හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

webcapital

Active member
  • Feb 22, 2009
    483
    117
    43
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.

    Totally agreed :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහනයක් ඇඟේ හැප්පුනාම ගිහින් ඩ්‍රයිවර්ට දෙකක් ගහන්න ඕනෙ කියල ලංකාවෙ නීතියෙ තියෙනවද?

    මේ කැමරා හබක අටවගෙන යන කාර් එකේ ඔය එලයිට් එක හැප්පුවා නම් මොකද වෙන්නෙ? මම ඔය එලයිට් එකේ ඩ්‍රයිවර් නම් අනිවා හප්පනවා.:growl:
     

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    Elite Driver ge waradie.. namuth dan oya video akama ahi Elite driver to Block karapu kenata wiruddawa action akak ganda & mama hithana widihata uploader ta against ..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නීතිය දැනගෙන පාරේ යන්න ..අපි මොන තරම් නිවැරදි උනත් අනතුරකදී පදිකයෙකට හෝ අනිත් වාහනයක පුද්ගලයෙක්ට තුවාල වෙලා හොස්පිටල් හිට්යොත් දවස් 14 අනිවාර්යයි ...උබලට මතකට highway එකේ අනතුරක video එකක් තිබ්බ ලගදි .එකෙත් කියල තිබ්බේ highway එකේ වැරදි lane එකක tire මාරු කරපු එක නෙවෙයි වහනයක් ඉස්සර කරන්න ගිහිල්ල ඇනගත්ත car එක වැරදි කියලා ...හැම රෙද්දටම දන්නෙ අනතුරක් වලක්වා නොගැනීම ..එක අතකින් එක හරි ..අපි හොදට සැලකිල්ලෙන් ,පරිස්සමින් drive කරනවා නම් ප්‍රශ්නයක් නෑ නේ ...

    driver කෙනෙක් ගන්න එක පාඩු නෑ වගේ.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කියන්න කණගාටුයි මෙතන කමෙන්ට් කරන ගොඩක් උන් නිතිය පිළිබද කිසිම දැනුමක් නැහැ (හැමෝම නෙමේ). මෙහෙමයි, පාරේ මැද ගියත් කිසිම මනුස්සයෙක් මොනම තරමින් වත් හැප්පීමට නීතියෙන් ඉඩක් නැහැ. අමතක කරන්න එපා "අනතුරක් වලක්වා නොගැනීම" කියල එකකුත් තියෙනව කියල. දෙවැනි එක මොනම අනතුරක් වත් උනාට පස්සේ එතනින් යන්න බැහැ. Elite එකාගේ වාහනේ side mirror එකත් නමිලානේ. උට කියන්න බැහැ දන්නේ නැහැ කියල.

    පාර හරස් කරපු එකත් වැරදියි. ඌ පොලිසියේ නෙමේ. නමුත් DVR එක තියෙන එක ගොඩක් හොදයි. මම තිතන්නේ හැම වහනයකම ඕක තියෙන ඕනේ අනිවාර්යයෙන්ම.

    ගෑනිත් වැරදියි. අඩුවම් දෙන්න තමා උසාවි තියෙන්නේ. අනික වන්දියක් උනත් ගන්න තින්බ්බ.

