හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයි

    හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයි


    විව්ධ විරෝධතා සහ වර්ජන මධ්‍යයේ හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම අද අත්සන් කරන ලදී. මෙය හුදෙක් වරායක් බදු දීමක්ද අතිශයින් අවාසි සහගත ව්‍යාපාර ගණුදෙනුවකින් ගැලවී දකුණේ සහ නැගෙනහිර පළාතේ විශාල සංවර්ධනයක් ඇති කිරීමේ මඟක් ද යන්න උපායමාර්ගික ඥාණයක් නැති අයට වටහා ගැනීමට අපහසු වී ඇත.

    හම්බන්තොට වරාය ඉදිකිරීම ආරම්භ වන්නේ 2008 වසරේදීය. 2010 වරාය විවෘත කරන විටත් 2015 දක්වාත් වරාය අශ්‍රිතව බිහිවීමට සැලසුම් කල කර්මාන්ත ශාලා සහ බිහිකිරීමට සැලසුම් කල රැකියා දේශපාලන වාසි තකා ඉදිරිපත් කරන තර්ක වලට පමණක් සීමා වී තිබිණි. එහෙත් ඒ සඳහා ලබාගත් ඩොලර් බිලියන 1.2 පමණ වන විදේශ මුදල් ණය වල වාරික සහ පොලී ගෙවීම නම් කලයුතුව තිබිණි.

    දකුණු මුහුදේ කොතරම් නැව් යාත්‍රා කලත් එම ප්‍රමාණයෙන් 1% වත් හම්බන්තොට වරායට අද්දවා ගැනීමට රටට හැකියාවක් නැත. මා දන්න තරමින් පසුගිය වසර 5 තුල නැව් 200 පමණ මෙහි පැමිණ ඇත. එයිනුත් සමහරක් කොළඹ වරායට එන වාහන නැව් එයට යවා ගැනීමෙන් කල දෙයකි. ක්‍රා ඇල ආරම්භ කල විට හම්බන්තොට වරායට විශාල ඉල්ලුමක් ඇතිවන බව කියන අය අද යන නැව් ප්‍රමාණයෙන් 1% ගෙන්වා ගැනීමට නොහැකි වරායක් එවිට නැව් ගෙන්වා ගන්නේ කෙසේදැයි කියන්නේ නැත.

    දකුණු පළාතේ සහ නැගෙනහිර පළාතේ කර්මාන්ත ශාලා ඇතිවීම අඩු වශයෙන් සිදුවන්නේ එම ප්‍රදේශ වල සිට කොළඹ වරාය හරහා අපනයනය කිරීමෙදී වැඩි වන පිරිවැය නිසාය. වරායක් තිබූ පමණින් අපනයනයන් හම්බන්තොටට නොයයි. එයට වෙලඳ නැව් පැමිණීමක් සිදුවෙන තෙක් එම පළාත්වල රැකියා ඇතිවීම කල් යනු ඇත. එය කුකුලාද බිත්තරේද පලමුවෙන් පැමිණෙන්නේ කියා බලා සිටීමකි.

    ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ අදාල ඉඩම් ප්‍රමාණය චීනයේ වරායන් අයත් සමාගමකට බදුදී එහි වරායක් BOT ක්‍රමයට සාදවා ගැනීමය. එසේ වූවානම් වරාය සෑදීමට වියදම් වන්නේ රට ණය වශයෙන් ලබා ගන්නා මුදල් නොවේ. එසේම යන වියදම අනුව අවුරුදු 35-50 ක කාලයකින් වරාය නැවත රටට ලැබෙන ලෙස සැලසුම් කිරීමට ඉඩ තිබිණි. ඉදිකිරීම් වලදී ලබා ගත හැකි විශාල විදේශ මුදල් කොමිස් කුට්ටි නිසා එය එසේ සිදුවූයේ නැත. එසේම එම කාලයේ නැව් ගෙන්වා ගන්නේ වරාය ක්‍රියාත්මක කරන අය (port operator) නිසා අද වන විට නැව් විශාල ප්‍රමාණයක් පැමිණෙන වරායක් වී තිබීමට ඉඩ තිබිණි. එම නිසාම දකුණු නැගෙනහිර ප්‍රදේශයේ විශාල කර්මාන්තශාලා ප්‍රමාණයක් අද වන විට ඉදිවී රැකියා විශාල ප්‍රමාණයක් සහ වක්‍ර රැකියා තවත් විශාල ප්‍රමාණයක් ඇතිවී තිබෙන්නට ඉඩ තිබිණි. ණය අරගෙන අපි හැදූ නිසා නැව් ගෙන්නවා ගැනීමත් අපටම කිරීමට සිදුවිය. රැකියා ඇතිවීමක් සිදුවූවානම් දේශපාලන ගැත්තන් වරායේ වැඩ නැතිව රැකියා වලට ගැනීමක් පමණි.

