බලපන්කෝ car එකේ dash board එකේ බුද්ධ රූපයක් තියාගෙන එහෙම යන සැදහවත් කෙනාගේ චේතනාව කොහොමද? සමහර විට යන්නේ හදිස්සි ගමනක් වෙන්න පුළුවන් එත් තමන්ගේ වාහනේට කෙනෙක් හපුනහම පොඩ්ඩක් බලන්න ඕනේ නේද? මේ මහ දවල් ඔහොම නං කවුරුත් නැති රෑක එහෙම උනොත් හැප්පුන එකා මලත් යයි යන්න.
hakke budu ras bokke dadamas kiyanne okata thama..අඩෝ උඹද බන් ඔතන සුපර් මෑන් කාර්
එක එලව්ව පට්ට වැඩේ බන් අරූ සද්දයක් දැම්ම නම් කැරියට අරින්න
තියෙන්නේ නහුතෙට ආයි
මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.

නෑ බන් ඕක මගේ යාලුවෙක්ගේ යාලුවෙකුට අද උදේ උන වැඩක්... ඒකා ඒක දුන්න upload කරන්න කියල, මම upload නොකර ඉන්නත් හදල අපහු upload කලේ ඕක දැකල එකෙක් හරි ඔහොම දෙයක් නොකර ඉදියි හිතල.

පට්ට සිද්ධිය.. Youtube එකට ගිහින් Video එකේ Title එක වෙනස් කරපං.. නැත්තං ඕක මලාට හොයාගන්න බෑ.. අපරාදෙ අප්ලෝඩ් කරපු එකත්..
දවසක් පොල පාරක යද්දී ගැනු කෙනෙක්ගේ බෑග් එකේ වැදුන සයිඩ් කන්නාඩිය. ඇවිදින වේගෙන් මාත් ගියේ සෙනග නිසා. එත් වැදුන නිසා නවත්තල සොරි ඇන්ටි කිව්වා. මේ ගෑනි එතකල් ගානක් නැතුව ඉදල සොරි කිව්වට පස්සේ මට බැන්න.
සතෙක් වැදුනත් නවත්තල බලල යන්නේ මන් නම්.
නෑ බන් ඕක මගේ යාලුවෙක්ගේ යාලුවෙකුට අද උදේ උන වැඩක්... ඒකා ඒක දුන්න upload කරන්න කියල, මම upload නොකර ඉන්නත් හදල අපහු upload කලේ ඕක දැකල එකෙක් හරි ඔහොම දෙයක් නොකර ඉදියි හිතල.
දවසක් පොල පාරක යද්දී ගැනු කෙනෙක්ගේ බෑග් එකේ වැදුන සයිඩ් කන්නාඩිය. ඇවිදින වේගෙන් මාත් ගියේ සෙනග නිසා. එත් වැදුන නිසා නවත්තල සොරි ඇන්ටි කිව්වා. මේ ගෑනි එතකල් ගානක් නැතුව ඉදල සොරි කිව්වට පස්සේ මට බැන්න.
සතෙක් වැදුනත් නවත්තල බලල යන්නේ මන් නම්.

uba avidina gaanata gihilla ubata bannanan mekata ara gaanu kena karapu de gena ithin kiyanna deyak na.... meka aapu vidiha ubalata penawane overtake karan pissek wage...