හම්බන්තොට පුරා සුදු අලි(aschrya )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හම්බන්තොට පුරා සුදු අලි(aschrya )

    රුපියල් ප්‍රකෝටි ගණන් වැය කර ඉදි කළ ගුවන් තොටුපොළක් ගුවන් සමාගම විසින් නොසලකා හැරෙද්දී අත දිග හැර වියදම් කර ඉදි කළ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රීඩකයන් විසින් ප්‍රතික්ෂේප කැරෙද්දී ශ්‍රී ලංකාවේ නව රජය සුදු අලි රංචුවකින් රටේ අනාගතයට එල්ල වී ඇති ආර්ථික හානිය මඟ හරවා ගැනීමට සැරසේ.
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ උපන් ගම වන හම්බන්තොට කේන්ද්‍ර කරගෙන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළත්, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයත්, මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායත් ඉදි කළේය.
    දස වසරක් බලයේ සිටි හිටපු බලවතාගේ නම තබා ඇති මෙම නාස්තිකාර ව්‍යාපෘති මගින් ඔහුගේ ගම කලාපයේ ව්‍යාපාරික කේන්ද්‍රය කිරීමට උත්සාහයක් ගෙන ඇතැයි නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න කියයි.
    ඔහුගේ පරාජයත් සමඟ මෙම සුවිසල් ඉදිකිරීම් වෙනුවෙන් ණය ගෙවීමේ පැහැදිලි සැලැස්මක් ද ඇති බවත් නොපෙනේ.
    ආර්ථික විද්‍යාඥයකුගේ ඇසින් බලතොත් මෙම ආයෝජන කපා හැරීම හැර කළ හැකි වෙනත් දෙයක් නැතැයි වික්‍රමරත්න කියයි.
    දීර්ඝ කාලයක් ණය ගෙවිය යුතු නමුත්, එම ණය පියවා ගැනීමට තරම් ආදායමක් නව යෝජනාක්‍රමවලින් නොලැබෙන බව ද ඔහු කියයි.
    2013 දී විවෘත කළ මත්තල ගුවන් තොටට වැය කළ මුදල රුපියල් කෝටි 2772කි. එදා සිටම මත්තලට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය පමණි.
    ගුවන් මගීන්ගේ ශාලාව හැමදාම හිස්ය. මත්තල පර්යන්තයේ වා සැකසුම් අංශය හා වතුර මල් හතර දැන් ක්‍රියාත්මක නොවේ.
    රාජපක්ෂගේ නියමයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය එහි පැමිණියත් ජනවාරි අට වැනි දා ඔහුගේ පරාජයෙන් පසු එම ගුවන් සේවය ද මත්තලට පියාසර නොකරයි.
    එයින් වසරකට ඉතිරිය රුපියල් කෝටි 237.6කි. සංක්‍රමණික කුරුල්ලන්ගේ ගමන් මාර්ගය වැටී ඇති මත්තල ගුවන් යානාවලට බොහෝ අනතුරු ඇති කරයි.
    ගුවන්තොටක් වූ පමණින් ගුවන් යානා නොඑතියි මත්තල ප්‍රධාන විධායක ඩෙරික් කරුණාරත්න කියයි.
    කොළඹට කිලෝමීටර 250ක් ගිණිකොන දිගින් පිහිටි මත්තල කුඹුරුවලින් වට වූ ශුෂ්ක ප්‍රදේශයකි.
    එම ගුවන්තොට සැලසුම් කරද්දී පරිසරවේදීන් පැවසුවේ වල් අලින්, කොටියන් හා වලසුන් ගහන පෙදෙසක ගුවන් තොටක් ඉදි කිරීම නුසුදුසු බවයි.
