හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේ වගේ එවාත් වෙන හින්දා හොදයි ඉතින්..

    You must spread some Reputation around before giving it to migaramk again.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    honda wadak karankota umbala wage thuppahi hithak thiyena ewungen katha ahannata sidda wena eka saamanya deyak. umba monawa kiwwath oya samanthrana shaalawa hadana eka nawathanna baha.

    oka nawaththuwa kiyhala mata paanda?
    anith eka mama kiwwe aththa

    MOLE NADDA RAJASINGHA GONA

    WORLD CLASS SAMMANTHRANA shalawak thiyeddi thawath ekak mokatada:oo::oo:
    lankawe kochchara adu padu thiyenawada

    meka umbe site eka nemeine
    ea nisa apita kamathi deyak api kiyanawa
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    නියම පෝස්ට් එකක් මචං.තෑන්ක්ස් අපි එක්ක බෙදා ගත්තට.දේශපාලන පක්ෂ වල පාට පාට කන්නාඩි දාගෙන රට දිහා බලලා එක එක අයට කුනුහරුප කිය කියා බැන බැන ඉන්නෙ නැතිව රටේ සිදුවෙන සංවර්ධන කටයුතු ගැනත් කතා කරන එක ගැන සතුටක්.:D

    සමහරු හැම දේකම නරක පැත්තමයි දකින්නෙ.අපි කියල එහෙම මිනිස්සුන්ව කොහොම වෙනස් කරන්නද.

    V
    V
    V
    V​

    හොඳයි
    ඒත් ඉතින් ඔය අදිවේගී මාර්ග වලයි,මහා ගොඩ නැගිලිවලයි යන්නෙ එන්නෙ හිඟන මිනිස්සුද?
    මේ රටේ දැඩිව දැවෙන ප්‍රශ්න තියෙද්දි ඔය වගේ දේවල් වලට මුදල් යට කීරීම.මට නම් අනුමත කරන්න බැහැ.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    :D:D:D:D:D