Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හපුටු ඵ්රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට එහෙම අවශ්ය වෙලා නෑ බං. අනික නිතරම අැවිදින, අව්වෙ ඉන්න නිසා මට එහෙම නිකන් ඉද්දි දාඩිය දාන්නෙත් නෑ බං. ගොඩක් වෙලාවට උඹලට එහෙම වෙනවා අැත්තෙ අැඟේ තියෙන රස්නෙ එළියට යන්න ක්රමයක් නැති එක වෙන්න පුළුවන්. නොමිලේ අැවිදින්න, අව්ව ටිකක් අැඟට වැටෙන්න යන එක මදි වගේ නම් සල්ලි දීලා sauna එකකට හරි ගිහින් දාඩිය ජරාව ටික පිට කරගනින්. එ් කරල නාපන්. නිතර මාලුයි, පලතුරුයි කනවා නම්, වතුර හොඳට බොනවා නම් කොහොමත් ඉතින් අැඟේ ලොකු ගඳක් හිටින්නෙත් නෑ.

ටිකක් දාඩිය දානවා අැති ඉතින්, කාටත් එහෙමනෙ, හැබැයි එහෙම ගඳ ගහනකල් හෝදන් නැතිව ඉන්නෙත් නෑනෙ. ඉතින් කවදාවත් එ්ක අවුලක් වෙලා නෑ. කවුරු හරි හම්බුණ කෙල්ලෙක් ඉතින් දාඩිය ගඳක් ගැන හිතල මාව reject කරල තියෙනවා නම් එ්ක එයාගෙ loss එක තමයි.

උඹල හිතනවට වඩා කෙල්ලො ඔය දේවල් ගැන අවධානය යොමු කරන්නෙ මාරම අඩුවෙන් බං. බලහන්කො ඔය ගෙවල්වල වැඩට අැවිත් දාඩිය කුණු පෙරාගෙන ඉන්න වැඩකාරයොද, බාස්ලද, ඩ්රයිවර්ලද, සිකුරුටිලද සේරම උඹල ඔය පැල් බැඳගෙන පස්සෙන් ගිහිල්ලත් සෙට් කරගන්න අමාරු, හෙන කෑලි කියල හිතාගෙන ඉන්න, කසාද පවා බැඳපු high class ගැනුන්ට කොච්චර ගහනවද කියල. අන්න එතකොට වැඩේ තේරෙයි. උඹල හිතනවාට වඩා ඕනම තැනක තමන්ගෙ විදිහට ඉන්න පුළුවන් එකාට මාර respect එකක් එනවා, පිටින් පෙන්නුවෙ නැති වුණත්.

හැබැයි අනිත් පැත්ත නම් හරියටම හරි. කෙල්ලෙක් දාගන්ඩ ඕන කියල හිතාගෙන නැති පොසක් පෙන්නගෙන, අමුතු සෙන්ට් ගහගෙන යන සාමාන්ය ඩයල් එකක් දැක්කම අනිවාර්යයෙන්ම එ්ක joke එකක් වෙනවා. අපිටම තේරෙන උදාහරණයක් ගනින්කො, හෙන අඩු කුලේ කළු කැත එකියක් සැලුන් ගිහින් foundation නාල කැඩිච්ච ඉංග්රීසි කතා කරගෙන තමන් පොස්, high class කියල පෙන්නන්න ගිහින් චොර වෙන සීන් අපි කොච්චරවත් දැකල තියෙනවනෙ.

තමන්ගෙ අැත්ත විදිහට පිරිසිදුවට, පිළිවෙලට ඉන්න කෙල්ලෙක්ට මහා ලොකු ලස්සනක් නැතත් අර වගේ හත් ඉලව්වකට වඩා අාකර්ෂණයක් එනවා. එ්ක අනිත් පැත්තට කොල්ලොන්ට / පිරිමින්ටත් එහෙමම තමයි.

