හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43

    Last edited:

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    බලපන්කෝ car එකේ dash board එකේ බුද්ධ රූපයක් තියාගෙන එහෙම යන සැදහවත් කෙනාගේ චේතනාව කොහොමද? සමහර විට යන්නේ හදිස්සි ගමනක් වෙන්න පුළුවන් එත් තමන්ගේ වාහනේට කෙනෙක් හපුනහම පොඩ්ඩක් බලන්න ඕනේ නේද? මේ මහ දවල් ඔහොම නං කවුරුත් නැති රෑක එහෙම උනොත් හැප්පුන එකා මලත් යයි යන්න.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ උඹද බන් ඔතන සුපර් මෑන් කාර් :shocked:
    එක එලව්ව පට්ට වැඩේ බන් අරූ සද්දයක් දැම්ම නම් කැරියට අරින්න
    තියෙන්නේ නහුතෙට ආයි :cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලපන්කෝ car එකේ dash board එකේ බුද්ධ රූපයක් තියාගෙන එහෙම යන සැදහවත් කෙනාගේ චේතනාව කොහොමද? සමහර විට යන්නේ හදිස්සි ගමනක් වෙන්න පුළුවන් එත් තමන්ගේ වාහනේට කෙනෙක් හපුනහම පොඩ්ඩක් බලන්න ඕනේ නේද? මේ මහ දවල් ඔහොම නං කවුරුත් නැති රෑක එහෙම උනොත් හැප්පුන එකා මලත් යයි යන්න.

    :lol:hakke budu ras bokke dadamas kiyanne okata thama..
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    අඩෝ උඹද බන් ඔතන සුපර් මෑන් කාර් :shocked:
    එක එලව්ව පට්ට වැඩේ බන් අරූ සද්දයක් දැම්ම නම් කැරියට අරින්න
    තියෙන්නේ නහුතෙට ආයි :cool:

    නෑ බන් ඕක මගේ යාලුවෙක්ගේ යාලුවෙකුට අද උදේ උන වැඩක්... ඒකා ඒක දුන්න upload කරන්න කියල, මම upload නොකර ඉන්නත් හදල අපහු upload කලේ ඕක දැකල එකෙක් හරි ඔහොම දෙයක් නොකර ඉදියි හිතල.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.
     
    • Like
    Reactions: nusryxxx

    මමත් උබ කියන අදහසේම ඉදල තමයි මේක upload කරනවද නැද්ද කියල හිතුවේ, එත බන් මම ඒක upload කලේ අර car ඒක අඩුම ගානේ නවත්තලවත් බලන්නේ නැති නිසයි.

    මචන් ඉස්සරහින් එන car එකට මුකුත් කියන්න බෑ කියලයි මට හිතෙන්නේ, මොකද නවත්තන්නේ නැතුව යන වාහනේ නවත්තගන්න නේ බන් ඒක හදන්නේ..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Capture.JPG

    මේවගේ ඒව දාද්දි නම කියල දාපං මචං, කොන්ද පණ තියෙන කොල්ලෙක් වගේ නම කියලම දැම්මනම් තමයි හොඳ,,,

    මම මෙතැන මගේ අදහසක් විතරයි දුන්නේ, අනිත් එක මගේ අම්මට මේ වගේ දෙයක් පාරෙදි වුණා නම් එයාට ඒක දැනෙන්නෙවත් නෑ, කාර් එකක Side Glass එකක් වැදුන පලියට එයාට මුකුත් වෙන්න තරම් දුර්වල කමක් නම් නෑ,

    මේ වගේ උන් ඉන්න නිසා තමයි මේ වගේ Thread විවෘතව කතා කරන්න බැරි,

    උඹලගෙ Rep නැති වුණා කියලා මට දවල්ට කෑම අඩු වෙන්නේ නෑ නේ බං ඒ නිසා ප්‍රශ්නයක් නෑ :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බන් ඕක මගේ යාලුවෙක්ගේ යාලුවෙකුට අද උදේ උන වැඩක්... ඒකා ඒක දුන්න upload කරන්න කියල, මම upload නොකර ඉන්නත් හදල අපහු upload කලේ ඕක දැකල එකෙක් හරි ඔහොම දෙයක් නොකර ඉදියි හිතල.
    පට්ට සිද්ධිය.. Youtube එකට ගිහින් Video එකේ Title එක වෙනස් කරපං.. නැත්තං ඕක මලාට හොයාගන්න බෑ.. අපරාදෙ අප්ලෝඩ් කරපු එකත්.. :(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.
    ඔහොම උන් තමා දවසක මිනිස්සු යට කරගෙනම යන්නෙ.. අනික ඇඟේ වැදුණා නම් සක්කිලියා වගේ මාරු වෙලා යන්නෙ නැතුව නවත්තලා සමාව ගන්න බැරිද ඌට..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,998
    6,680
    113
    ගග අද්දර
    දවසක් පොල පාරක යද්දී ගැනු කෙනෙක්ගේ බෑග් එකේ වැදුන සයිඩ් කන්නාඩිය. ඇවිදින වේගෙන් මාත් ගියේ සෙනග නිසා. එත් වැදුන නිසා නවත්තල සොරි ඇන්ටි කිව්වා. මේ ගෑනි එතකල් ගානක් නැතුව ඉදල සොරි කිව්වට පස්සේ මට බැන්න.
    සතෙක් වැදුනත් නවත්තල බලල යන්නේ මන් නම්.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    පට්ට සිද්ධිය.. Youtube එකට ගිහින් Video එකේ Title එක වෙනස් කරපං.. නැත්තං ඕක මලාට හොයාගන්න බෑ.. අපරාදෙ අප්ලෝඩ් කරපු එකත්.. :(