    https://www.facebook.com/srilankantrafficviolations

    මෙතන ඉන්නේ ගොඩක් තරුණ උන් කියල මම දන්නවා. සමහර කමෙන්ට් මම දැක්ක මේක පොඩි දෙයක් කියල. අනතුරක ලොකු පොඩි කමක් නැහැ. අර මන්නුසයගේ අතයි, ඇගයී අතර ලොකු වෙනසක් නැනේ. පොඩි ඉක්මනක් බලල ජිවිතයක් ඉවර කරන්න තරම් කුරිරු වෙන්න එපා. වැරැද්ද කාගේ උනත් වැඩක් නැහැ මැරිලා පොලිස් හොටෙල් යන්න උනොත් එහෙම. එදාට මෙතන කමෙන්ට් දාපු උනුත් නැහැ තමන්ගේ වටේ ඉන්න උනුත් නැහැ.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Elite එකේ driver කරපු වැරැද්ද තමයි කිසිම සැලකිල්ලක් නැතිව වාහනය ඉස්සර කරන්න යනවා .ඒ වගේ පොඩි තැනක වහනයක් ඉස්සර කරනවා නම් අනිවා හොදට බලන්න ඕනි ..ඉදිරියෙන් වාහනයක් එන්න පුළුවන්...ගැනියෙක් ඉන්නවා එතනම ...තමන්ට වාහනේ control නම් ඕවා nothing ..මම මීට වඩා අමාරු තැන වලින් අරහෙට මෙහෙට කපලා අරගෙන තියෙනවා ...එක නිසා ගැනිගේ ඇගේ වැදුන එක elite එකේ කෙනෙගේ වැරැද්ද ...
    - වැදුනට පස්සේ අඩුමගානේ නවත්තලා බලන්න තිබ්බා .එක අනිවාර්ය නෑ ..එත් මනුස්සකම සහ යුතුකම ..
    - නැවැත්තුවේ නැති නිසා කොන්ද පණ තියෙන කොල්ලෙක් car එක හරස් කරලා elite එක block කලා ..එයාට එකට නීතිමය අයිතියක් නෑ ..වෙලාවේ හැටියට යුතුකම කලේ ..එත් elite driver ට 100% අයිතියක් තියෙනවා මේ block කරපු car එකට against action ගන්න සහ ගත්ත නම් අනිවා block කරපු කෙනා වැරදිකාරයා වෙනවා ...

    එත් ගැනිට කිසිම අයිතියක් නෑ driver ට ගහන්න බනින්න ..එයා නීතියට අනුව කරනවා නම් පොලිස් පැමිණිල්ලක් දන්නා ඕනි ..එයා මේ video කරපු කෙනාගේ වහනය ගැන කිව්වා නම් එයටත් පොලිස් \උසාවි ගානේ එන්න වෙනවා සාක්ෂි දෙන්න ..

    අනිත් case එක තමයි ,බැරි වෙලාවත් ඒ ගැනී පොලිසියේ පැමිණිල්ලක් දැම්මා නම් මේක ගැන මේ elite driver වැරදි 2 යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්

    1 - අනතුරක් වලක්වා නොගැනීම
    2 - අනතුරක් සිදුකර පලායාම

    ගෑනි බැරි වෙලාවත් හොස්පිටල් admit උනා නම් හෝ තුවාල උනා නම් driver ට පොලිස් හොටෙල් එකෙන් දවස් 14 නවතින්නත් පුළුවන් .

    මම නම් කවදාවත් drive කරනකොට පාරේ මැද හිටියත් හප්පගෙන යන්නේ නැ ..මොනවහරි කියල බනිනවා ඇරෙන්න ..අනිවා පාරේ දෙපැත්තේ මිනිස්සු ඉන්නවා නම් ඉස්සර කරන්නේ control කරගෙන .නිකන් speed කරලා යන්නේ නෑ ..මොකද අපි වාහනය drive කළා කියල පාර අපේ නෙවෙයි ..නීතිය ඉදිරියේ උනත් 99% වැරැද්ද එන්නේ වාහනයේ driver ට ඕනිම සිද්ධියකදී ..

    හරියටම කියල තියෙනවා. මෙතන තියෙන සමහර කමෙන්ට් දැක්කම වාහනේ පාරට දාන්න හිතෙන්නෙත් නැනේ. :D
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    1 - car එක අපරික්ෂාකාරී ලෙස තමයි වහනය ඉස්සර කරන්නේ .
    2- පදිකයා පාරේ මැද හිටියත් අනතුරක් වලක්වා නොගැනීමේ වරද එන්නේ රියදුරාට.මොකද පදිකයා ගිහිල්ල car එකේ වදින්නේ නෑ ..car එක තමයි පදිකයාගේ වදින්නේ.
    3 - video කරපු car එකේ කෙනා කරපු දේ හරි ..මොකද අනිත් car එක අඩුමගානේ නවත්තලා බැලුව නම් කමක් නෑ ..එත් එහෙම නොකර යන්න හැදුව නිසා මෙහෙම නවත්තපු එක හරි ..අනිත් එක එහෙම කරන්න අයිතියක් නැති උනාට යුතුකමක් තියෙනවා .