    අද වරායේ වසරක ආදායම රු.බිලියන 5 ක් පමණය . අදත් පාඩු ලබන් මුත් එම මුළු ආදායමම ලාභය ලෙස ගත්තත් ඇ.ඩොලර් බිලියන 1.2 ක ණයක් ගෙවීමය අවුරුදු 30,000 ක් පමණ යයි. ඒත් පොලී ගෙවීමට අවශ්‍ය නැත්නම් පමණි.

    මේ නූල් බෝලය ලෙහීමට රජයේ විසඳුම නම් වරාය චීන සමාගමකට බදු දීමත් ඒසමඟම ඒ අවට අක්කර 15,000 ක් අයෝජන කලාපයක් සඳහා චීනයට බදු දීමත්ය.

    බදු කාලය

    වරාය බදු දුන් කාලය එයට විරුද්ධ වන්නන්ගේ ප්‍රධානම සටන් පාඨයයි. පසුගිය රජය කාලයේ හම්බන්තොට වරාය හෙක්ටයාර් එකකට ඇමෙරිකානු ඩොලර් 35,000 කට චීන සමාගමකට පාලනය දීමට සැලසුමක් තිබිණි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4 කට දීර්ඝ කාලීන බද්දකට දීමට වඩා හොඳයැයි බයි තර්ක ඉදිරිපත් වෙයි. හම්බන්තොට වරායට අයත් භූමිය ආසන්න වශයෙන් හෙක්ටයාර් 500 කි. ඒ අනුව වසරකට ආදායම ඩොලර් මිලියන 17.5 කි. හම්බන්තොට වෙනුවෙන් ලබා ගෙන ඇති ණය මුදල ඩොලර් මිලියන 1.2 ලෙසද එහි පොලිය 4% ලෙසද සිතුවොත් වසරක පොලිය ඩොලර් මිලියන 48 කි. එවිට කුලිය ලෙස ලැබෙන ඩොලර් මිල්යන 17.5 ක් ඩොලර් මිලියන 48 පොලියක් ගෙවීමට හැකිද? පොලියට අමතරව ගෙවිය යුතු ණය මුදල ගෙවන්නේ කෙසේද? එම ඉඩ ප්‍රමාණයම බද්දට දී ඩොලර් බිලියන 1.4 ක් ලබා ගැනීම වඩා නරක් වන්නේ කෙසේද? වසරකට ඩොලර් මිලියන 17.5 ලබාගෙන ඩොලර් බිලියන 1.2 ක ණය එසේම තිබියදී පොලිය වශයෙන් ඩොලර් මිලියන 48 ක් ගෙවනවාට වඩා ඩොලර් බිලියන 1.4 ක් ලබාගෙන ණය සහ පොලිය යන්න දෙකම නැති කරගැනීම වඩා හොඳය. එවන් විශාල මුදලක් ගෙවීමට නම් ඒ සඳහා ගැලපෙන කාලයකට බදු දිය යුතුය. උදාහරණයකට වසර 35 කට බදු දුන්නනම් ලැබෙන මුදල ඩොලර් මිලියන 200-300 අතර වන්නට පුළුවන. එවිට ඉතිරි මුදල් සඳහා ණය සහ පොලී ගෙවන්නේ කෙසේද?