    මාගම්පුර වරාය චීන රජයේ රුපියල් කෝටි 4798.6 ක ණය ආධාර යටතේ ඉදි කැරිණි. එහි ගෙවීමට ඇති ණය ප්‍රමාණයද අති විශාලය. සුළු සහනයකට ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් ආනයනය කෙරෙන මෝටර් රථ රැගත් නැව් එහි පැමිණීමයි. නිලධරයන් පවසනුයේ දීර්ඝ ඉතිහාසයක් ඇති කොළඹ වරායේ තරඟකරුවකු වශයෙන් පිහිටවූ මාගම්පුර ලාබ අලාබ නැති තත්ත්වයකට වසර 10 කට වැඩි කාලයක් ගතවන බවයි.
    කොළඹ ව්‍යාපාර හම්බන්තොටට ආකර්ශනය කර ගැනීම සඳහා රාජපක්ෂ රජය හම්බන්තොට නගරය කේන්ද්‍ර කරගෙන මංතීරු හයක දැවැන්ත අධිවේගී මාර්ගයක් ද ඉදි කළේය. එම මාර්ගයට උඩින් පාලමක්ද ඉදි කෙරුණි. වියදම රුපියල් කෝටි 6911 ට වැඩිය. එහෙත් එම පාරේ ගමන් කරනුයේ වාහන ස්වල්පයකි. තවත් රුපියල් කෝටි ගණනක් වැය කර මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයද අගනුවර හා සම්බන්ධ කරන තවත් අධිවේගී මාර්ගයක්ද ඒ රජය සැලසුම්කර තිබුණි. මාගම්පුර වරාය ඉදිරිපිට තවත් රටට ඔරොත්තු නොදෙන ඉදිකිරීමකි. එය රුපියල් කෝටි 206 ක සමුළුහළකි. 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළු උත්සවයේ අතුරු උත්සවයක් එහි පැවැත්වීමෙන් පසු එම සමුළුහළ හිස්වී ගොසිනි. ඉඳහිට මංගල සාදයක් පැවැත්වේ.
    එතැනින් කෙටි දුරකින් පිහිටියේ අක්කර 300 ක උද්භිද උද්‍යානයකි. ශ්‍රී ලංකාවට ආවේණික නොවන ගස් එහි රෝපණය කර ඇත. ඒවා නොමැරී පවත්වාගෙන යාම සඳහා වතුර බවුසර් ගණන් අවශ්‍ය වේ. වැස්ස ඉතාම අඩුවෙන් ලැබෙන දැඩි වියළි කලාපයක පිහිටි හම්බන්තොට ජනයා බීමට වතුර නැතිව බොහෝ දුක් විඳිති. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු සමයේ විවෘත කළ මෙම උද්‍යානයේ පාලක පැවසූයේ ශ්‍රී ලංකාවට ආවේණික නොවූ තෙත් කලාපීය රටවල වැවෙන ගස් රෝපණය කර ඇති බවයි. නම හෙළි කිරීමට අකමැතිවූ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු පැවසූයේ එහි සිටුවා ඇති ගස්වලට අවශ්‍ය වතුර ප්‍රමාණය කොතෙක්දැයි ගැමියන් දන්නේ නම් කැරැල්ලක් ඇතිවිය හැකි බවයි. ප්‍රදේශයට ආවේණික ගස් වෙනුවට විශාල වශයෙන් වතුර අවශ්‍ය ගස් රෝපණය කළ ගස් නඩත්තු කිරීම හම්බන්තොට වැනි පෙදෙසක පවත්වාගෙන යා නොහැකි බව ඔහු කියයි.
    2011 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් ඉදිකළ සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වූයේ අන්තර්ජාතික තරඟ දෙකක් පමණි. එම පළාතේද දැඩි ජල හිඟයක් පවතී. ආසන 35000 කින් යුත් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට බලපෑම් කර ඇතැයි කියති. මෙය තනිකරම නාස්තියකියි ඉරාන් වික්‍රමරත්න මහතා කියයි. මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසූයේ ණය ගනුදෙනු මුලින්ම බේරුම් කරගත යුතු බවයි.
    5% සිට 7% දක්වා වන පොළියට ගත් ණය ගැන මුලින්ම සාකච්ඡා අරඹන බවත් 0.5% කට වඩා ණය පොළිය නොදිය යුතු බවත් ඔහු කීය.

