හපන~බල්ලෝ.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ජර්මන් ශෙපර්ඩ්ලට මල පැන්නහම නම් පට්ට දරුණුයි තමා.... අපේ එකා ලගකදි මාව හපා කාපු අම්මගේ වල්ටේෂන්ට දුන්නා ගේමක්.... අරූ සරෙන්ඩර්.... :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජර්මන් ශෙපර්ඩ්ලට මල පැන්නහම නම් පට්ට දරුණුයි තමා.... අපේ එකා ලගකදි මාව හපා කාපු අම්මගේ වල්ටේෂන්ට දුන්නා ගේමක්.... අරූ සරෙන්ඩර්.... :rofl:

    අපෝ ඔව් බන්.
    අපේ ගෙදරත් වෙලාවකට වලි.
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    හස්කි උන් ඉන්නවා ඒත් උන්ව හදන්න එක්කෝ ගෙදර දවසම ඒ සී කරලා තියෙන්න ඕන.
    එහෙමත් නැත්තම් ගෙදර නුවර එලිය වගේ හොද සීතල පැත්තක තියෙන්න ඕන.
    නැතුව වැඩක් නෑ හස්කි උන්ව හදලා මොකද උන්ට හොදට සීතල ඕන.
    රස්නේ ක්ලයිමේට් එකේ හස්කි උන්ව හැදුවොතින් ඉක්මනට මැරෙනවා කිඩ්නි කේස් ඇවිල්ලා.


    ado sirawatama ape gewal patte ballekuth innawa..utat kidni case....
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උපතේදීම රො‍ට්වයිලර් පැටවුන්ගේ වල්ගය කපා දැමීම සිරිතක් ලෙස සිදු කරනවා.
    ai ban natta kapanne?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උපතේදීම රො‍ට්වයිලර් පැටවුන්ගේ වල්ගය කපා දැමීම සිරිතක් ලෙස සිදු කරනවා.
    ai ban natta kapanne?

    ඒත් ඇයි ඩොබමන් උන්ගේ දිගට තියන නැට්ට කපන්නේ මිනිස්සු?ඇයි පහලට වැටිලා තියන කන් කපලා ඒවා උඩට උස්සන්නේ?
    ඔය වැඩේම කරනවා රොට්වයලර් උන්ටත්.
    ඒ නිසා ඒ ගැන මම පැහැදිලි කරන්නම් කට්ටියට දැනගන්න.
    රොට්වයලර්ස්ලාගේ ඇන්ඩ් ඩොබර්මන් උන්ගේ නැට්ට කපන්නේ මොලේ අමාරුවට,ස්ටයිල් එකට,නොදන්න කමට.
    වෙන කියන්න කියලා දෙයක් නම් නෑ බන් මට.
    ස්වභාව ධර්මයෙන් නැට්ට මවලා එවන්නේ බල්ලාට ඕන නිසානේ.
    අපේ උන් ඉතින් ස්වභාව ධර්මයටත් පාඩම් කියලා දෙන උන්නේ ඉන්නේ.
    ඒකයි.
    බල්ලන්ගේ නැට්ට කපන්න හොද නෑ නෝමලි.
    ෆෝසස් වල ඩොබමන්,රොට්වයලර් බල්ලන්ගේ නැට්ට කපන්නේ,කන් කපන්නේ කරදර වලදි බල්ලාට නැට්ට සහ කන් නිසා වන හානිය අවම කරන්න මොකද කිව්වොත් ෆෝසස් වල ඉන්න බල්ලෙක් කිව්වාම දවසම වැඩ කරන බල්ලෙක් ඒ බල්ලා.
    රොට්වයලර් ඇන්ඩ් ඩොබර්මන් කියන්නේ ගොඩක් වෙලාවට ආරක්ශාවට යොදා ගන්න බ්‍රීඩ් දෙකක්.
    සතුරෙක් එහෙම ආවොත් නිකන් හරි සතාගේ නැට්ටෙන් අල්ලලා ඌව පැත්තට විසික් කරන්න පුලුවන්.
    නැට්ටෙන් අල්ලලා සතාගේ අවධානය නැට්ට දිහාවට හරවලා ඌට පිහියෙන් අනින්න,වෙඩි තියන්න පුලුවන් සතා එක්ක ෆයිට් එකක් යන වෙලාවට.
    ඩොබර්මන්ලාගේ කන් කපන්නේ සතුරෙක්ට ඌගේ කන් දෙකෙන් අල්ලලා සතාට හානි කරන්න පුලුවන් නිසා කන පහලට වැටිලා තිබ්බාම.
    ඒ නිසා කන පොඩ්ඩක් කපලා කන් උස්සනවා ඩොබර්මන්ලාගේ.
    ෆොර්සස් වල නැට්ට කපන,කන් කපන ඒවා නියමිත ප්‍රොසිඩියර් එකකට යටත්ව කරනවා ඒ උදවිය සතාට දැනෙන වේදනාව පුලුවන් තරම් අවම කරලා.
    ගෙවල් වල හදන බල්ලන්ගේ නැට්ට , කන් කපන්න කිසිම වුවමනාවක් නෑ.
    මගේ මතය නම් ෆෝර්සස් වල ඇරුනාම ගෙවල් වල හදන උන්ගේ නැට්ට කපන්න,කන් කපන්න හොද නෑ.
    ඔන්න ඔහොමයි නැට්ට කපන,කන් කපන කතන්දරේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1753466