    බදු දුන් රට

    අද ජාත්‍යන්තර නැව් ගමනාගමනයේ විශාලතම ධාරිතාවක් පාවිච්චි කරන්නේ චීනයයි. චීනයේ සිට සහ චීනය වෙත බටහිර, යුරෝපීය, සහ අප්‍රිකානු රටවල සිට කෙරෙන නැව් ගමනාගමනය සිදුවන්නේ ලංකාවේ දකුණු මුදුදේය. එම නිසා එම නැව් යම් ප්‍රමාණයක් සඳහා හම්බන්තොට වරාය යොදාගත හැක්කේ චීනයටයි. එමනිසා චීන සමාගමකට එය බදු දීම නිවැරදිය.

    අක්කර 15,000 ආයෝජන කලාපය

    මේ සඳහා ඉඩම් දීමට ඇති රජයේ සැලැස්මටත් රටේ දියුණුවට පෙර තමාගේ දියුණුව පතන අය විරුද්ධය. 1977 සිට අයෝජන කලාප කිහිපයක්ම අපි ඇතිකර ඇත. අයෝජන කලාපයක් ඇතිකිරීම යනු විශාල වියදම් අධික දෙයකි. ඒසඳහා බිම් සකස් කිරීම, මහා මාර්ග, ජල බැස යාම, මලපවාහන කටයුතු, විදුලිය සැපයීම ආදිය එම වියදම්ය. එසේ බිලියන ගණනක් වියදම් කල පසුවත් එහි අයෝජනය සඳහා ගෙන්වා ගැනීමට විශාල වෙහෙසක් සහ කාලයක් දැරීමට සිදුවේ. මෙය රජයේ නිලධාරීන්ට සහ ප්‍රාදේශීය දේශපාලකයින්ට නම් හොඳ පල්ලමකි. විදේශ වල අයෝජන ප්‍රවර්ධන සඳහා සවාරි යාමට අමතරව විවිධ අනුමැතීන් සඳහා ආයෝජකයන්ගෙන් කප්පම් ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසේ. එවන් දේවල් සමඟ ලොව පුරා බිහිවී ඇති ආයෝජන කලාප සමඟ තරඟ කිරීමට හම්බන්තොට කලාපයට සිදුවේ. අද ලෝකයේ නිෂ්පාදන කර්මාන්තශාලා අතින් ඉදිරියෙන්ම සිටින්නේ චීනය සහ ඉන්දියාවයි. එවන් විශාල නිශ්පාදන කරන රටකට අයෝජන කලාපය ඇති කර එහි ආයෝජන ඇති කිරීමට භාරදීම හැම අතින්ම වාසි සහගත දෙයකි.

    වරාය චීන සමාගමකට ඔවුන්ගේ වියදමින් ඉදිකිරීමට භාර නොදී ඉදිකිරීම් කොන්ත්‍රාත් හරහා ගසා කාමට ගොස් අසාර්ථක වරායක් ඇතිකිරීම වැනි දේකට නොගොස් නිදහස් වෙලඳ කලාපය ඇතිකිරීම සහ ඒවාට අයෝජන ගෙන ඒමේ අයිතිය ඔවුන්ටම දීමෙන් රජය කර ඇත්තේ ශීඝ්‍ර ලෙස රැකියා ඇතිකිරීමට හොඳ පියවරයි.

    මේවාට විරුද්ධව තර්ක ඉදිරිපත් කරන වැඩ වර්ජන සංවිධානය කරන අයට නැගෙනහිර සහ දකුණේ රැකියා ඇතිකිරීමට හෝ රටට යහපතක් වන පරිදි විශාල වශයෙන් නැව් එන වරායක් ඇතිවීම අවශ්‍ය නොවේ. වරාය සහ අයෝජන කලාපය නිසා ඇතිවන්නේ ඍජු රැකියා මෙන් කිහිප ගුණයක වක්‍ර රැකියා ප්‍රමාණයක් ආහාර, නවාතැන්, ප්‍රවාහන, ද්‍රව්‍ය සැපයීම් ආදිය නිසා ඇතිවීම එම පළාත්වල කෘෂි භෝග ආදියට වැඩි මිලක් ලැබීම වැනි දේවල් ගැන ඔවුන්ට ඕනෑකමක් නැත. එවන් පුද්ගලයන්ගේ 'දේශප්‍රේමී' සටන් පාඨ වලට නම් සැමදා ඉල්ලුමක් තිබිය හැක.