    DSC1315.jpg

    DSC0763.jpg

    DSC_0128.jpg
    DSC1041.jpg

    DSC0657.jpg

    DSC0814.jpg
    DSC0495.jpg
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහවැලිය බහුකාර්ය වියාපෘතියක්

    එකෙන් විදුලිය නිපදවීම
    ජනාවාස පිහිටුවීම
    කෘෂි කර්මාන්තය
    මිරිදිය දිවර කර්මාන්තය
    වගේ ලොකු ඒරියා එකක් කවර් කළා

    ගොඩක් අවේ සහන ණය ,ආධාර ,ප්‍රධාන ,ඒවගේ පොලි හරි අඩුයි
    තව ණය නිදහස් කාල සිමා තිබ්බ

    එත් දැන් ශිලන්කාව පහල මැදි ආදයම් ලබන රටක්
    එනිසා අපිට සහන ණය ගන්න තින අවස්ථා අඩුයි
    වාණිජ ණය (2007/2009 සවයිරිත්ව බැදුම්කර නිකුතුව )7% ලන්ඩන් මාකෙට් එකේ පොලිය ගෙවන්න ඕනා ,වටිනාකම us $ 1 බිලියන් ,,එක

    1 000 000 000 *120 (1$=120 rs)= රුපියල් 12 0 000 000 000 වෙනවා

    රුපියල් බිලියන එකසිය විසක් වෙනවා
    අපේ GDP එක 68 $ බිලියන් ,,

    ඔකෙන් 500 $මිලියන් මේ අවුරුද්දේ ගෙවන්න ඕනා

    එක කරන්න ඉන්නේ තව නිකුතුවකින් ,එතකොට තව පොලිය වැඩි වෙනවා ,අනික ඇමෙරිකාවේ ආර්ථික අවපාතයෙන් සැහෙන යතා තත්වයට ඇවිත් ඉන්නේ ,ඇමෙරිකාවේ ආර්ථිකය 2015 අග එකියන්නේ සැප්ත්ම්බර් වල සැහෙන ව්ර්දන්යක් එනවා ,,
    එතකොට ලෝක වෙළද පලේ පොලිය තව වැඩි වෙනවා ,ඕව වාණිජ ණය ,,

    ඕක ගත්තේ රජය සෑම වියා පෘතියක්ම 30 % දාන්න ඕනා ,එකට ,
    එතකොට ඔය වියපෘති පාඩු වෙනකොට ඒවා ගෙවන්නේ ,තව ණය වෙන්න ඕනා එක්කෝ බදු වැඩි කරන්න ඕනා

    මේ එකක් විතරයි
     
    Last edited:

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    දස වසරක් බලයේ සිටි හිටපු බලවතාගේ නම තබා ඇති මෙම නාස්තිකාර ව්‍යාපෘති ..... okawa thamath baleta genna dagala un innawane...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වරාය නම් රටට වැඩක් වෙන්න් පුළුවන අනාගතයේදී. දැන් මහින්දට බන බන ඉදල වැඩක් නැහැ මහින්ද කරපුවගෙන් වැඩක් ගන්න පුලුවන්නම් ඉස්සරහට එක කරන එක තමයි හොද. හදපුව කඩ බිදලා දමන්න වත් ඒවා ගරවටෙන්න දෙන්නේ වත් නැතිව ප්‍රයෝජනයක් ගන්න ඕනි කොහොම හරි.
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    වරාය නම් රටට වැඩක් වෙන්න් පුළුවන අනාගතයේදී. දැන් මහින්දට බන බන ඉදල වැඩක් නැහැ මහින්ද කරපුවගෙන් වැඩක් ගන්න පුලුවන්නම් ඉස්සරහට එක කරන එක තමයි හොද. හදපුව කඩ බිදලා දමන්න වත් ඒවා ගරවටෙන්න දෙන්නේ වත් නැතිව ප්‍රයෝජනයක් ගන්න ඕනි කොහොම හරි.
    :yes::yes::yes:
     
    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    වරාය නම් රටට වැඩක් වෙන්න් පුළුවන අනාගතයේදී. දැන් මහින්දට බන බන ඉදල වැඩක් නැහැ මහින්ද කරපුවගෙන් වැඩක් ගන්න පුලුවන්නම් ඉස්සරහට එක කරන එක තමයි හොද. හදපුව කඩ බිදලා දමන්න වත් ඒවා ගරවටෙන්න දෙන්නේ වත් නැතිව ප්‍රයෝජනයක් ගන්න ඕනි කොහොම හරි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    කොහොමද ගොන් බය්යගෙ වැඩ. ඕක අර මාකෝස් වගේ බල්ලෙක් කියල අපි කියනකොට ගොන්නු දිගටම කඩේ ගියානෙ.. අන්තිමට ලන්කාවෙ පැරදිලා ගෙදර ගිය එකම ජනාධිපති උනා
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කොහොමද ගොන් බය්යගෙ වැඩ. ඕක අර මාකෝස් වගේ බල්ලෙක් කියල අපි කියනකොට ගොන්නු දිගටම කඩේ ගියානෙ.. අන්තිමට ලන්කාවෙ පැරදිලා ගෙදර ගිය එකම ජනාධිපති උනා

