හබරණ help

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ලොකු උදව්වක් ඕන යාලුවනේ...හබරණ පැත්තේ enna අය ඉන්නවද kauruහරි...කෙල්ලකගේ life 1ක් නැති වෙන්න යන්නේ..උදව් කරන්න
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මම kelllek එක්ක යාලු වෙලා හිටිය මචන් collage යන කආලේ edala...ගෙදරින් probs ඇවිත් ayawa doctor kanakta banduwa habarana..bt ayawa කලින් ගෙවල් වලට හොරෙන් අපි marry කලා..මන් එට පස්සේ රට ගියා..ehe ගිය කාල්ටෙට තමේ මේක අයලගේ ගෙදර අය කරලා තියෙන්නනේ..දැන් මට කෞදෝ call කරලා...මම ayawa කලින් marry කරලා හිටිය කියල අයගේ husbandta කියනවා කියල සල්ලි ඉල්ලනවා..උදව් කරපන් machanla..
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මම kelllek එක්ක යාලු වෙලා හිටිය මචන් collage යන කආලේ edala...ගෙදරින් probs ඇවිත් ayawa doctor kanakta banduwa habarana..bt ayawa කලින් ගෙවල් වලට හොරෙන් අපි marry කලා..මන් එට පස්සේ රට ගියා..ehe ගිය කාල්ටෙට තමේ මේක අයලගේ ගෙදර අය කරලා තියෙන්නනේ..දැන් මට කෞදෝ call කරලා...මම ayawa කලින් marry කරලා හිටිය කියල අයගේ husbandta කියනවා කියල සල්ලි ඉල්ලනවා..උදව් කරපන් machanla..

    ubata mokakda kerenna one kiyala hariyata wisthara kiyapan...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම kelllek එක්ක යාලු වෙලා හිටිය මචන් collage යන කආලේ edala...ගෙදරින් probs ඇවිත් ayawa doctor kanakta banduwa habarana..bt ayawa කලින් ගෙවල් වලට හොරෙන් අපි marry කලා..මන් එට පස්සේ රට ගියා..ehe ගිය කාල්ටෙට තමේ මේක අයලගේ ගෙදර අය කරලා තියෙන්නනේ..දැන් මට කෞදෝ call කරලා...මම ayawa කලින් marry කරලා හිටිය කියල අයගේ husbandta කියනවා කියල සල්ලි ඉල්ලනවා..උදව් කරපන් machanla..

    itin kiyanna kiyapan?ubata newene case..eka geniy docai balaganiy...
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    උබල කලින් බැදලා නම් ඉන්නේ අර ඩොකගේ කසාදෙ නීතියෙන් වලංගු නැ .ඒ කියන්නේ එකී තාම උබේ ගැනී කියන එක
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    උබල කලින් බැදලා නම් ඉන්නේ අර ඩොකගේ කසාදෙ නීතියෙන් වලංගු නැ .ඒ කියන්නේ එකී තාම උබේ ගැනී කියන එක

    ow machan..ahama case 1k thiyanawa..bayath hithanawa ban uba ohoma kiyaddi
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    nah ban.අදුරන කාටවත් කතා කරලා නැහැ...හුගක් යාලුවෝ හිටියත් නැහැ..හිටපු යාලුවත් abroad enne..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,690
    3,277
    113
    nah ban.අදුරන කාටවත් කතා කරලා නැහැ...හුගක් යාලුවෝ හිටියත් නැහැ..හිටපු යාලුවත් abroad enne..

    kellawa contact karaganna vidiyak ubata attema nadda? :rolleyes:
    police ekata kiwwa nam hari ekek ubata kata karala blackmail karanna hadanwa kiyala