ඔය පාට පාට ලදරම් තහනම් කරන්න ඕන ස්කූල් හයර් කරනවනම්..වෙන රටවල් වල කහ පාට මේ වගේ බස් ,වෑන් වල විතරයි ස්කූල් හයර් කරන්න පුළුවන්..ලංකාවේ කෑලි හැලෙන හද්ද පරණ ජපන් වෑන් වල තමයි ළමයි ගෙනියන්නේ..තනිකරම මිනී පෙට්ටි..කිසිම safety ඵකක් නෑ..මේ ළගදී ඵහා ගෙදර ළමයව ගෙනියන ස්කූල් වෑන් ඵකේ brake නෑ කියල අතුරු පාරවල් වලට හරව හරව ඉන්න බෑ කියලා මඟට ඵන්න කිව්වලු ළමයව ගන්න..ඒ ළමයින්ගේ මහ උන් විලාප දිදී පාරට දිව්වේ..හිතපංකෝ ඉතිං ලංකාවේ ස්කූල් හයර් කරන උන්ගේ වාහන වල තත්වේ..ඕකුන්ට ඕන සල්ලි විතරයි.
![]()
මේක නම් ඇත්තඔය පාට පාට ලදරම් තහනම් කරන්න ඕන ස්කූල් හයර් කරනවනම්..වෙන රටවල් වල කහ පාට මේ වගේ බස් ,වෑන් වල විතරයි ස්කූල් හයර් කරන්න පුළුවන්..ලංකාවේ කෑලි හැලෙන හද්ද පරණ ජපන් වෑන් වල තමයි ළමයි ගෙනියන්නේ..තනිකරම මිනී පෙට්ටි..කිසිම safety ඵකක් නෑ..මේ ළගදී ඵහා ගෙදර ළමයව ගෙනියන ස්කූල් වෑන් ඵකේ brake නෑ කියල අතුරු පාරවල් වලට හරව හරව ඉන්න බෑ කියලා මඟට ඵන්න කිව්වලු ළමයව ගන්න..ඒ ළමයින්ගේ මහ උන් විලාප දිදී පාරට දිව්වේ..හිතපංකෝ ඉතිං ලංකාවේ ස්කූල් හයර් කරන උන්ගේ වාහන වල තත්වේ..ඕකුන්ට ඕන සල්ලි විතරයි.
![]()
ස්කූල් වෑන් එකක් හප්පලා බස් එකකින්.
![]()
ඔය පාට පාට ලදරම් තහනම් කරන්න ඕන ස්කූල් හයර් කරනවනම්..වෙන රටවල් වල කහ පාට මේ වගේ බස් ,වෑන් වල විතරයි ස්කූල් හයර් කරන්න පුළුවන්..ලංකාවේ කෑලි හැලෙන හද්ද පරණ ජපන් වෑන් වල තමයි ළමයි ගෙනියන්නේ..තනිකරම මිනී පෙට්ටි..කිසිම safety ඵකක් නෑ..මේ ළගදී ඵහා ගෙදර ළමයව ගෙනියන ස්කූල් වෑන් ඵකේ brake නෑ කියල අතුරු පාරවල් වලට හරව හරව ඉන්න බෑ කියලා මඟට ඵන්න කිව්වලු ළමයව ගන්න..ඒ ළමයින්ගේ මහ උන් විලාප දිදී පාරට දිව්වේ..හිතපංකෝ ඉතිං ලංකාවේ ස්කූල් හයර් කරන උන්ගේ වාහන වල තත්වේ..ඕකුන්ට ඕන සල්ලි විතරයි.
![]()
ඔය ලංකාවේ school van ඔක්කොම වගේ seat ගාණට වඩා ළමයි ගෙනියනවා.සැමන් ටින් ඵක්ක වගේ pack වෙලා ඉන්නේ..අද ඉඳගෙන ගිය ඵකාට හෙට නැගිටලා යන්න කියනවා වෙන ඵකෙක්ට ඉඳගන්න කියලා ඔයා ඊයෙත් ඉඳගෙනනේ ගියේ කියලා..අමු සක්කිලි..
ඕවා කරන්න බෑ බන් .ඔය පාට පාට ලදරම් තහනම් කරන්න ඕන ස්කූල් හයර් කරනවනම්..වෙන රටවල් වල කහ පාට මේ වගේ බස් ,වෑන් වල විතරයි ස්කූල් හයර් කරන්න පුළුවන්..ලංකාවේ කෑලි හැලෙන හද්ද පරණ ජපන් වෑන් වල තමයි ළමයි ගෙනියන්නේ..තනිකරම මිනී පෙට්ටි..කිසිම safety ඵකක් නෑ..මේ ළගදී ඵහා ගෙදර ළමයව ගෙනියන ස්කූල් වෑන් ඵකේ brake නෑ කියල අතුරු පාරවල් වලට හරව හරව ඉන්න බෑ කියලා මඟට ඵන්න කිව්වලු ළමයව ගන්න..ඒ ළමයින්ගේ මහ උන් විලාප දිදී පාරට දිව්වේ..හිතපංකෝ ඉතිං ලංකාවේ ස්කූල් හයර් කරන උන්ගේ වාහන වල තත්වේ..ඕකුන්ට ඕන සල්ලි විතරයි.
![]()
ඒකනම් ඇත්ත බං. අර කළින් හැප්පුන ස්කූල් වෑන් එකයි මේකයි දෙකම එක වගේ. අටවගෙන දුවන අවුරුදු ගානක් පරණ වෑන්. ත්‍රීවීල් එකක හැප්පුනත් සබ්බසකලමනාවම කඩං වැටෙන සයිස්.වාහනයක් දුවන්න බැරිම තත්වෙට ආවම කරන දේ තමා ස්කූල් හයර් යන එක
samahara van thiyanava floor board dirala laalo dapuඒකනම් ඇත්ත බං. අර කළින් හැප්පුන ස්කූල් වෑන් එකයි මේකයි දෙකම එක වගේ. අටවගෙන දුවන අවුරුදු ගානක් පරණ වෑන්. ත්‍රීවීල් එකක හැප්පුනත් සබ්බසකලමනාවම කඩං වැටෙන සයිස්.
meka hariyatama hariවාහනයක් දුවන්න බැරිම තත්වෙට ආවම කරන දේ තමා ස්කූල් හයර් යන එක
බස් කියලත් වෙනසක් නෑනේ දොරේඔය ලංකාවේ school van ඔක්කොම වගේ seat ගාණට වඩා ළමයි ගෙනියනවා.සැමන් ටින් ඵක්ක වගේ pack වෙලා ඉන්නේ..අද ඉඳගෙන ගිය ඵකාට හෙට නැගිටලා යන්න කියනවා වෙන ඵකෙක්ට ඉඳගන්න කියලා ඔයා ඊයෙත් ඉඳගෙනනේ ගියේ කියලා..අමු සක්කිලි..