    අද අත්සන් කල ගිවිසුමෙන් සිදුවන්නේ හුදෙක් මුදල් ගරා ගැනීමට ණය ලබාගෙන පිහිණුම් තටාකයක් ඉදිකර රට හිරකර තිබූ උගුලකින් එය ගලවාගෙන ඒමඟින් විශාල ලෙස රැකියා ඇතිකර දකුණ සංවර්ධනය සඳහා අවාසියක් වාසියකට හරවා ගැනීමකි.

    source http://lankanian.blogspot.com/2017/07/blog-post_30.html
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හම්මෝ ඇති යන්තං එක බරකින් රටේ මිනිස්සු ගැලවුණා.ඊලගට වල් අලින්ට හදපු එයාර්පෝර්ට් එක.
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    හම්මෝ ඇති යන්තං එක බරකින් රටේ මිනිස්සු ගැලවුණා.ඊලගට වල් අලින්ට හදපු එයාර්පෝර්ට් එක.

    hmmm ow ow mahaththayo... eka kakka barakin nam nidahas una... thawa chuu barak nam thiyenawa neda nidahas wenna...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඊලගට තියෙන ලොකුම බර රනිලගෙ ගෑනි...උන්දවත් චීනෙක්ට විකුනමු..රනිලට පලක් ප්‍රයෝජනයක් ගන්ඩ බැරි උනාට චීන හරි ලමයෙක් හදාගනී..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඊලගට තියෙන ලොකුම බර රනිලගෙ ගෑනි...උන්දවත් චීනෙක්ට විකුනමු..රනිලට පලක් ප්‍රයෝජනයක් ගන්ඩ බැරි උනාට චීන හරි ලමයෙක් හදාගනී..

    ළමයි නැති පවුල් ලෝකේ කොච්චර තියෙනවද.ළමයි නැති අය තමා දේශපාලනයේ ඉන්න ඕන.නැත්නම් උන්ගේ ළමයිට සැප දෙන්න උන් හොරාකනවා.ළමයි මාළිගාව වටේ රේස් පදිනවා.:lol::P
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ඊලගට තියෙන ලොකුම බර රනිලගෙ ගෑනි...උන්දවත් චීනෙක්ට විකුනමු..රනිලට පලක් ප්‍රයෝජනයක් ගන්ඩ බැරි උනාට චීන හරි ලමයෙක් හදාගනී..

    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ළමයි නැති පවුල් ලෝකේ කොච්චර තියෙනවද.ළමයි නැති අය තමා දේශපාලනයේ ඉන්න ඕන.නැත්නම් උන්ගේ ළමයිට සැප දෙන්න උන් හොරාකනවා.ළමයි මාළිගාව වටේ රේස් පදිනවා.:lol::P

    ගැනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි උබලගෙ රනිල මහ බැකුවෙන් බිලියන 35කටත් වඩා හොරකම් කරේ නැ..ඒව ඔක්කොම බොරු මිනිහ මහා සුද්ද වන්තය...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගැනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි උබලගෙ රනිල මහ බැකුවෙන් බිලියන 35කටත් වඩා හොරකම් කරේ නැ..ඒව ඔක්කොම බොරු මිනිහ මහා සුද්ද වන්තය...

    එතකොට රවී නෙමෙයිද හොරා?රනිල්ද?:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට රවී නෙමෙයිද හොරා?රනිල්ද?:rofl:

    රවිය උබලගෙ මහ හොරාගෙන් ගෙයක් ඉල්ලන්..දෙන්නම එකම කුඩුවකට දාන්ඩ ඔනෙ නඩු අහල...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උපාසකයොද නැද්ද කියල පේනවනෙ..කෝ අල්ලපු හොරු???

