හම්බන්තොට මෝර ප්‍රහාරය

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
patta parana seen ekak me south africa wala nettam ausi wala seen ekak boru kata haddannepa ban

daanna one nam photo tika dapan boru noda

ඔන්න ඔහොම බැනලා හරි ඇත්ත කියපල්ලකො. මේක මට ආපු මේල් එකක්, ඉතින් හැමෝටම බලගන්න පුලුවන් නිසයි මේකෙ දැම්මේ. ඒත් මෙකේ ඇත්ත නැත්ත මම වත් දන්නෙ නැහැ. මට ආපු විදියටම තමයි මම මේක ඇඩ් කළේ.