German shepherd tamai ape gedara inne, un patta hurathal ne ban. maawa pellanna adanawa lewakanna. doberman ekek kalin hitiya, jeewitekata hapanna. man hitanne man ganna ballo hurathal wenawada kohedaela ela info tika ela, rep ++

ජර්මන් ශෙපර්ඩ්ලට මල පැන්නහම නම් පට්ට දරුණුයි තමා.... අපේ එකා ලගකදි මාව හපා කාපු අම්මගේ වල්ටේෂන්ට දුන්නා ගේමක්.... අරූ සරෙන්ඩර්....![]()
හස්කි උන් ඉන්නවා ඒත් උන්ව හදන්න එක්කෝ ගෙදර දවසම ඒ සී කරලා තියෙන්න ඕන.
එහෙමත් නැත්තම් ගෙදර නුවර එලිය වගේ හොද සීතල පැත්තක තියෙන්න ඕන.
නැතුව වැඩක් නෑ හස්කි උන්ව හදලා මොකද උන්ට හොදට සීතල ඕන.
රස්නේ ක්ලයිමේට් එකේ හස්කි උන්ව හැදුවොතින් ඉක්මනට මැරෙනවා කිඩ්නි කේස් ඇවිල්ලා.
ado sirawatama ape gewal patte ballekuth innawa..utat kidni case....
උපතේදීම රොට්වයිලර් පැටවුන්ගේ වල්ගය කපා දැමීම සිරිතක් ලෙස සිදු කරනවා.
ai ban natta kapanne?