හම්බන්තොට මෝර ප්රහාරය හම්බන්තොට මුහුදු වෙරළේ නාන්න ගිය ගෑණු ළමයෙකුට එල්ල වුණ මෝරෙකුගේ ප්රහාරයක්. ඔබත් මුහුදු ආශ්රිතව දිය නෑම සඳහා යන්නේ නම්, මේ පිළිබඳවත් සැළකිලිමත් වන්න.