    මේක තනිකරම Elite car එකේ වැරැද්ද ..Video කරපු car එකේ කෙනා කලේ අවස්ථාවට අනුව තමන්ගේ යුතුකම ..එක වැරදි කියන මිනිස්සු ගැන අපිට හිතා ගන්න පුළුවන්..වහනයක් ගත්තම පාර බදු අරගෙන කියල හිතන මෝඩ හරක් තමයි ඉතින් මේ සිද්ධියට විරුද්ධව කතා කරන්නේ..එත් බැරිවෙලාවත් elite car එක මේ video කරපු එකාගේ car එකේ වැදුනා නම් ඉතින් එයට sorry තමයි..

    :yes::yes::yes: ගෑණි අරුට ගහන එකනං වැරදි ..එක්කෝ බනින්න තිබ්බා ගහන්න උවමනාවක් නැනේ... කා අතිනුත් වැරදි වෙනවා බන් මිනිස්සුනේ .. එත් අරු පොන්නය වගේ සීන් එකෙන්
    මාරු වෙන එක වැරදි ... :no::no::no::no:

    ප.ලි : 3වීල් කාරයොත් කමෙන්ට් කරලා ගොන් ලබ්බෝ :D:D:D තේරුමක් නැ ඉතින් ..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙන්න මේක තමයි කතාව..

    වාහනයක් පදවලා නැතිව පිටින් බලාගෙන ඉඳලා ටෝක්ස් දෙන්න එපා.
    වාහනයකට නැගලා තියෙනවා නම් දන්නවා මොකෙක් හරි අවලමෙක් (තමන් වැරදි හෝ නැතා) ඇවිල්ලා පාර කවර් කරලා නැවැත්තුවම දැනෙන ආතල් එක...



    අනිත් එක,
    මොන හුයන්නකටද හැම එකාම අම්මව මතක් කරන්නේ..?
    "තොපේ අම්මට වුනා නම්.."
    "තොගේ අම්මවත් කවුරු හරි හැප්පුවා නම්..."
    "තොගේ අම්මටත් මෙහෙම වෙයන්..."

    අපිට වැඩියෙන් රිදෙයි කියලා නේද...?
    අනේ පල වේශියෝ යන්න.අම්මව මතක් කරලා කමෙන්ට් කරන එවුන්ගේ අම්මලට පොඩ්ඩක් කෝල් කරලා බලපන්.කවුරු හරි ලොරි ඩ්‍රයිවර් කෙනෙක් පදිනවද දන්නේ නෑ.

    මෙතන අර හැප්පෙන ගෑණිගේ පුතෙක් එහෙම ඉන්නවා නම් මට සමාවෙන්න ඕන.මොක්ද ඌට අ=නම් අයිතියක් තියෙනවා අපේ අම්මලාව මතක් කරන්න.

    අනිවා මචං, මේකෙ ගොඩක් අයගෙ හැටියක් තමයි අම්මට වුණා නම් නංගිට වුණා නම් කිය කිය පවුලෙ අය මතක් කරන එක, ඒ අයගෙ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති බං:D:D:D හරියට වාහනයක් ඇතුලෙ ගිහිල්ලා & පදිකයනෙක් විදියට පාරෙ හොඳට ගිහිල්ල තියෙන උන්ට මේකෙ ඇත්ත තත්වය තේරුම් යනවා ඇති බං,
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සිතිජ සහන් ( උඹේ ඊ මේල් එක ෆේස් බුක් එකේ ගැහුවම එනවා නම එක්කම) ‍තෝ මෙතන පකේ ටෝක් දෙද්දි හිතුවේ වයස 30 ක් වත් පැන්න එකෙක් කියලා. බලද්දි තවම ඒලෙවල් වත් නොකළ ආර්ට් වලින් ඒලෙවල් කරන්න ඉන්න පොන්නයෙක්නේ ‍තෝ. වේසිගේ පුතේ මම අවුරුදු ගාණක් දැනට ඩ්‍රයිව් කරලා තියෙනවා. කවදාවත් ඔය හරක් වගේ ඩ්‍රයිව් කරලා නෑ. බලපන් මේ හරකා ඕවර් ටේක් කරන හැටි. හැප්පුනා නම් වාහනේ නවත්තපන් මිනිහෙක් වගේ ඒකත් නෑ. ‍තෝ අම්මා අප්පා නැතිව අවජාතකයෙක් වෙලා ඉපදුනාට බලු සක්කිලියෙක් වගේ හැසිරෙන්න එපා. ඉස්සෙල්ලා ඒලෙවල් කරලා වර, තවම ලයිශන් නැත්නම් ලයිශන් ගනින් පොන්ස්. මොකද තොපේ මහ උන්ගේ වාහන ලයිශන් නැතිව තොපි වගේ පොන්න පකීර්ලා පදින්න ගිහින් තමයි අහින්සක මිනිස්සුන්ගේ කරේ යන්නේ. අන්තිමට කරන්නේ මේ සක්කිලියා කර දේ සාධාරණය කලා වගේ පකේ වැඩ කරන එක. එලකිරි එකේ ඕනාවට වඩා නටන්න එපා. මේකේ ඉන්න බහුතරයක් තොපි වගේ පොන්නයෝ ලොකුවට පකේ ටෝක් දෙනවා ඒ උනාට හුජ්ජ කොල්ලෝ. පල පල ගිහින් ඒලෙවල් වලට පාඩම් කරලා ලයිශන් අරන් වර පොන්නයා.

