මේ වගේ එවාත් වෙන හින්දා හොදයි ඉතින්..
You must spread some Reputation around before giving it to migaramk again.



honda wadak karankota umbala wage thuppahi hithak thiyena ewungen katha ahannata sidda wena eka saamanya deyak. umba monawa kiwwath oya samanthrana shaalawa hadana eka nawathanna baha.

දේශපාලනය කුමක්වුවත් මෙය අපේ රටයි. එය යම්තරමකින් හෝ දියුණුවන එක ගැන සතුටුවෙමු.






හොඳයි
ඒත් ඉතින් ඔය අදිවේගී මාර්ග වලයි,මහා ගොඩ නැගිලිවලයි යන්නෙ එන්නෙ හිඟන මිනිස්සුද?
මේ රටේ දැඩිව දැවෙන ප්රශ්න තියෙද්දි ඔය වගේ දේවල් වලට මුදල් යට කීරීම.මට නම් අනුමත කරන්න බැහැ.
නියම පෝස්ට් එකක් මචං.තෑන්ක්ස් අපි එක්ක බෙදා ගත්තට.දේශපාලන පක්ෂ වල පාට පාට කන්නාඩි දාගෙන රට දිහා බලලා එක එක අයට කුනුහරුප කිය කියා බැන බැන ඉන්නෙ නැතිව රටේ සිදුවෙන සංවර්ධන කටයුතු ගැනත් කතා කරන එක ගැන සතුටක්.
සමහරු හැම දේකම නරක පැත්තමයි දකින්නෙ.අපි කියල එහෙම මිනිස්සුන්ව කොහොම වෙනස් කරන්නද.
V
V
V
V




