හම්බන්තොටට සුපිරි බන්ධනාගාරයක්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    හම්බන්තොටට සුපිරි බන්ධනාගාරයක්

    ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූළව හා මානව හිමිකම්වලට අනුකූලව ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු හා එකම බන්ධනාගාරය ලෙස අගුණකොළපැලැස්ස බන්ධනාගාරය ඉතිහාසයට එක්විමට නියමිතය.

    මෙම බන්ධනාගාරයේ ඡායාරූප අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ විමත් සමග ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය.

    බන්ධනාගාරය ඉදිකිරීම සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් බිලියන පහකි.

    ඉදිකිරීම් අවසන්කොට ඇති බන්ධනාගාරයට පිහිනුම් තටාකයක්, ව්‍යායාම මධ්‍යස්ථානයක්, අංගසම්පූර්ණ ක්‍රීඩාගාරයක් හා ක්‍රීඩා පිටියක්ද ඇතුළත් වන අතර අගුණකොළපැලැස්ස බන්ධනාගාරය සියලු පහසුමක්ම්වලින් සමන්විත බන්ධනාගාරයක්ද වෙයි.

    තංගල්ල බන්ධනාගාරය විතැන් කිරීම හේතුවෙන් අගුණකොළපැලැස්ස නව බන්ධනාගාරය ඉදි කර ඇත.

    බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ ඉදිකර ඇති මෙම බන්ධනාගාරය මාර්තු 16 වනදා විවෘත කිරීමට නියමිතය.

    16602832_1634171913555666_7352220408180905384_n.jpg

    15665470_1634171900222334_5442562522335120536_n.jpg

    16508213_1634171940222330_5824857986735945308_n.jpg

    16473317_1634171960222328_6896813889008418857_n.jpg

    16473662_1634171910222333_6104552309803562643_n.jpg

    16473831_1634172006888990_5848284167099171305_n.jpg

    16427286_1634172026888988_1153164860974229301_n.jpg
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕව හැදුවට වැඩක් නැහැ අපේ ගොබ්බ නිලධාරින්ගෙයි, සිරකරුවන්ගෙයි මානසිකත්වේ හදන්නේ නැතිව...:rofl:

    පූල් එකෙන් වතුර පනිට්ටුව ගානේ එක එකා පෝලිමේ ගිහින් අරන් නාද්දී කොහොමද නේ...:lol::lol:

    අපරාදේ සල්ලි...ලංකාවට මේවා ගැලපෙන්නේ නැහැ :no:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    ඕව හැදුවට වැඩක් නැහැ අපේ ගොබ්බ නිලධාරින්ගෙයි, සිරකරුවන්ගෙයි මානසිකත්වේ හදන්නේ නැතිව...:rofl:

    පූල් එකෙන් වතුර පනිට්ටුව ගානේ එක එකා පෝලිමේ ගිහින් අරන් නාද්දී කොහොමද නේ...:lol::lol:

    අපරාදේ සල්ලි...ලංකාවට මේවා ගැලපෙන්නේ නැහැ :no:

    pool eka thiyenne hirakarainta nannada bn,ane manda ubat:lol:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    mata hithena widiyata mekata adu...ara brasil wala wage thamange wife ekka sex karanna dena awasthawa witharai wage..:lol::lol::lol: ekath thibba nm elamakiri