    ea wageda bn rawulai saramai
    :frown::frown:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වරාය නම් රටට වැඩක් වෙන්න් පුළුවන අනාගතයේදී. දැන් මහින්දට බන බන ඉදල වැඩක් නැහැ මහින්ද කරපුවගෙන් වැඩක් ගන්න පුලුවන්නම් ඉස්සරහට එක කරන එක තමයි හොද. හදපුව කඩ බිදලා දමන්න වත් ඒවා ගරවටෙන්න දෙන්නේ වත් නැතිව ප්‍රයෝජනයක් ගන්න ඕනි කොහොම හරි.

    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමද ගොන් බය්යගෙ වැඩ. ඕක අර මාකෝස් වගේ බල්ලෙක් කියල අපි කියනකොට ගොන්නු දිගටම කඩේ ගියානෙ.. අන්තිමට ලන්කාවෙ පැරදිලා ගෙදර ගිය එකම ජනාධිපති උනා

    :yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වරාය නම් රටට වැඩක් වෙන්න් පුළුවන අනාගතයේදී. දැන් මහින්දට බන බන ඉදල වැඩක් නැහැ මහින්ද කරපුවගෙන් වැඩක් ගන්න පුලුවන්නම් ඉස්සරහට එක කරන එක තමයි හොද. හදපුව කඩ බිදලා දමන්න වත් ඒවා ගරවටෙන්න දෙන්නේ වත් නැතිව ප්‍රයෝජනයක් ගන්න ඕනි කොහොම හරි.
    waraya gana nam adahask thiyanna puluwan ,oke gale seen ekan tama kawe ,nathnm patttama projet eka ,,,
    eka hriyata haduwth ati lankawatama ,,eka kawa ban ,,
    godabima hadala

    waraya gna mage yaluwek reserch ekk karanwa ,eke result ekk denam hariyata ..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Waraaya nam tikak hari hoda project ekak.Kohomath oya waraaya gana issara indalama plans thibuna ne.

    Me podi rate kawda ban thawath International airport hadanne? Anith eka maththala kiyanne monawa balanna thiyena thanak da ban? Kandy nam thawa kamak naha domestic ekak hadanna.

    Conference hall eka haduwe machan BMICH eke Bandaranayaka kiyana nama thiyena nisa alluwe nathi nisa.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැං උඹට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ඕකද බන්?
    ඔය ගැන හිතල නින්ද යන්නෙත් නැද්ද?
    ඕනිමනම් රනිල් front line magazine එක release කරේ ඇයි?
    මාන්කුලම් police division එක අයින් කරේ ඇයි?
    රනිල් පත්තර කතෲලට තර්ජනය කරේ ඇයි?
    උතුරෙ අධි ආරක්ශක කලාප අයින් කරල දෙමළු පදිංචි කරන්නෙ ඇයි?
    විනිමය පනත යටතේ නඩු තියෙන බොරු නමකින් පෙනී සිටින මිනිහෙක් මුදල් ඇමති කරේ ඇයි?
    ඒ මුදල් ඇමති tax අඩු කරල ආදායම පියවගන්න IMF එකෙන් ඩොලර් බිලියන් 4ක් ණයට ගන්නෙ ඇයි?
    සචින් වාස් ජනාධිපති මන්දිරේ තිබ්බ පාටි එකට යන්නෙ ඇයි?
    චම් පක ඉන්දියාව එක්ක න්‍යශ්ඨික ගිවිසුමක් අස්සන් කරේ ඇයි?
    විග්නේශ්වරම් pass කරපු resolution එකට මොකද වෙන්නෙ?