    iooooooooooo sall...මචන් ..පොඩි දෙයක් තියෙනව ..කෙනෙක්ගේ පොද්ගලික දේවල් මෙතනට ඇදල ගන්න එපා...මු පොඩි එකෙක් නිසා තාම දන්නේ නෑ නේ බන් සමාජය ගැන ...එකෙගෙන් දෙන්න්ක්ගෙන් හොදට කාලා හැදිලා එනකොට මේවා තේරුම් ගනී ...වැඩේ තියෙන්නේ එළකිරි එකේ ඉන්න අවුරුදු 15-18 සීනිබෝල කොල්ලෝ තමයි පුදුම විධිහේ දේවල් කියන්නේ ..සමාජය පිළිබද නොදැනුවත් කමට අපි හිනාවෙන්නේ නෑ ..එත් යමක් කියනකොට හොදට හිතල බලලා කතා කරන්න ..i:P:P:P:P:P
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිතිජ සහන් ( උඹේ ඊ මේල් එක ෆේස් බුක් එකේ ගැහුවම එනවා නම එක්කම) ‍තෝ මෙතන පකේ ටෝක් දෙද්දි හිතුවේ වයස 30 ක් වත් පැන්න එකෙක් කියලා. බලද්දි තවම ඒලෙවල් වත් නොකළ ආර්ට් වලින් ඒලෙවල් කරන්න ඉන්න පොන්නයෙක්නේ ‍තෝ. වේසිගේ පුතේ මම අවුරුදු ගාණක් දැනට ඩ්‍රයිව් කරලා තියෙනවා. කවදාවත් ඔය හරක් වගේ ඩ්‍රයිව් කරලා නෑ. බලපන් මේ හරකා ඕවර් ටේක් කරන හැටි. හැප්පුනා නම් වාහනේ නවත්තපන් මිනිහෙක් වගේ ඒකත් නෑ. ‍තෝ අම්මා අප්පා නැතිව අවජාතකයෙක් වෙලා ඉපදුනාට බලු සක්කිලියෙක් වගේ හැසිරෙන්න එපා. ඉස්සෙල්ලා ඒලෙවල් කරලා වර, තවම ලයිශන් නැත්නම් ලයිශන් ගනින් පොන්ස්. මොකද තොපේ මහ උන්ගේ වාහන ලයිශන් නැතිව තොපි වගේ පොන්න පකීර්ලා පදින්න ගිහින් තමයි අහින්සක මිනිස්සුන්ගේ කරේ යන්නේ. අන්තිමට කරන්නේ මේ සක්කිලියා කර දේ සාධාරණය කලා වගේ පකේ වැඩ කරන එක. එලකිරි එකේ ඕනාවට වඩා නටන්න එපා. මේකේ ඉන්න බහුතරයක් තොපි වගේ පොන්නයෝ ලොකුවට පකේ ටෝක් දෙනවා ඒ උනාට හුජ්ජ කොල්ලෝ. පල පල ගිහින් ඒලෙවල් වලට පාඩම් කරලා ලයිශන් අරන් වර පොන්නයා.

