තව ටික කාලෙකින් ලංකාවේ අග නගරයත් හම්බන්තොට වෙයිද දන්නේ නැ මෙහෙම ගියොත්......



hambantotata mokatada conference hall...kauda colombo idan eheta yanne...conference tiyanna
monawahari hadenawane itin...![]()

hambanthota jathyanthara guwan thotupola hadala iwara wenakan hitapan. eka haduwain passe conference thiyanna pita rata ewun kolamba enne naha.![]()

එලම තමයි පුලුවන්නම් සූරියවැව ground එකේ පොටෝ ටිකකුත් හොයල දාන්නකෝ දැන් ඒක මොනවගේද කියල බලන්න
These are few Pictures I found from the internet.Enjoy these until migara's friend send some pictures.
Source:srilankacricket.lk
@ migaramk:Great post.Thanks for the photos.Don't forget to thank your friend.
WASTE OF MONEY
truth is still wild elephants attacking d villagers in hammbantota![]()
WASTE OF MONEY
truth is still wild elephants attacking d villagers in hammbantota![]()
honda wadak karankota umbala wage thuppahi hithak thiyena ewungen katha ahannata sidda wena eka saamanya deyak. umba monawa kiwwath oya samanthrana shaalawa hadana eka nawathanna baha.




ŦĦĔ ƦȆƉǾӾ;8380123 said:නියමයි මිගාර...
හැබැයි මේකෙ සමහර comments දැක්කාමනන් දුකට හිනා යනව බං...මාර වෛරයක්නෙ බන් තියෙන්නේ...