    ඔන්න ඕව ගැන කල්පනා කරපන්කො
     
    mewa naya gewa ganna bari unoth ratama ewaryi ,,
    thota koheda ewa tetrenna molayak

    uba dapu prashna wala thawa wistara hoyala hodata wishleshnaya karala dapan ,,

    etakota kiyanm ,,hamdua prashnedi man thdin wirudayi ,unge padeta nattana onena ,(thopilath deshapalna wasi gannawa unuth ganwaa )eke wath ratta adare na

    mewa gana hoda pahadili adahs danam ,,jok elata tama ube adyapane gana ahuwe ,moko ahana dewal walata uba kelin uthara na ,

    eth me daala thina ewa ,api egena ganna iwata sambandayi ,,me wa fail unama wenade ,,

    uba dapu prshna walata wadaa darunuyi ..
    eka ubata terenne nathi ekayi awula ?(adu gane ubata management ho econ gana podi danimak thiyenam mewa tereyi ,ekayi eduction gana ahanne ,,,nathnm mage wachana aparade ,e fild gana nodanna aya ekka wadyata yanna ba ban podk therum ganin )
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    mewa naya gewa ganna bari unoth ratama ewaryi ,,
    thota koheda ewa tetrenna molayak

    යකෝ මහවැලි ව්‍යාපෘතිය කරලා ඉවර වුනාමත් උම්බවගේම වපර අහිං බලලා බුරපු එවුන් ඒ කලෙත් හිටියා...:yes:
    :lol::lol::lol::lol:
    ඔව් ඔව් දැන් තොපිට රටක් ඉතුරු කරලා තියෙනවා.. තවත් රට වට්ටන්න එපා.. රාජ්‍ය ආයතන විකුණලා නන්නත්තාර කරලා තිබ්බ රටක් මේක.. සතොස කාපුවා කියන්න ඕනේ නෑ නේ... එහෙම විකුනපුවා නැවතත් මහින්දයට පින්සිද්ධ වෙන්න රජයට පවරා ගන්නවා... දැන් තොට මත්තල එයාපෝර්ට් එකද ප්‍රශ්නේ??? තොට මේවා තේරෙන්න මොලයක් කොයින්ද? බලහන් තව අවු 3 ක් යන්න කලින් ලංකාවේ වැදගත් ම එයාර්පෝර්ට් එක මත්තල වෙනවා... පොර්ට් සිටි හැදිලා එනකොට බලපන් වෙන දේ...
    දැං උඹට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ඕකද බන්?
    ඔය ගැන හිතල නින්ද යන්නෙත් නැද්ද?
    ඕනිමනම් රනිල් front line magazine එක release කරේ ඇයි?
    මාන්කුලම් police division එක අයින් කරේ ඇයි?
    රනිල් පත්තර කතෲලට තර්ජනය කරේ ඇයි?
    උතුරෙ අධි ආරක්ශක කලාප අයින් කරල දෙමළු පදිංචි කරන්නෙ ඇයි?
    විනිමය පනත යටතේ නඩු තියෙන බොරු නමකින් පෙනී සිටින මිනිහෙක් මුදල් ඇමති කරේ ඇයි?
    ඒ මුදල් ඇමති tax අඩු කරල ආදායම පියවගන්න IMF එකෙන් ඩොලර් බිලියන් 4ක් ණයට ගන්නෙ ඇයි?
    සචින් වාස් ජනාධිපති මන්දිරේ තිබ්බ පාටි එකට යන්නෙ ඇයි?
    චම් පක ඉන්දියාව එක්ක න්‍යශ්ඨික ගිවිසුමක් අස්සන් කරේ ඇයි?
    විග්නේශ්වරම් pass කරපු resolution එකට මොකද වෙන්නෙ?

    මේවා නෙව්යිද ප්‍රශ්න...
     
    Last edited:

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya

    මහින්ද උබලගේ *ම්ට හි*වේ ඇයි?
     
    වරාය නම් රටට වැඩක් වෙන්න් පුළුවන අනාගතයේදී. දැන් මහින්දට බන බන ඉදල වැඩක් නැහැ මහින්ද කරපුවගෙන් වැඩක් ගන්න පුලුවන්නම් ඉස්සරහට එක කරන එක තමයි හොද. හදපුව කඩ බිදලා දමන්න වත් ඒවා ගරවටෙන්න දෙන්නේ වත් නැතිව ප්‍රයෝජනයක් ගන්න ඕනි කොහොම හරි.
    :yes::yes::yes:
     
    Similar threads