    අපරාදෙ මචං උඹ ඔච්චර දෙයක් බලපු එකේ මගේ Facebook එකේ Life Event ටික බලලා මගේ ලයිසන් එකත් බලාගන්න තිබ්බා නේ බං, මොකද ඒකත් නොකරේ? උඹ ඕක කළින් ඉල්ලුවා නම් මම මගේ Facebook එකේ ලින්ක් එකත් මෙතැන දානවා මචං, මම මෙතැන ලොකුවට පකේ ටෝක් එකක් දුන්නේ නෑ බං, තේරුන දෙයක් විතරයි කිව්වේ, උඹට දැන් මගේ වයසද මචං ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? මට මහ ලොකුවට අත්දැකීම් නැති වුණත්(උඹලට වගේ) ලයිසන් එකක් අරං අවු 2ක් වාහන පැදල තියෙනවා බං මහ පාරෙ ඕන තරම්,
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපරාදෙ මචං උඹ ඔච්චර දෙයක් බලපු එකේ මගේ Facebook එකේ Life Event ටික බලලා මගේ ලයිසන් එකත් බලාගන්න තිබ්බා නේ බං, මොකද ඒකත් නොකරේ? උඹ ඕක කළින් ඉල්ලුවා නම් මම මගේ Facebook එකේ ලින්ක් එකත් මෙතැන දානවා මචං, මම මෙතැන ලොකුවට පකේ ටෝක් එකක් දුන්නේ නෑ බං, කේරුන දෙයක් විතරයි කිව්වේ, උඹට දැන් මගේ වයසද මචං ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? මට මහ ලොකුවට අත්දැකීම් නැති වුණත්(උඹලට වගේ) ලයිසන් එකක් අරං අවු 2ක් වාහන පැදල තියෙනවා බං මහ පාරෙ ඕන තරම්,


    මචන් ඕක වහනයක් කෙසේ වෙතත් විල් බැරෝවක් වත් තල්ලු කරලා නැති හැඩයි.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් ඕක වහනයක් කෙසේ වෙතත් විල් බැරෝවක් වත් තල්ලු කරලා නැති හැඩයි.

    අනිවා මචං, මේ වගේ උන් මුලින්ම වාහනයක් පදින්න කළින් මනුස්සයෙක්ට හොඳින් කතා කරන්න ඉගෙන ගෙන ආව නම් තමයි වඩාත් හොඳ, මේ වගේ උන් තමයි අර Accident එකක් වුණායින් පස්සේ කුණුහර්ප කියාගෙන බැනලා පාර මැද්දේ විකාර නටන්නේ
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනිවා මචං, මේ වගේ උන් මුලින්ම වාහනයක් පදින්න කළින් මනුස්සයෙක්ට හොඳින් කතා කරන්න ඉගෙන ගෙන ආව නම් තමයි වඩාත් හොඳ, මේ වගේ උන් තමයි අර Accident එකක් වුණායින් පස්සේ කුණුහර්ප කියාගෙන බැනලා පාර මැද්දේ විකාර නටන්නේ


    අනිවා ඕකට ඩ්‍රයිවින් බැහැ
    . :D:D
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හුටා. ලයිශන් එක ගත්තා කියලා ෆේස් බුක් එකේ ලයිෆ් ටයිම් ඉවෙන්ට් එකට දානන් තරම් මැජික් එකක් තියෙන ගොඩේ බයියෙක්ද ඕයි මෙච්චර වෙලා මාර්ග නීති ගැන පොර ටෝක් දුන්නේ. ඕක ලංකාවේ ඕනේ එකෙක්ට ගන්න පුලුවන් එකක් පොන්ස්. ඉස්සෙල්ලා ඒලෙවල් කරලා වර. :rofl:

    උඹල මචං මුලින්ම කතා කරන්න ඉගෙන ගනින් හොඳට වාහන පදින්න කළින්, මම මෙතැන මනුස්සයෙක් වගේ උඹට රිප්ලයි කරනව නේ, ඒක මට ඒ තරම්ම විශේෂ වුණ නිසා ලයිෆ් ඉවෙන්ට් දැම්මේ අනිත් එක ඒක මගේ වැඩක්, ඒකෙන් උඹට අදාළත්වයක් නෑනේ බං, මගේ Profile එකේ දාන්න ඕන දේවල් තීරණය කරන්නේ උඹ නෙමෙයි නේ:D:D:D,,,
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම හිටියනම් ඔහොම නෙමෙයි පොන්ස් හරස් කරන්නේ මූටට මූණ එන්න නෙමෙයි කෙලින්ම හරහට ගහන්නේ. බලු වැඩ සාධාරණීකරණය කරන්න එපා. ඉස්සෙල්ලා පරිනත වෙලා වරෙන්. ලයිශන් එක ගත්තා කියලා ලයිෆ් ටයිම් ඉවෙන්ට් වලට දාන්න තරම් ඒක මැජික් එකක් කරගත්තු එකෙක්නේ ඕයි මෙච්චර වෙලා හෙන මැජික් වගේ අනික් උන්ට ඩ්‍රයිවින් ගැන පොර ජාතකේ වපුරලා තියෙන්නේ. තවම ඒ ලෙවල් කරලත් නෑ. හුජ්ජ කොල්ලා. :rofl::rofl:


