හප්පලා පලා යන ලෑන්ඩ්රෝවරේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,298
    113
    34
    Kalutara
    මුන් යද්දි පාරෙ ඉඩ නොදුන්නොත් මොනව වෙයිද?
    බැහැලා ඇවිල්ලා අපේ වාහනේ දොර ඇරලා එලියට අරන් කනට ගහයිද? අර එක පාරක් ටියුෂන් ගුරෙක් එහෙම කලේ.
     
    • Like
    Reactions: Any.key

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    අනුරයියා ජනපති උනාම ඔහොම නහර වැඩි හැමෝටම මරණ ඳඩුවම දෙනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ උන්ට මාරම ආත්මීය බැදීමක් තියෙන්නේ ඩිෆෙන්ඩර් එක්ක

    මෙලෝ රහක් නැති දර මැස්සක් මට නං. පතෝල වැලක් යවන්න හරි බලු කූඩුවක් විදියට පාවිච්චි කරන්න හරි හොඳයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    සත්තු වගේ....
    ඔය වෙලාවට තමයි. තියෙන ඒව විකුණල දාල හරි ලේලන්ඩ් ටිපර් එකක් ගන්න හිතෙන්නෙ....

    මට තිබුණනං අල්ලනව ඇඟටම, යක්කුංගෙ ගැම්ම බැම්මක් දිගේ ගිහිල්ල යකඩ හීන වල පැත්තක් දෙරි ගැහිලම යන්න....
    Mokadda e sinduwa ?