කගෙ ලග හරි අර වදුරො දෙන්නෙක්ගෙ පොඩි සීන් එකක් තියෙන්නෙ හපොයියා කියලා අන්න එක තියෙනවනම් මට දෙනවද
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Mar 8, 2010 #1 කගෙ ලග හරි අර වදුරො දෙන්නෙක්ගෙ පොඩි සීන් එකක් තියෙන්නෙ හපොයියා කියලා අන්න එක තියෙනවනම් මට දෙනවද
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Dec 1, 2011 #7 මොනාද බන් මේ හොයන සීන්.. හපොයියා
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Dec 1, 2011 #8 lol..bump
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Dec 1, 2011 #9 Kumara456 said: මොනාද බන් මේ හොයන සීන්.. හපොයියා Click to expand... ඔව් බන් මම කාලෙකට ඉස්සෙල්ලා ඕක දැක්කේ, ඩිස්කවරි චැනල් එකේ වදුරු රංචුවක් ගහක් උඩ ඉන්න සීන් එකක් බන්, ඒක සිංහලෙන් හඩකවලා තිබුනා මරුවට,
Kumara456 said: මොනාද බන් මේ හොයන සීන්.. හපොයියා Click to expand... ඔව් බන් මම කාලෙකට ඉස්සෙල්ලා ඕක දැක්කේ, ඩිස්කවරි චැනල් එකේ වදුරු රංචුවක් ගහක් උඩ ඉන්න සීන් එකක් බන්, ඒක සිංහලෙන් හඩකවලා තිබුනා මරුවට,