හම්බන්තොට තැපැල්.. අනුර උඩින්ම දිනුම්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.

    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය මෙසේය.

    අනුර දිසානායක – 14481
    සජිත් ප්‍රේමදාස – 3397
    රනිල් වික‍්‍රමසිංහ – 2505
    නාමල් රාජපක්ෂ – 819

    @netudara @2osama @dxx @monson @hirashgeff @P Gunaratnm
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    අදින් පස්සේ 5000 නැති වෙයි ද?😅
    😄😄😄
    හරි හරි JVP රජයක් ආපුදෙන්. එහෙම රජයකුත්බ ලමුකෝ කොහොමද කරන්නෙ කියලා
     
    • Like
    Reactions: SLK_sri

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    😄😄😄
    හරි හරි JVP රජයක් ආපුදෙන්. එහෙම රජයකුත්බ ලමුකෝ කොහොමද කරන්නෙ කියලා

    මට මොකා දින්නත් එකයි. කෝ රනිල්ගෙ රැල්ල? හුළඟට ගහන් ගියා ද? ඒක තමා ප්‍රශ්නේ
     
    • Haha
    Reactions: SLK_sri

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.

    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය මෙසේය.

    අනුර දිසානායක – 14481
    සජිත් ප්‍රේමදාස – 3397
    රනිල් වික‍්‍රමසිංහ – 2505
    නාමල් රාජපක්ෂ – 819

    @netudara @2osama @dxx @monson @hirashgeff @P Gunaratnm
    පව් මචන් එයාලව මෙන්ෂන් කරම්න එපා :sorry:
     
    • Haha
    Reactions: SLK_sri