පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේසේගේ දේශණා වල සෑහෙන්න විකෘති තියෙනවා.
උන්වහන්සේගේ ත්‍රිපිටක අටුවා පරිශීලනය සෑහෙන්න අඩුයි.
උන්වහන්සේගේ ගොඩාක් තියෙන්නේ හිතලු.
කාටහරි අවශ්‍යනම් මම මෙතන සදහන් කරන්නම්.
අනුකම්පාවෙන්මයි මෙත් සිතින්මයි කියන්නේ.
අපිට මේතන වැරදුනොත් මුලු සසරම වැරදෙනවා.
බොහොම පරිස්සමෙන්.
තෙරුවන් සරණයි
ත්රිපිටකානුකූල නිර්මල ශාස්තෲ ගෞරවයෙන් ධර්මය ශ්‍රවණය කරන්න
1.පූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ(ධර්ම ග්රන්ථ සියල්ලම)
2.පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ
3.පූජ්‍ය තල්ගමුවේ සුධීරාණන්ද ස්වාමීන්වහන්සේ
4.පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
5.පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ
6.පූජ්‍ය තපෝවනයේ රතන ස්වාමීන්වහන්සේ
7.පූජ්‍ය ඕපාත සමිතවිහාරී ස්වාමීන්වහන්සසේ
8.පූජ්‍ය කහගොල්ලේ සෝමවංස ස්වාමීන්වහන්සේ
9.පූජ්‍ය මකුලෑවේ සුදස්සන ස්වාමීන්වහන්සේ
10.පූජ්‍ය දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ
මෙම උත්තම ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කරන්න.
------ Post added on Apr 26, 2021 at 12:34 PM