    හිටපන් තව ටික කාලයයි එළියේ ඉන්නේ.ඇයි එදා රාජිත කිව්වේ..බයියන්ට අඩන්න වෙන්න ලගදීම.:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හිටපන් තව ටික කාලයයි එළියේ ඉන්නේ.ඇයි එදා රාජිත කිව්වේ..බයියන්ට අඩන්න වෙන්න ලගදීම.:lol:

    තව ටිකයිද...දැන් අවුරුදු 3කටත් කිට්ටුයි...රාජිත කියුවනම් හරි ඇති...ඔහොම යන් ඔහොම යන්.. තව අවුරුදු 2යි...:)
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    ඊලගට තියෙන ලොකුම බර රනිලගෙ ගෑනි...උන්දවත් චීනෙක්ට විකුනමු..රනිලට පලක් ප්‍රයෝජනයක් ගන්ඩ බැරි උනාට චීන හරි ලමයෙක් හදාගනී..

    රනිල් ගේ වයිෆ් Professor කෙනක් https://en.wikipedia.org/wiki/Maitree_Wickremasinghe

    එයා නම් රටට බරක් නැ
    අපරාධ කරලත් නැ
    උබලගේ දේශපාලනයට අදාල නැති අයව ගව ගන්න එපා
    විකුනන්න ඔනනනම් ශිරන්ති ආච්චිව විකුණා ගනින්
    රට කපු රත්තරන් අම්මණ්ඩි
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල් ගේ වයිෆ් Professor කෙනක් https://en.wikipedia.org/wiki/Maitree_Wickremasinghe

    එයා නම් රටට බරක් නැ
    අපරාධ කරලත් නැ
    උබලගේ දේශපාලනයට අදාල නැති අයව ගව ගන්න එපා
    විකුනන්න ඔනනනම් ශිරන්ති ආච්චිව විකුණා ගනින්
    රට කපු රත්තරන් අම්මණ්ඩි

    ඇයි බන් ධන කුවේරි ඩේසි ආච්චි.:lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    ළමයි නැති පවුල් ලෝකේ කොච්චර තියෙනවද.ළමයි නැති අය තමා දේශපාලනයේ ඉන්න ඕන.නැත්නම් උන්ගේ ළමයිට සැප දෙන්න උන් හොරාකනවා.ළමයි මාළිගාව වටේ රේස් පදිනවා.:lol::P

    එතකොට රවී නෙමෙයිද හොරා?රනිල්ද?:rofl:


    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල් ගේ වයිෆ් Professor කෙනක් https://en.wikipedia.org/wiki/Maitree_Wickremasinghe

    එයා නම් රටට බරක් නැ
    අපරාධ කරලත් නැ
    උබලගේ දේශපාලනයට අදාල නැති අයව ගව ගන්න එපා
    විකුනන්න ඔනනනම් ශිරන්ති ආච්චිව විකුණා ගනින්
    රට කපු රත්තරන් අම්මණ්ඩි
    පලක් ප්‍රයෝජනයක් ගන්නෙ නැති...ගෑනු රටට බරක්...ප්‍රොපෙසර් නිසා චිනෙක් හොයල වැඩි ගානකට විකුන්නඩ පුලුවන්...අනිව විකුනන්ඩම ඔනෙ....සිරන්තිගෙන් මහින්ද වැඩ අරන් තියෙන්නෙ ඔය ඉන්නෙ කොල්ලොම තුන් දෙනක්...ඒ වගේද රනිලගෙ ගෑනි පව් ඒ මනුස්සයත් ආස ඇතිනෙ හොද එකකින් කාල ලමයෙල් එහෙම හදාගන්ඩ...රනිල *න්නනෙ බන් ඌ මොනා කරන්නද...ඒක නිසා රනිලගෙ ගෑනි විකුනමු චීනෙක්ට..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බැසිලා,මරා උපාසකයෝ.:lol::lol:

    ඔව් තාමත් උපාසකයො....
    තාම ඔප්පු කොරගන්න බැරිවුනා නේ උඹලට
    එහෙම ඔප්පුකල දවසට පිළිගන්න පුලුවන්...

    අනිත් එක මේක සිල් රෙදි කොඩි කණු වගේ නෙවෙයිනේ
    ටොම්මා ගැහිල්ලක්නේ ගහල තියෙන්නෙ..
    ඔය මාට්ටුවුනු එකා...තව කීයක් හැංගිලා ඇත්ද...?