හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය

    799px-HST-SM4.jpeg



    1990 අප්‍රේල් මස 24 උදෑසන 8.33 සිට තවමත් එය අභ්‍යාවකාශයේ පවතිනවා, දැන් වසර 20කට වැඩියි.
    මුළුබර 11,110 kg, කක්ෂය 559 km දුරකින් පවතිනවා.

    800px-HubbleExploded.svg.png


    මෙහිඇති සුවිශේෂී කැමරා වන්නේ

    NICMOS infrared camera/spectrometer

    ACS optical survey camera

    WFC3 wide field optical camera

    COS ultraviolet spectrograph

    STIS optical spectrometer/camera

    FGS three fine guidance sensors


    මෙයින් ලබාගැනුනු ඦායාරූප ටිකක් බලමු.



    ig263_hubble_04_02.jpg


    ig390-hubble-3-02.jpg


    ig263_hubble_02_02.jpg


    ig263_hubble_18_02.jpg


    ig123_hubbleera3_02.jpg


    ig123_hubbleera1_02.jpg


     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොඩක් හොද පොස්ට් එකක් අයියා
    තැන්ක්ස් රෙප් දෙන්න බැලු