හම්බන්තොට පුරා සුදු අලි(aschrya )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යකෝ මහවැලි ව්‍යාපෘතිය කරලා ඉවර වුනාමත් උම්බවගේම වපර අහිං බලලා බුරපු එවුන් ඒ කලෙත් හිටියා...:yes:
    :lol::lol::lol::lol:
    ඔව් ඔව් දැන් තොපිට රටක් ඉතුරු කරලා තියෙනවා.. තවත් රට වට්ටන්න එපා.. රාජ්‍ය ආයතන විකුණලා නන්නත්තාර කරලා තිබ්බ රටක් මේක.. සතොස කාපුවා කියන්න ඕනේ නෑ නේ... එහෙම විකුනපුවා නැවතත් මහින්දයට පින්සිද්ධ වෙන්න රජයට පවරා ගන්නවා... දැන් තොට මත්තල එයාපෝර්ට් එකද ප්‍රශ්නේ??? තොට මේවා තේරෙන්න මොලයක් කොයින්ද? බලහන් තව අවු 3 ක් යන්න කලින් ලංකාවේ වැදගත් ම එයාර්පෝර්ට් එක මත්තල වෙනවා... පොර්ට් සිටි හැදිලා එනකොට බලපන් වෙන දේ...
    දැං උඹට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ඕකද බන්?
    ඔය ගැන හිතල නින්ද යන්නෙත් නැද්ද?
    ඕනිමනම් රනිල් front line magazine එක release කරේ ඇයි?
    මාන්කුලම් police division එක අයින් කරේ ඇයි?
    රනිල් පත්තර කතෲලට තර්ජනය කරේ ඇයි?
    උතුරෙ අධි ආරක්ශක කලාප අයින් කරල දෙමළු පදිංචි කරන්නෙ ඇයි?
    විනිමය පනත යටතේ නඩු තියෙන බොරු නමකින් පෙනී සිටින මිනිහෙක් මුදල් ඇමති කරේ ඇයි?
    ඒ මුදල් ඇමති tax අඩු කරල ආදායම පියවගන්න IMF එකෙන් ඩොලර් බිලියන් 4ක් ණයට ගන්නෙ ඇයි?
    සචින් වාස් ජනාධිපති මන්දිරේ තිබ්බ පාටි එකට යන්නෙ ඇයි?
    චම් පක ඉන්දියාව එක්ක න්‍යශ්ඨික ගිවිසුමක් අස්සන් කරේ ඇයි?
    විග්නේශ්වරම් pass කරපු resolution එකට මොකද වෙන්නෙ?

    මේවා නෙව්යිද ප්‍රශ්න...
    තොත් එක්ක වාද කරන්න මට උමනාවක් නැ ,මොකෝ තොට අද්යාපනයක් නැ ,එකයි
    රාජ්‍ය ආයතන ඔක්කොම privertist කරන ඕනා ,එතකොට තොපිලා වගේ එවුන්ව අයින් කරයි ,
    මොකෝ වැඩ කරන්නේ නැතිව ඉන්ටෙර්නෙට් එකේ ලගා ගහන් ඉන්න නිසා ,
    මහවැලිය බහුකාර්ය වියාපෘතියක්

    එකෙන් විදුලිය නිපදවීම
    ජනාවාස පිහිටුවීම
    කෘෂි කර්මාන්තය
    මිරිදිය දිවර කර්මාන්තය
    වගේ ලොකු ඒරියා එකක් කවර් කළා

    ගොඩක් අවේ සහන ණය ,ආධාර ,ප්‍රධාන ,ඒවගේ පොලි හරි අඩුයි
    තව ණය නිදහස් කාල සිමා තිබ්බ

    එත් දැන් ශිලන්කාව පහල මැදි ආදයම් ලබන රටක්
    එනිසා අපිට සහන ණය ගන්න තින අවස්ථා අඩුයි
    වාණිජ ණය (2007/2009 සවයිරිත්ව බැදුම්කර නිකුතුව )7% ලන්ඩන් මාකෙට් එකේ පොලිය ගෙවන්න ඕනා ,වටිනාකම us $ 1 බිලියන් ,,එක

    1 000 000 000 *120 (1$=120 rs)= රුපියල් 12 0 000 000 000 වෙනවා

    රුපියල් බිලියන එකසිය විසක් වෙනවා
    අපේ GDP එක 68 $ බිලියන් ,,

    ඔකෙන් 500 $මිලියන් මේ අවුරුද්දේ ගෙවන්න ඕනා

    එක කරන්න ඉන්නේ තව නිකුතුවකින් ,එතකොට තව පොලිය වැඩි වෙනවා ,අනික ඇමෙරිකාවේ ආර්ථික අවපාතයෙන් සැහෙන යතා තත්වයට ඇවිත් ඉන්නේ ,ඇමෙරිකාවේ ආර්ථිකය 2015 අග එකියන්නේ සැප්ත්ම්බර් වල සැහෙන ව්ර්දන්යක් එනවා ,,
    එතකොට ලෝක වෙළද පලේ පොලිය තව වැඩි වෙනවා ,ඕව වාණිජ ණය ,,

    ඕක ගත්තේ රජය සෑම වියා පෘතියක්ම 30 % දාන්න ඕනා ,එකට ,
    එතකොට ඔය වියපෘති පාඩු වෙනකොට ඒවා ගෙවන්නේ තොගේ ලබ්බෙන් නෙමේ ,,තව ණය වෙන්න ඕනා එක්කෝ බදු වැඩි කරන්න ඕනා

    මේ එකක් විතරයි

    තොට මේවා තේරෙන්නේ නැ මේක දැම්මේ ත්‍රෙඩ් එක බලන කෙනෙකුගේ දැනුමට

     

    Similar threads