ප්‍රස්නෙ මේකයි. මං සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යද්දි අහුවෙන සෙන්ට් එකක් ඔහේ ස්ප්‍රේ කරන් යනවා. හැබැයි බං මට හිතුන මේව ස්ප්‍රේ කරන හරි විදි ඇති නේද kyl, තව මේවගෙ කොල්ලන්ට ගැලපෙන හොද වර්ග එහෙම ඇති නේද කියල. ඇත්තටම මං එහෙම සාමාන්‍යෙන් පිලිවෙලට ඉන්න එක්කුත් නෙවෙයි මේක කියව්ද්දි උබලටත් තේරෙයි. ඒමයි කියල හපුට්ටෙකුත් නෙවෙයි නාල කරල පිරිසිදුව ඉන්නව.
ටිකක් මෝඩ පහේ ත්‍රෙඩ් එකක් විදිහට සලකන් නැතුව මේවා ගැන දන්න කට්ටිය උත්තාර දීපල්ල ප්ලීස්.
මා වැනි තවත් අසරණ උන්ට වැදගත් වෙයි
- මට කියපල්ලකො කෙල්ලෙක් ටෝක් කරද්දි, නැත්තම් මීට් වෙද්දි , අය ෆන්ක්ශන් එකකදි උබ්ල යූස් කරල සුවද විලවුන් මොනවද?
- සාමාන්‍යෙන් ඒව නිකන් ඔහේ යූස් කරන් නැතුව උබල දන්න use karana හරි විදිහක් තියෙනවද?
- සාමාන්‍යෙන් හොද හෙයා ස්ටයිල් මොනවද?
- පිලිවෙලකට ඉන්න උබල දන්න ට්‍රික්ස් & ටිප්ස් ටික්කුත් කියගන යමු.
ටිකක් මෝඩ පහේ ත්‍රෙඩ් එකක් විදිහට සලකන් නැතුව මේවා ගැන දන්න කට්ටිය උත්තාර දීපල්ල ප්ලීස්.
මා වැනි තවත් අසරණ උන්ට වැදගත් වෙයි