    namak kiyapan ko....
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    දවසක් පොල පාරක යද්දී ගැනු කෙනෙක්ගේ බෑග් එකේ වැදුන සයිඩ් කන්නාඩිය. ඇවිදින වේගෙන් මාත් ගියේ සෙනග නිසා. එත් වැදුන නිසා නවත්තල සොරි ඇන්ටි කිව්වා. මේ ගෑනි එතකල් ගානක් නැතුව ඉදල සොරි කිව්වට පස්සේ මට බැන්න.
    සතෙක් වැදුනත් නවත්තල බලල යන්නේ මන් නම්.

    uba avidina gaanata gihilla ubata bannanan mekata ara gaanu kena karapu de gena ithin kiyanna deyak na.... meka aapu vidiha ubalata penawane overtake karan pissek wage...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑ බන් ඕක මගේ යාලුවෙක්ගේ යාලුවෙකුට අද උදේ උන වැඩක්... ඒකා ඒක දුන්න upload කරන්න කියල, මම upload නොකර ඉන්නත් හදල අපහු upload කලේ ඕක දැකල එකෙක් හරි ඔහොම දෙයක් නොකර ඉදියි හිතල.

    පට්ට බන් එකෙක් දැම්මොත් මිසක් අපි කෝමද බන් දකින්නේ පට්ට සීන්
    එක අරූ ටීං ගාලා මාරු වෙන්න එනකොටම බකස් :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    දවසක් පොල පාරක යද්දී ගැනු කෙනෙක්ගේ බෑග් එකේ වැදුන සයිඩ් කන්නාඩිය. ඇවිදින වේගෙන් මාත් ගියේ සෙනග නිසා. එත් වැදුන නිසා නවත්තල සොරි ඇන්ටි කිව්වා. මේ ගෑනි එතකල් ගානක් නැතුව ඉදල සොරි කිව්වට පස්සේ මට බැන්න.
    සතෙක් වැදුනත් නවත්තල බලල යන්නේ මන් නම්.

    thota banne hapichcha nisa nemi, aunty kiyapu nisa. anith dawase akke hari nangi hari kiyapan :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,998
    6,680
    113
    ගග අද්දර
    uba avidina gaanata gihilla ubata bannanan mekata ara gaanu kena karapu de gena ithin kiyanna deyak na.... meka aapu vidiha ubalata penawane overtake karan pissek wage...

    මූ බය වෙන්න ඇති බන්. ඒකයි. අනික හැප්පුන කෙනා කෙලින් ඉන්න නිසා ගණන් ගන්න නෑ. ඌ කරපු වැඩේ වැරදියි කොහොම උනත්.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මොන ගොන් උට්ටෙක්ද බං මේ පාර හරස් කරන්නේ.බලපන් ආයෙත් වීඩියෝ එක.ඒ ගොන් ගෑණි එන්නේ පාරේ මැද.මම වගේ නම් මේ පාර හරස් කරපු එකාගේ වාහනේ අනිනවා ආයේ ලොවෙත් නැති වෙන්න.ඇන්නට පස්සේ පලකෝ පොලිසි.අන්න ඊට පස්සේ තමයි පකයට තේරෙන්නේ වුනේ මොකද්ද කියලා.
    මෙත ගෑණිගේ වැරැද්ද.පදිකයෝ කියන්නේ පාරේ මැද ගිහින් හැපුනම ඒකට වාහන වලට ගහන එවුන් නෙවෙයි...
    මට නම් ෆට්ට තරහයි මේ පාර හරස් කරලා ගොන් පකයා වෙන්න හදන උට්ටා එක්ක.අම්මපා මුගේ වාහනේ ඇන්නේ නෑනේ අරූ..ශිට්...