන් මන් මාරු උනා. ඇගේ බරට දම්වැලෙන් එල්ලුන නිසාද කොහෙද හීන් කෙදිරියක් විතරයි ආවෙ. ටික වෙලාවකින් ගෙදර නන්ගිගෙ විලාපෙ ඇහුනා. මාත් දුවලා ගිහින් ඔලුවෙ අතගහගෙන ශෝකය ප්‍රකාශ කරලා අරෘව උඩට ඇදලා ගත්තා. පස්සෙ වල කපන්නත් උදව් කරලා අවසන් කටයුතුත් කරලා ආවා