[QUOTE="IndrajithGamage, post: 31544066, member: 581741"] දැනට එහෙම අවශ්ය වෙලා නෑ බං. අනික නිතරම අැවිදින, අව්වෙ ඉන්න නිසා මට එහෙම නිකන් ඉද්දි දාඩිය දාන්නෙත් නෑ බං. ගොඩක් වෙලාවට උඹලට එහෙම වෙනවා අැත්තෙ අැඟේ තියෙන රස්නෙ එළියට යන්න ක්රමයක් නැති එක වෙන්න පුළුවන්. නොමිලේ අැවිදින්න, අව්ව ටිකක් අැඟට වැටෙන්න යන එක මදි වගේ නම් සල්ලි දීලා sauna එකකට හරි ගිහින් දාඩිය ජරාව ටික පිට කරගනින්. එ් කරල නාපන්. නිතර මාලුයි, පලතුරුයි කනවා නම්, වතුර හොඳට බොනවා නම් කොහොමත් ඉතින් අැඟේ ලොකු ගඳක් හිටින්නෙත් නෑ. ටිකක් දාඩිය දානවා අැති ඉතින්, කාටත් එහෙමනෙ, හැබැයි එහෙම ගඳ ගහනකල් හෝදන් නැතිව ඉන්නෙත් නෑනෙ. ඉතින් කවදාවත් එ්ක අවුලක් වෙලා නෑ. කවුරු හරි හම්බුණ කෙල්ලෙක් ඉතින් දාඩිය ගඳක් ගැන හිතල මාව reject කරල තියෙනවා නම් එ්ක එයාගෙ loss එක තමයි. උඹල හිතනවට වඩා කෙල්ලො ඔය දේවල් ගැන අවධානය යොමු කරන්නෙ මාරම අඩුවෙන් බං. බලහන්කො ඔය ගෙවල්වල වැඩට අැවිත් දාඩිය කුණු පෙරාගෙන ඉන්න වැඩකාරයොද, බාස්ලද, ඩ්රයිවර්ලද, සිකුරුටිලද සේරම උඹල ඔය පැල් බැඳගෙන පස්සෙන් ගිහිල්ලත් සෙට් කරගන්න අමාරු, හෙන කෑලි කියල හිතාගෙන ඉන්න, කසාද පවා බැඳපු high class ගැනුන්ට කොච්චර ගහනවද කියල. අන්න එතකොට වැඩේ තේරෙයි. උඹල හිතනවාට වඩා ඕනම තැනක තමන්ගෙ විදිහට ඉන්න පුළුවන් එකාට මාර respect එකක් එනවා, පිටින් පෙන්නුවෙ නැති වුණත්. 😁 හැබැයි අනිත් පැත්ත නම් හරියටම හරි. කෙල්ලෙක් දාගන්ඩ ඕන කියල හිතාගෙන නැති පොසක් පෙන්නගෙන, අමුතු සෙන්ට් ගහගෙන යන සාමාන්ය ඩයල් එකක් දැක්කම අනිවාර්යයෙන්ම එ්ක joke එකක් වෙනවා. අපිටම තේරෙන උදාහරණයක් ගනින්කො, හෙන අඩු කුලේ කළු කැත එකියක් සැලුන් ගිහින් foundation නාල කැඩිච්ච ඉංග්රීසි කතා කරගෙන තමන් පොස්, high class කියල පෙන්නන්න ගිහින් චොර වෙන සීන් අපි කොච්චරවත් දැකල තියෙනවනෙ. තමන්ගෙ අැත්ත විදිහට පිරිසිදුවට, පිළිවෙලට ඉන්න කෙල්ලෙක්ට මහා ලොකු ලස්සනක් නැතත් අර වගේ හත් ඉලව්වකට වඩා අාකර්ෂණයක් එනවා. එ්ක අනිත් පැත්තට කොල්ලොන්ට / පිරිමින්ටත් එහෙමම තමයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom