හපෝ අද උදේට මුං ඇට

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මුං ඇට කියන්නේ ගුණ කෑමක්...

    මුං ඇටවල සෞඛ්‍යමය ගුණ

    මුං ඇට ආහාරයට ගැනීම තුළින් ලඟා කරගත හැකි සෞඛ්‍යමය වාසි බොහොම යි. මේවා අත්කර දීමට එහි ප්‍රතිඔක්සිකාරක හා විෂබීජ නාශක ගුණ වැනි දේ ඉවහල් වෙනවා.

    කොලෙස්ටරෝල් මට්ටම හා හෘද රෝග අවදානම අඩු කිරීම

    අඩු ඝණත්ව ලීපො ප්‍රෝටීන ඔක්සිකරණය වීම වැළැක්වීම උදෙසා වූ ප්‍රතිඔක්සිකාරක මුං ඇටවල අන්තර්ගත බැවින් මේවා ආහාරයට ගැනීම තුළින් රුධිර නාල අවහිර වීම වැළකෙන අතර රුධිර සංසරණය හොඳාකාරව සිදුවෙනවා. මීට අමතරව ප්‍රාදාහ තත්ත්ව ඇති වීමත් වළකින අතර රුධිර නාලවල හානි වූ කොටස් ප්‍රතිස්ථාපනය වීමත් සිදු කෙරෙනවා. රුධිර නාලවල අවහිරතා අවම වීම නිසා අධි රුධිර පීඩනය වැළඳීම සිදු නොවන අතර හෘදයාබාධ අවදානමත් ආඝාත අවධානමත් අඩු වෙනවා.

    පිළිකා අවදානම අඩු කිරීම

    මුං ඇටවල අඩංගු ඇමයිනෝ අම්ල, ඔලිගොසැකරයිඩ හා පොලිෆීනොල නිසා ශරීරයේ ගැටිති ඇතිවීම මෙන්ම පිළිකා ඇතිවීමටත් එරෙහිව සටන් කිරීමේ හැකියාව ඒවා ආහාරයට ගන්නා අයට ලැබෙනවා. මීට අමතරව ඩී. එන්. ඒ. දාමවල හානි ඇති වීම හා විකෘති වීම වැළකෙනවා.

    ශරීරයේ බර අඩු කර ගැනීම

    මුං ඇට ග්‍රෑම් 100ක තන්තු ග්‍රෑම් 16ක් පමණ අන්තර්ගත නිසා ඒවා ආහාරයට ගත් විට උදරය පිරී ඇති බවක් ඇඟවෙනවා. මේ නිසා වැඩිපුර ආහාර ගැනීම නැවතෙනවා. මීට අමතරව මෙහි අඩංගු ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතය නිසාත් මුං ඇට සුළු ප්‍රමාණයකින් තෘප්තිමත් වන්නට ඒවා ආහාරයට ගන්නන්ට පුළුවන්. එමෙන්ම මුං ඇට රනිල භෝග අතරින් පහසුවෙන්ම දිරවාගත හැකි රනිල භෝගය නිසා බඩ පුරවාදැමීම් වැනි තත්ත්ව ඇති වන්නේත් ඉතා කලාතුරකින්.

    ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම

    මුං ඇටවල අඩංගු ශාක පෝෂක රාශිය මඟින් ප්‍රතිප්‍රදාහ මෙන්ම විෂබීජ නාශක ගුණයත් ඊට ලබාදෙනවා. මෙමඟින් ශරීරයට වැඩි ප්‍රතිශක්තීකරණ හැකියාවක් මෙන්ම සෞඛ්‍ය සම්පන්න උදරයක් ලබාදෙනවා. මේ නිසා අනෙකුත් ආහාරවල පෝෂකත් පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගත හැකි වෙනවා.

    දියවැඩියා අවදානම අඩු කිරීම.

    මුං ඇට ආහාරයට ගැනීම මඟින් රුධිර ග්ලූකෝස් මට්ටම මෙන්ම, කොලෙස්ටරෝල්, හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමත් අඩු කරනවා. මේ නිසා දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ හැකියාව අඩු වන අතර මුං ඇට ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඉන්සියුලින්වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවත් වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා.

    සමෙහි සෞඛ්‍යය ඔප්නැංවීම

    මුං ඇටවල අඩංගු ශාක පෝෂක ශරීරයේ කොලැජන්, ඉලාස්ටින්, හයලුරොනික් අම්ලය වැනි දේ නිපදවීම උත්තේජනය කරන අතර එමඟින් වඩා තරුණ සෞඛ්‍යමත් සමක් ප්‍රතිඵල කරනවා.

    විශිෂ්ට ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස

    මුං ඇටවල ඉහළ ග්ලොබියුලින් හා ඇල්බියුමින් ප්‍රතිශතයක් අඩංගු යි. එමෙන්ම මුං ඇට මඟින් ලෙයුසීන්, අයිසොලෙයුසීන්, වැලීන් වැනි ඇමයිනෝ අම්ලත් යහමින් ශරීරයට ලැබෙනවා. මේ හේතුවෙන් ශාකමය ප්‍රෝටීන ප්‍රභව සොයන කායවර්ධක ක්‍රීඩකයින්, ගිලන්ව සිටින්නන් වැනි අයට ඉතා සුදුසු ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස මුං ඇට ඉහළින්ම තිබෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435

    කිසිම රහක් නැති කෑමක්

    පරාට පාරක් දාන්න තිබුණනං..

    ඒකටත් ඉතිං කඩේ යන්න එපැයි
     
    • Like
    Reactions: gamerlk

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    කිසිම රහක් නැති කෑමක්

    පරාට පාරක් දාන්න තිබුණනං..

    ඒකටත් ඉතිං කඩේ යන්න එපැයි
    ඔය ජරාව ගන්න එපා.. දිව පිනවන්න එපා ඔච්චර.. ඔවා රහට හදන ක්‍රම ඇති... යූටියුබ් බලන්න.. :yes:
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    මොන ජීවිතද මෙ. එක එකාට ඔතැනි වෙවි 40+ වෙලත්
    අනුකම්පා කාඩ් එක ප්ලේ කරන්න එපැයි මචං
    නැතුව මම පොන්නයෙක් කියල හිතන්න එපා..
    උඹලව රවට්ටල තියාගන්න එපැයි
    @BLACKLIST_MEMBER දැං කියන්නෙ එහෙමයි...
     
    • Haha
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ගෑරුප්පුවකින් පොඩි කරල බටර් ටිකක් කලවම් කරල ටෝස්ට් කරපු පාන් වල ගාල කාපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    ලුනු මිරිසක් හදා ගනින්
    ගෑරුප්පුවකින් පොඩි කරල බටර් ටිකක් කලවම් කරල ටෝස්ට් කරපු පාන් වල ගාල කාපන්
    කාල දැම්ම බං
    කටට දාගෙන හපල හපල ගිල්ල 😅 වෙන වැඩක් කරන ගමං
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,776
    113
    Mother Earth
    උබලා පැත්තේ උම්බලකඩ එහෙම ගණන් අඩුයි නේ? බිස්නස් එකක් කරපන්. එළකිරියේ ඇඩ් එකක් දාපන් උම්බලකඩ අඩුවට කියල. වෙබ් සයිට් එකක් හදපන් www.umbalakada.com කියලා. Card payment gateway එකක් add කරපන් උබේ වෙබ් සයිට් එකට. 😍

    umbalakada.com මරු domain එක බන්. 😄
    ------ Post added on Mar 23, 2024 at 9:43 AM
     
    • Haha
    Reactions: AnuradhaRa

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඌ වෙනස් වුණේ මගෙ පොටෝ එක දැක්කට පස්සෙ
    ගූ බෙට්ටක් කිව්ව මට
    ගූ බෙට්ටට ගූ බෙට්ට නොකිය වෙන මොකද්‍ද කියන්නෙ
     
    • Sad
    Reactions: AnuradhaRa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    🤢

    මං ඉතිං කරන්නෙ පොඩි කෝප්පෙකට දාගෙන හැන්දෙන් කන එක
    බේත් ටික හොදට බීලා ඉදපන්.
    වලතරට හොද උනා වගේ උබටත් හොද වෙයි
     
    • Love
    Reactions: AnuradhaRa