ඉතින් බන් ඌ මෙච්චර කාලයක් හිටියේ උබලගේ මහා එකාගේ යටතේනේ. උබට මතක නැද්ද ඌ අධිකරණ ඇමති විදියට හිටියා? එතකොට උබලා කොහේද හිටියේ?
ටැක්සි කසුන් කෝ?

ඉතින් බන් ඌ මෙච්චර කාලයක් හිටියේ උබලගේ මහා එකාගේ යටතේනේ. උබට මතක නැද්ද ඌ අධිකරණ ඇමති විදියට හිටියා? එතකොට උබලා කොහේද හිටියේ?

මුස්ලිම් කාරයෙක් නෙමෙයි කවුරු කිව්වත් මේක වැරදි කතාවක්. ප්රසිද්දියේ නිදහසට කාරණා ඉල්ලන්න ඕනේ මේ ප්රකාශයට![]()

මෙහෙමය් මචන් ආණ්ඩුවේ කිසිම තැනක සදහන් කරලා නැහැනේ හම්බයෝන්ට වෙනම පාලනයක් දෙනවා කියලා
එම උනොත් කෙලින්ම ඉන්දියාවට උනා වගේ කෙලින්ම පාකිස්තානේ වගේ වෙන්කරන්න වෙය්
එක නිසා මේ කසුන් කොහෙන් හරි එෆ්.බි එකෙන් නය ටි එන එකෙන් උස්සන් එන ඒවා බලන්න කාලය නාස්ති කරන්නෙපා
මමත් දැක්කා...