    මන් හිතන්නේ නැහැ උබට ගහන්න තරම් කොන්දක් තියනවා කියලා.
    :D
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මාත් පොඩි පොඩි ආතල් ගන්නවා drive කරද්දී ..traffic වලදී අපිට ඉදිරියෙන් උන්ගේ lane එකෙන් පිට පැනලා අපේ පැත්තට ( face 2 face ) වාහන එනකොට මම කරන්නේ අයින් කරගන්නේ නැතිව කෙලින්ම මුහුණලා යනවා..ගිහිල්ල උන්ව ආපහු උන්ගේ lane එකටම දානවා ....Hikz
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උඹල මචං මුලින්ම කතා කරන්න ඉගෙන ගනින් හොඳට වාහන පදින්න කළින්, මම මෙතැන මනුස්සයෙක් වගේ උඹට රිප්ලයි කරනව නේ, ඒක මට ඒ තරම්ම විශේෂ වුණ නිසා ලයිෆ් ඉවෙන්ට් දැම්මේ අනිත් එක ඒක මගේ වැඩක්, ඒකෙන් උඹට අදාළත්වයක් නෑනේ බං, මගේ Profile එකේ දාන්න ඕන දේවල් තීරණය කරන්නේ උඹ නෙමෙයි නේ:D:D:D,,,


    මචන් විල්බරෝවක් වත් තල්ලු කරපු නැති පොන්නයෝ එක්ක මොන කතාද බන් .
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම හිටියනම් ඔහොම නෙමෙයි පොන්ස් හරස් කරන්නේ මූටට මූණ එන්න නෙමෙයි කෙලින්ම හරහට ගහන්නේ. බලු වැඩ සාධාරණීකරණය කරන්න එපා. ඉස්සෙල්ලා පරිනත වෙලා වරෙන්. ලයිශන් එක ගත්තා කියලා ලයිෆ් ටයිම් ඉවෙන්ට් වලට දාන්න තරම් ඒක මැජික් එකක් කරගත්තු එකෙක්නේ ඕයි මෙච්චර වෙලා හෙන මැජික් වගේ අනික් උන්ට ඩ්‍රයිවින් ගැන පොර ජාතකේ වපුරලා තියෙන්නේ. තවම ඒ ලෙවල් කරලත් නෑ. හුජ්ජ කොල්ලා. :rofl::rofl:

    මොකද මචං ඔච්චරටම A/L Hit කරන්නේ:D:D:D උඹට ඒකෙ මොකක් හරි අවුලක් පේනවද? ලයිසන් ගත්තම ලයිෆ් ඉවෙන්ට් දාන එක ඒක මගේ වැඩක් මචං උඹට ඒක අදාළත්වයක් නෑනේ, උඹට ඕන නම් බලපං(දැන් මෙච්චර වෙලා කුණු හෙව්වා වගේ) නැත්නම් නොබලා හිටිපං, මම කාටවත් පොර ජාතකයක් වැපුරුවේ නෑ බං, අනිත් එක උඹ කියන විදියට පරිනත වෙන්නේ අවුරුදු කීයෙදිද??

    මම මේකෙ ඇතුලෙ කරල තියෙන වැරැද්ද තමයි මේ පොර ටෝක් දෙන එක නෙමෙයි උඹල වගේ උන් එක්ක මෙහෙම රිප්ලයි දාන එක,

    කතාවක් තියෙනවා නේ බුද්ධිමතුන් 1000ක් එක්ක තර්ක කළත් එක මෝඩයෙක් එක්ක තර්ක කරන්න බෑ කියලා...
     
    • Like
    Reactions: Anti BBS