හම්බන්තොටට චීනයෙන් තණකොළ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    diGrzD1.jpeg

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල විශේෂ තෘණ විශේෂයක් වගා කිරීමේ ව්‍යාපෘතියක් පිළිබදව, චීන සමාගමක්, කෘෂිකර්ම අමාත්‍යංශයට යෝජනා කර ඇති බව අද වෙළද පොලට නිකුත්ව තිබෙන අරුණ පුවත්පත වාර්තා කරයි.

    “ඇල්ෆැල්ෆා” යන නමින් හදුන්වන මෙම තෘණ විශේෂය, මෙරට තුළ වගා කරන්නේ චීනයට අපනයනය කිරීමේ අරමුණ ඇතිවයි.

    මේ සම්බන්ධයෙන් මේ වන විටත්, අදාල චීන සමාගම, කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බව ද පුවත්පත වාර්තා කරයි.

    කෙසේ වෙතත්, මෙම තෘණ විශේෂය ආක්‍රමණශීලී ශාක විශේෂයක්ද යන්න මුලින්ම පරීක්ෂා කර බැලිය යුතුව තිබේ. ඉන් පසුව, ව්‍යාපෘතියට අදාල ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත ය.

    මෙම තෘණ විශේෂය යොදා ගනිමින් සිදු කරන සත්ව ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද අදාල චීන සමාගමේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දුවලා වරෙන් @N A K A M U R A

    ඉන්දියාවෙන් ලංකාවට වෙෙරස් ඵවලා කෘෂිකර්මයට රටේ කිරි කර්මාන්තයට කෙලවෙන ඵකට මීක් නැති ජෙප්පො කෝමද මේ වගේ රටට කීයක් හරි ඵන වැඩකදී කුලප්පු වෙලා තියෙන හැටි..ඔන්න ජෙප්පෝ🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉන්දියාවෙන් ලංකාවට වෙෙරස් ඵවලා කෘෂිකර්මයට රටේ කිරි කර්මාන්තයට කෙලවෙන ඵකට මීක් නැති ජෙප්පො කෝමද මේ වගේ රටට කීයක් හරි ඵන වැඩකදී කුලප්පු වෙලා තියෙන හැටි..ඔන්න ජෙප්පෝ🤣🤣🤣
    චීන්නු වෛරස් එවනකං පුක කහ කහ ඉඳලා දැන් ඩස්පයන්ට මීක් කියන බයියෝ… :lol: :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    නූගත් අඩුකුලේ කම්බා හොර රාජපක්කුන්ගේ පුකවල් ලෙවකන අඩුකුලේ නූගත් වේස බයියොන්ට කෑම දෙනවා චීන්නු :lol::lol:.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @Solo Rider @PHBhagya
    දුවලා වරෙල්ලා කැම ගෙනැල්ලා
    ඔයා කන්න මචං...
    අපේ ආමාශය ඔයාගෙ වගේ තණකොළ දිරවගන්න හැදිල නෑ...
    ඔයාට කෑමක් වුනාට මට එහෙම නෑ...😂😂...
    තනියම කන්න බැරිනං ඔයාගෙ රැලේ කට්ටිය කතාකරගන්න...😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන්නු වෛරස් එවනකං පුක කහ කහ ඉඳලා දැන් ඩස්පයන්ට මීක් කියන බයියෝ… :lol: :lol:

    අන්න දැක්කද ජෙප්පා ලිස්සල ගිය හැටි.ජෙප්පො ඉන්දියාවට ෆුල් භක්තිය😅😅.ඒකෙන්ම ජෙප්පො ඉන්දියාව ඵක්ක ගහන ගේම හිතාගන්න පුළුවන් නේ..😅😅😅
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අන්න දැක්කද ජෙප්පා ලිස්සල ගිය හැටි.ජෙප්පො ඉන්දියාවට ෆුල් භක්තිය😅😅.ඒකෙන්ම ජෙප්පො ඉන්දියාව ඵක්ක ගහන ගේම හිතාගන්න පුළුවන් නේ..😅😅😅
    චීන්නු එලවන්ඩ ගිහින්නෙ ජෙප්පෝ 88 89 කාලෙ යකා නැටුවෙ නේද 😅😅😅

    @hasithayad මෙන්න උබලට කන්න කෑම හදනවා
    ඔහෙ මහ බයි පවුලම ඉන්නවා. උන්ටත් එක්කම කන්න තමයි ඔය ගෙනල්ල තියෙන්නෙ. වඳ ලොල්ලන්ට නං කන්න දෙයිද දන්නෑ :sorry:
    ------ Post added on Jun 21, 2023 at 5:57 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    diGrzD1.jpeg

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල විශේෂ තෘණ විශේෂයක් වගා කිරීමේ ව්‍යාපෘතියක් පිළිබදව, චීන සමාගමක්, කෘෂිකර්ම අමාත්‍යංශයට යෝජනා කර ඇති බව අද වෙළද පොලට නිකුත්ව තිබෙන අරුණ පුවත්පත වාර්තා කරයි.

    “ඇල්ෆැල්ෆා” යන නමින් හදුන්වන මෙම තෘණ විශේෂය, මෙරට තුළ වගා කරන්නේ චීනයට අපනයනය කිරීමේ අරමුණ ඇතිවයි.

    මේ සම්බන්ධයෙන් මේ වන විටත්, අදාල චීන සමාගම, කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බව ද පුවත්පත වාර්තා කරයි.

    කෙසේ වෙතත්, මෙම තෘණ විශේෂය ආක්‍රමණශීලී ශාක විශේෂයක්ද යන්න මුලින්ම පරීක්ෂා කර බැලිය යුතුව තිබේ. ඉන් පසුව, ව්‍යාපෘතියට අදාල ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත ය.

    මෙම තෘණ විශේෂය යොදා ගනිමින් සිදු කරන සත්ව ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද අදාල චීන සමාගමේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
    illak kelawaganna yanne. China unge strategies danna ekek oya wage ekakata ha kiyanne na.
     
    • Like
    Reactions: NRTG